tag:blogger.com,1999:blog-600622239411755195.post4734033274379347548..comments2023-03-10T14:06:07.674+05:30Comments on කේෂාන්ගේ අන්තර්ජාල අවකාශය: 8086 Data Path - How Its Workකේෂාන් De சில்வாhttp://www.blogger.com/profile/14315406255353834917noreply@blogger.comBlogger19125tag:blogger.com,1999:blog-600622239411755195.post-47958177763333080162010-12-14T00:01:15.463+05:302010-12-14T00:01:15.463+05:30@Anonymous Thank you for your comment@Anonymous Thank you for your commentකේෂාන් De சில்வாhttps://www.blogger.com/profile/14315406255353834917noreply@blogger.comtag:blogger.com,1999:blog-600622239411755195.post-40264916736266844132010-12-13T15:32:46.404+05:302010-12-13T15:32:46.404+05:30niyamai ayyaniyamai ayyaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-600622239411755195.post-90673963170113745022010-12-05T11:29:00.697+05:302010-12-05T11:29:00.697+05:30:b :o :t :m :f :p:b :o :t :m :f :pTHILINA@UWUhttps://www.blogger.com/profile/15670935588588326283noreply@blogger.comtag:blogger.com,1999:blog-600622239411755195.post-81173882528229045952010-11-26T21:33:30.719+05:302010-11-26T21:33:30.719+05:30--IMPORTANT NOTICE--
මම මේක ලිවුවෙ අපිට ලැබුන han...--IMPORTANT NOTICE--
මම මේක ලිවුවෙ අපිට ලැබුන hand-out එකක් බලාගෙන. මේ ලියල තියන එක hand-out එකේ තියන රූපසටහන අනුව නිවරදියි. නමුත් මම මෙතන දාල තියන රූප සටහනේ MUX B වල INPUT 0 1 මාරු වෙලා තියෙන්නෙ. ඒක නිසා මේ post එක hand out එකේ තියන රූපෙත් එක්ක බලන්න කියල මම ඉල්ලනව. මේ රූපෙත් එක්කනම් බලන්නෙ MUX B input එක 1 නෙමේ 0 වෙන්න ඕනෙ.

සමාවෙන්න වෙච්ච වැරුද්දට, අද උදේ තමයි කීප දෙනෙක් මට මේත පෙන්නල දුන්නෙ. එයාලටත් ස්තූතියි.කේෂාන් De சில்வாhttps://www.blogger.com/profile/14315406255353834917noreply@blogger.comtag:blogger.com,1999:blog-600622239411755195.post-51437793104662351342010-11-24T11:39:09.293+05:302010-11-24T11:39:09.293+05:30මහේෂ් හරි...මම නම් කියන්නෙ අපි අපිවත් අපේ දැනුම වැ...මහේෂ් හරි...මම නම් කියන්නෙ අපි අපිවත් අපේ දැනුම වැඩි කරගමු..මම නම් කියන්නෙ අපි කිප දෙනා එකතු වෙලා ඩොමෙන් එකක් එක්ක පොඩි හොස්ටින් ස්පෙස් එකක් ගමු..ඊට පස්සෙ අපි අපේ දැනුම අපේ ප්‍රශ්න එතෙන්ට එකතු කරමු (forums,articles,videos,everything related to our knowledge...)සියළුම වෙල්ලස්ස වැසියන් හා අනෙකුත් දැනුම සොයන ඕනැම කෙනෙක්ට විවෘත කරම්ය් මේ ඉඩ..සිංහල භාශාවෙන් ක්‍රියාත්මක වෙන මෙහෙම දේවල් වල ලොකු අඩුවක් තියේ..අපි යන කාලෙක අපේ නංගිල මල්ලිලට මේක භාර දෙමු...කවදහරි කාලයක් යන කොට හොඳ දැනුම ගබඩාවක් හැදෙයි..මුලිකව ඕනි මුදල් ටික අපි කීප දෙනා දාමු.පැන්ඩාhttps://www.blogger.com/profile/09514267795160984811noreply@blogger.comtag:blogger.com,1999:blog-600622239411755195.post-9593516533324048482010-11-24T08:18:41.105+05:302010-11-24T08:18:41.105+05:30ගොඩක් ස්තූතියි Kenny Dematagoda
අපි දන්න දේවල් පු...ගොඩක් ස්තූතියි Kenny Dematagoda
අපි දන්න දේවල් පුලුවන් විදියට ටික ටික හරි අනිත් අයට කියල දෙන්න තමයි මම උත්සහ කරන්නෙ.කේෂාන් De சில்வாhttps://www.blogger.com/profile/14315406255353834917noreply@blogger.comtag:blogger.com,1999:blog-600622239411755195.post-60027083037424996362010-11-24T08:09:58.969+05:302010-11-24T08:09:58.969+05:30thankx maheshthankx maheshකේෂාන් De சில்வாhttps://www.blogger.com/profile/14315406255353834917noreply@blogger.comtag:blogger.com,1999:blog-600622239411755195.post-35844255439498758322010-11-23T17:31:41.834+05:302010-11-23T17:31:41.834+05:30mama download kala me article eka. godak pin kesha...mama download kala me article eka. godak pin keshan. apita article mekatama dana widiyak set karagathoth tawath me wade nagala yai. panda,aya, & other CST guys la ehemath eyala danna dewal daine.
MaheshAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-600622239411755195.post-57231800593242613582010-11-23T14:14:08.205+05:302010-11-23T14:14:08.205+05:30සිංහල බ්ලොග් අවකාශයේ අති දුර්ලභම දේවල් තමයි ඔයා මේ...සිංහල බ්ලොග් අවකාශයේ අති දුර්ලභම දේවල් තමයි ඔයා මේ බ්ලොග් එක හරහා සාකච්චා කරන්නේ. ගොඩාක් ස්තුතියි. මේවා ගැන දන්න අය අනන්තවත් ඇති, ඒත් කියලා දෙන්න ඉදිරිපත් වුනේ කේශාන් විතරයි!ei - blog.electronicinside.comhttps://www.blogger.com/profile/14935742014485902210noreply@blogger.comtag:blogger.com,1999:blog-600622239411755195.post-18520102783379136522010-11-21T23:14:04.528+05:302010-11-21T23:14:04.528+05:30--> ස්තූතියි ෴ හසියා ෴
පොඩ්ඩක් පරණ දේවල් මතක් ක...--> ස්තූතියි ෴ හසියා ෴
පොඩ්ඩක් පරණ දේවල් මතක් කරල මේකට තවත් add වෙන්න දෙයක් තියනවද බලන්න. වැරදි මොනවනත් තියනවනම් පොඩ්ඩක් පෙන්න්න හොදේ?කේෂාන් De சில்வாhttps://www.blogger.com/profile/14315406255353834917noreply@blogger.comtag:blogger.com,1999:blog-600622239411755195.post-43030487329636600762010-11-21T11:31:37.039+05:302010-11-21T11:31:37.039+05:30--> මහා වලසා(Maha Valasa)
ගොඩක් ස්තූතියි commen...--> මහා වලසා(Maha Valasa)
ගොඩක් ස්තූතියි comment එකට. උඔලගෙ මේ comment නිසා දිගටම ලියන්නම හිතෙනව. මම දන්නව මගේ යාලුවො මාත් එක්ක ඉන්නව කියල.කේෂාන් De சில்வாhttps://www.blogger.com/profile/14315406255353834917noreply@blogger.comtag:blogger.com,1999:blog-600622239411755195.post-75299617852842246142010-11-21T00:01:01.193+05:302010-11-21T00:01:01.193+05:30පට්ට පෝස්ට් එකක් සහෝ... :e
BCS වල Certificate Leve...පට්ට පෝස්ට් එකක් සහෝ... :e
BCS වල Certificate Level එකේදී Computer & Network Technology වලට තිබ්බ නේ. :r :p
දැන්නම් මතකත් නැද්ද මන්ද... :a෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-600622239411755195.post-5163118245544416512010-11-20T23:56:01.893+05:302010-11-20T23:56:01.893+05:30කේශාන් කියන්නෙ මන් සරසවි අපු මුල්කලයේ ඉදලම මගේ හොද...කේශාන් කියන්නෙ මන් සරසවි අපු මුල්කලයේ ඉදලම මගේ හොද හිතවතෙක්. මන් ඇතුලු තවත් බොහෝ දෙනෙක්ට lecture room එකේදි තේරෙන්නැති හුගක් දේවල්, හුගක් දේවල් ත්මන්ගේ මහන්සියෙන් ඉගනගෙන....කුණු කමක් නැතිව අනිත් අයටත් කියලදිලා,උනුත් ගොඩදාන්න කේශාන් ගත්තු උත්සහයන් මන් හොදින් දන්නවා...!ඒනිසාම මේකරන පින්වලින් උපදින හැම ආත්මයකදිම නැන බල,ආයු ,වර්ණ් ලැබ යෙහෙන් සිටින්නට වාසනව ලැබේවා.....!!!
