tag:blogger.com,1999:blog-600622239411755195.post6557228842228789750..comments2023-03-10T14:06:07.674+05:30Comments on කේෂාන්ගේ අන්තර්ජාල අවකාශය: Basic Switching - Part IIකේෂාන් De சில்வாhttp://www.blogger.com/profile/14315406255353834917noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-600622239411755195.post-91809292995790742612011-01-20T13:01:13.830+05:302011-01-20T13:01:13.830+05:30@Anonymous
ස්තූතියි Commecnt එකට. ඔයා පොඩ්ඩක් වැර...@Anonymous
ස්තූතියි Commecnt එකට. ඔයා පොඩ්ඩක් වැරදියට තේරුම් අරන් තියෙන්නෙ.
මම කියල තියෙන්නෙ A සිට Eට යන විදිය ගැනනෙ. එතනදි A ගෙන එන එක Hub එකෙන් කොහොමත් Eට යනවනෙ... Switch එක ඒ Packet එක ගැන මුකුත් කරන්නෙ නැත්තෙ ඒක තමන්ට අයිති නැති බව දන්න නිසා... ආපහු පොඩ්ඩක් බලන්න එතකොට තේරුම් ගන්න පුළුවන් වේවි...
ආපහු Comment කරන කොට නම දාන්න පුළුවන්නම් ගොඩක් හොදයි.. ඉල්ලීමක් විතරයි...කේෂාන් De சில்வாhttps://www.blogger.com/profile/14315406255353834917noreply@blogger.comtag:blogger.com,1999:blog-600622239411755195.post-42963949777732267432011-01-18T21:25:54.236+05:302011-01-18T21:25:54.236+05:30port 2 gen giye nethi unama E ta yanna widiyak ne....port 2 gen giye nethi unama E ta yanna widiyak ne.
Poddak ethana waradila.Tharaha nowi ethana Chuttak hadala danna. godak honda lipiyak.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-600622239411755195.post-22167064101937558692010-12-13T23:44:12.464+05:302010-12-13T23:44:12.464+05:30@පැන්da
ස්තූතියි පැන්ඩො. ඈත්ත වැඩනම් ගොඩයි. ඒත් ...@පැන්da
ස්තූතියි පැන්ඩො. ඈත්ත වැඩනම් ගොඩයි. ඒත් ඉතින් පුළුවන් විදියට මොනව හරි වැදගත් දෙයක් ලියන්න තමයි උත්සහ ගන්නෙ.අනිත් අය මේකෙන් ඉගන ගන්න දෙයින් තවත් කීප දෙනෙක්ගෙ හරි දැණුම වැඩිකරන්න පුළුවන්නම් ඒක තමයි මගෙත් බලාපොරොත්තුවකේෂාන් De சில்வாhttps://www.blogger.com/profile/14315406255353834917noreply@blogger.comtag:blogger.com,1999:blog-600622239411755195.post-75087547158003531162010-12-13T11:44:18.388+05:302010-12-13T11:44:18.388+05:30මගෙ හිතට දැන් හරිම සතුටුයි..ඉස්සර මගෙ කමෙන්ට් එක ඉ...මගෙ හිතට දැන් හරිම සතුටුයි..ඉස්සර මගෙ කමෙන්ට් එක ඉස්සෙල්ලම වැටෙන කමෙන්ට් එක..ඒත් දැන් ඊට කලින් වැටෙන ඒව තියෙනව..ඒ කියන්නෙ මගෙ අවධානය අඩු වෙලා ද? නැ නැ ඉස්සර වගේමයි..ඒක වැඩි වෙනව මිසක් අඩු වෙන්නෙ නැ..දැන් අවධානය දක්වන පිරිස වැඩි වෙලා...ඉතින් මට හුඟාක් සතුටුයි..බ්ලොග් එකක් මේ වගේ පිළිවලට හදල කරල ලියන්න සැහෙන වෙලාවක් යනව,...උඹල වගේ කැම්පස් ජීවිතෙ නහය ගාවට එනකම්ම වැඩ වලින් පිරිල ඉන්න කොට ඒ කාලය ට තියෙන්නෙ පුදුම වටිනා කමක්..එහෙම මහන්සි වෙලා උබ ලියන දේ වැඩි පිරිසත් අතට පත් වෙනව දැණුම ලබා ගන්නව කියන්නෙ කොච්චර තෘප්තිමත් හැහීමක් ද?

