tag:blogger.com,1999:blog-600622239411755195.post3843357488166298938..comments2023-03-10T14:06:07.674+05:30Comments on කේෂාන්ගේ අන්තර්ජාල අවකාශය: අවසරයි නික්ම යන්නට!!!!!!!!!!!!කේෂාන් De சில்வாhttp://www.blogger.com/profile/14315406255353834917noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-600622239411755195.post-68682349416516622352011-03-19T08:23:27.958+05:302011-03-19T08:23:27.958+05:30....hmmmmmmmm....hmmmmmmmmකතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-600622239411755195.post-80798568692239556452011-03-17T14:24:59.981+05:302011-03-17T14:24:59.981+05:30ඇයි එකපාරටම මොකද උනේ.. මොකක් හරි අවුලක්ද? :sඇයි එකපාරටම මොකද උනේ.. මොකක් හරි අවුලක්ද? :s__https://www.blogger.com/profile/10441433921212823840noreply@blogger.comtag:blogger.com,1999:blog-600622239411755195.post-66560946457086987662011-03-16T20:46:29.477+05:302011-03-16T20:46:29.477+05:30Pissu natuwa meka digatama Liyapo boPissu natuwa meka digatama Liyapo boAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-600622239411755195.post-22753813692624385942011-03-16T20:05:45.635+05:302011-03-16T20:05:45.635+05:30මේ මොකද මේ? මන් හිතන්නෙ විහිලුවක් කියල? මගෙ ප්රාර...මේ මොකද මේ? මන් හිතන්නෙ විහිලුවක් කියල? මගෙ ප්රාර්ථනයත් ඒක විහිලුවක්ම වෙන්න කියලා..Sudarshanahttp://sudill12.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-600622239411755195.post-67943120312664328752011-03-16T19:43:20.811+05:302011-03-16T19:43:20.811+05:30:j:jතාරාhttps://www.blogger.com/profile/02282077354904610145noreply@blogger.comtag:blogger.com,1999:blog-600622239411755195.post-68099232384441827692011-03-16T16:45:58.550+05:302011-03-16T16:45:58.550+05:30නිවාඩු පාඩුවෙ හිතට එන අදහස් අකුරු කරන්නටත්, දන්න ක...නිවාඩු පාඩුවෙ හිතට එන අදහස් අකුරු කරන්නටත්, දන්න කියන පුංචි පුංචි දේවල් අනිත් අයත් එක්ක බෙදා හදා ගන්නත් අමාරුවෙන් ගොඩනගා ගත්ත පුංචි අවකාෂයක්. -- මේක පටන් ගන්න, වගේම හොදින් කරගෙන යන්නත් උදවු කරපු යාලුවො හැමෝටම ස්තූතියි. විශේෂයෙන්ම අපේ පැන්ඩට --<br /><br />උඹ දන්නවද උඹ ලියපු හැම සාර්ථක ලිපියක්ම එක්ක මම ඔය උඩ තියෙන එක දිහා බලල තනියම සතුටු වුනා.අවංකම මම කරපු කිසිම උදව්වක් නැ එත් මොන හේතුවක් හින්ද හරි උඹ එතන උඩ මගෙ නමත් දාල තිබ්බ..අපේ එවුනට් බ්ලොග් කියන එක දැණුනෙ උඹෙ බ්ලොග් එක හරහා මොකො අපි ඉස්සර ඉඳන් බ්ලොග් ලිව්වට උන්ට සෙතක් වෙන දෙයක් උඹට වගෙ අපිට දෙන්න බැරි වුන හින්ද.හුගාක් බ්ලොග් පටන් ගන්නව ලිපියක් දෙකක් යනව ඉවර වෙනව..එහෙම බ්ලොග් තිබ්බද දන්නෙත් නැ ටික දවසකින්..එත් උඹට එහෙම වුනේ නැ මටත් වඩා ඉක්මණට මට ලැබුන යාලුවොම උඹ එක්ක උඹ වටේ කොච්චර ඉක්මණට එකතු වුනාද ? මම හිතන්නෙ නැ හිස් අහසෙ සඳරු ල දිනේශ් ල රත්ගමල මේ තීරණෙට එකඟ වෙයි කියල.<br /><br />මට වෙලාවකට හිතෙනව මේක ඔය කිව්ව විදිහෙ සමු ගැන්මක් නෙවෙ උඹෙ අළුත් ආකරයක අළුත් ඇරඹුමක ආරම්භය කියල..මේ ඒකට පූර්වීකාව වශයෙන් දාපු ලිපිය කියල.පැන්ඩාhttps://www.blogger.com/profile/09514267795160984811noreply@blogger.comtag:blogger.com,1999:blog-600622239411755195.post-6148469817771577162011-03-16T15:23:30.854+05:302011-03-16T15:23:30.854+05:30ඇයි බන් උබට මොකක්හරි අසනීපයක්වත්ද?කොහෙද යන්නෙ.මොකක...ඇයි බන් උබට මොකක්හරි අසනීපයක්වත්ද?කොහෙද යන්නෙ.මොකක්හරි අවුලක් නම් කියපන්.පුලුවන් උදව්වක් කරන්නම්Rajitha Abeysinghehttps://www.blogger.com/profile/09452333193797109433noreply@blogger.comtag:blogger.com,1999:blog-600622239411755195.post-54426061794316972962011-03-16T13:50:30.029+05:302011-03-16T13:50:30.029+05:30mokada ehema karanna hithune...?mokada ehema karanna hithune...?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-600622239411755195.post-64856583634141010532011-03-16T13:37:48.028+05:302011-03-16T13:37:48.028+05:30තව පාරක් හිතල බලන්න යාළුවා.. මොකද එකපාරටම අපෙන් ඈත...තව පාරක් හිතල බලන්න යාළුවා.. මොකද එකපාරටම අපෙන් ඈත් වෙන්ඩ හිතුනේ ?හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-600622239411755195.post-4006225406100570882011-03-16T13:22:55.567+05:302011-03-16T13:22:55.567+05:30කොහේ යන්නද? ඔන්න ඔහේ හිටු කොලුවෝ. අනික කොහේ ගියත් ...කොහේ යන්නද? ඔන්න ඔහේ හිටු කොලුවෝ. අනික කොහේ ගියත් මේ දැල අරන් පල....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-600622239411755195.post-14072845787703664012011-03-16T13:14:31.461+05:302011-03-16T13:14:31.461+05:30ay matchoooooooay matchoooooooSandaruhttps://www.blogger.com/profile/05878328919094551646noreply@blogger.comtag:blogger.com,1999:blog-600622239411755195.post-41900215374221746792011-03-16T12:37:09.431+05:302011-03-16T12:37:09.431+05:30ඇයි එකපාරටම මෙහෙමෙ කරන්න හිතුනේ ඔයා මේක ගොඩක් ආසාව...ඇයි එකපාරටම මෙහෙමෙ කරන්න හිතුනේ ඔයා මේක ගොඩක් ආසාවෙන් නේද කරගෙන ආවේAnonymousnoreply@blogger.com