Well done....!!!මහා වලසා(Maha Valasa)https://www.blogger.com/profile/13739221140535593687noreply@blogger.comtag:blogger.com,1999:blog-600622239411755195.post-11181528751972068472010-11-20T23:12:07.587+05:302010-11-20T23:12:07.587+05:30-->පැන්da
මගේ blog එක පටන්ගන්න උදව් කරෙත් උඔ. අ...-->පැන්da
මගේ blog එක පටන්ගන්න උදව් කරෙත් උඔ. අද මේත මේ තරමට අරන් එන්නත් උඔ ගොඩක් උදව් කරා. මට ගොඩක් උදව් කරපු යාලුවෙක් විදියට මගේ හිතේ හැමදාම උඔව ඉදීවි.කේෂාන් De சில்வாhttps://www.blogger.com/profile/14315406255353834917noreply@blogger.comtag:blogger.com,1999:blog-600622239411755195.post-27761528417353201172010-11-20T23:10:14.895+05:302010-11-20T23:10:14.895+05:30-->THILINA@UWU
ස්තූතියි comment එකට. මම දන්නව හ...-->THILINA@UWU
ස්තූතියි comment එකට. මම දන්නව හැමදාව මගේ blog එක බලනව කියල comment නොදැම්මට. හැමදාම උඔලගෙ උදව් එක්ක මේක දිගටම කරගෙන යමු.කේෂාන් De சில்வாhttps://www.blogger.com/profile/14315406255353834917noreply@blogger.comtag:blogger.com,1999:blog-600622239411755195.post-69406922438675770582010-11-20T23:00:20.073+05:302010-11-20T23:00:20.073+05:30තව දෙයක් කියන්න ඕනි කේශාන් මචො...ඔන්න ඉතින් පැන්ඩ ...තව දෙයක් කියන්න ඕනි කේශාන් මචො...ඔන්න ඉතින් පැන්ඩ කේශාන් ට කඩෙ යනව කියල කැ ගහන්න එපා..ඔව් පැන්ඩ කඩෙ යනව තමා ඇයි මොකො ? බර කි.90 උස අඩ් 6 ට අඟලක් අඩුයි මගෙ. හිතාගන්න ඔනිද ගම්‍යතාව? නැද්ද.. එහෙනං කට වහගෙන ඉදින් මේක නොකර :l
කේෂාන් මගෙ යලුව අපේ කතා වලට කට දාන්න එපා :අ

මේකයි කේෂාන් මම කියන්න හැදුවෙ,,,උඹ ලියන විදිහ හරිම අපූරුයි,,කොච්චර කම්ප්ලෙක්ස් වුනත් එක බොහොම සරල අපේ සිංහල පපුවට දැනෙන විදිහට කියනව..උදාහරණත් පට්ට..අපිට තෙරෙන්නෙ ඔහොම තමයි.:tපැන්ඩාhttps://www.blogger.com/profile/09514267795160984811noreply@blogger.comtag:blogger.com,1999:blog-600622239411755195.post-18062379643863824312010-11-20T22:58:59.677+05:302010-11-20T22:58:59.677+05:30niyamai machooo kuppi danna ona na math dongal 1k ...niyamai machooo kuppi danna ona na math dongal 1k gannawa anith ayatath keyamu habai ubata meka panayana wadak wei eth anith ayagana hethala me karana de godak watinawaTHILINA@UWUhttps://www.blogger.com/profile/15670935588588326283noreply@blogger.comtag:blogger.com,1999:blog-600622239411755195.post-16884223967721046672010-11-20T22:56:10.181+05:302010-11-20T22:56:10.181+05:30හැමදාම වගේ අදත් හා හා පුරා කියල පැන්ඩගෙන් comment ...හැමදාම වගේ අදත් හා හා පුරා කියල පැන්ඩගෙන් comment එකක්.
ස්තූතියි පැන්ඩෝ. මේක නම් කොහොම හරි දිගටම කරගෙන යනව.කේෂාන් De சில்வாhttps://www.blogger.com/profile/14315406255353834917noreply@blogger.comtag:blogger.com,1999:blog-600622239411755195.post-56371826061474746242010-11-20T22:50:50.444+05:302010-11-20T22:50:50.444+05:30මට එක හෙන ප්‍රශ්නයක් වුනා උගන්නපු දවසෙ නම්.පස්සෙ බ...මට එක හෙන ප්‍රශ්නයක් වුනා උගන්නපු දවසෙ නම්.පස්සෙ බොඩිමට ඇවිත් පොඩි සාකච්චාවක් දැම්ම..එත් කේෂාන් ගෙන් අහල බලන්න ඕනි කියල ටිකක් ඉතුරු වුනා..ඒත් ඉතින් කොහොමද හැම එකටම මූ ගාවට දුවගෙන එන්නෙ වෙන ක්‍රමයක් ලැබෙයි කියල උන්න..අන්තිමට වෙන ක්‍රමයකින් වුනත් කේශාන්ගෙම මේ ලිපියෙන් ඔක්කොම විසඳ ගත්ත...බොහොම පින්...තව තව වැඩි වැඩියෙන් නුවණ දැනුම ලැබිලා හුගාක් සාරවත් ජීවිත වල ඇසුර ලැබිල රට ට දැයට සමාජයට වැඩ දායි කොල්ලෙක් වෙන්න ලැබෙවා කියල හදවතින්ම සුභ පතනව..අපිට එහෙම වෙන බව දැනෙනවපැන්ඩාhttps://www.blogger.com/profile/09514267795160984811noreply@blogger.com