මම මේ හැමොටම ආරධනා කරනව අපි මේක කියවල කට පියා ගෙන අපේ දැනුම වැඩි කරගෙන ශෙප් නොවී අර හිස් අහසෙ සඳරු වගේ තව මේ වගේ ලිපි වැදගත් අයට මේ ගැන දැනුම් දෙමු...ඒක එයාලටත් මේ ලිපි ලියන කේෂාන්ටත් ලොකු හයියක් වේවි

අපේ කේශාන්ට නම් ඉතින් මම දෙන්නෙ අපේ ආත්තම්ගේ ආශිර්වාදය තමා මතකනෙ ඒක :t , :eපැන්ඩාhttps://www.blogger.com/profile/09514267795160984811noreply@blogger.comtag:blogger.com,1999:blog-600622239411755195.post-37230940891560766412010-12-12T18:58:45.727+05:302010-12-12T18:58:45.727+05:30@dinesh
ගොඩක් ස්තූතියි අයියෙ comment එකට.@dinesh
ගොඩක් ස්තූතියි අයියෙ comment එකට.කේෂාන් De சில்வாhttps://www.blogger.com/profile/14315406255353834917noreply@blogger.comtag:blogger.com,1999:blog-600622239411755195.post-84701613440984313292010-12-12T15:22:23.230+05:302010-12-12T15:22:23.230+05:30මචෝ දිගටම බලනව.වැඩි විස්තර කියන්න දෙයක් නෑ.සුපිරිය...මචෝ දිගටම බලනව.වැඩි විස්තර කියන්න දෙයක් නෑ.සුපිරියි.........දිගටම ලියපා...........න්...:t :t :tdineshhttps://www.blogger.com/profile/15181288388891254296noreply@blogger.comtag:blogger.com,1999:blog-600622239411755195.post-76805911527950422672010-12-12T08:32:18.157+05:302010-12-12T08:32:18.157+05:30@Anonymous
ස්තූතියි comment එකට. සරලවම කියනවනම් ම...@Anonymous
ස්තූතියි comment එකට. සරලවම කියනවනම් මෙහෙමයි. ඔන්න දැන් අපේ Network එකේ PCs 10ක් තියනව කියල හිතමු. දැන් මේ 10න්ම එන network cable connect වෙන්නෙ switch එකට. ඒකෙන් කරන්නෙ switching කරන එක. ඊට අමතරව එයා වැඩ කරන්නෙ Layer2 ඒ කියන්නෙ MAC Address එකක්. හැබැයි Router එක මීට වඩා වෙනස්. අපි හිතමු අපිට අපේ Network එක. තවත් Network එකකකට සම්බන්ධ කරන්න ඕනෙ කියල. අන්න එතනදි අපි පාචිච්චි කරන්නෙ Routers. සාමාන්‍යයෙන් Switch එක තමයි Router එකට සම්බන්ධ වෙන්නෙ. එයා කරන්නෙ Route කරන ඒක. ඒ කියන්නෙ පාරවල් ගොඩක් අතරින් නිවරදි හා ඉක්මන් පාර සොයා දෙන එක. Rදuter එක සම්බන්ධ වෙන්නෙ තවත් Router එකකට. මේ Routers ගොඩක් එකතු වෙලා තියෙන නිසා එයාට පුළුවන් හොදම පාර සොයා ගන්න. ඒකට එයා පාවිච්චි කරන්නෙ Routing Protocols. (OSPF, RIP, IGRP, EIGRP වගේ ඒව. මම වෙලාව තියන විදියට මේවත් ලියන්නම්කො.) ආ තවත් දෙයක් Router එක වැඩ කරන්නෙ Layer3' ඒකියන්නෙ IP Address එක්ක. මෙයා පාර හොයාගන්නෙ ඔය IP Address වලින් සහ එයාගෙ Routing Table එකේ උදවුවෙන්නෙ.

@හිස් අහස
ස්තූතියි මචං. ගොඩක් සතුටුයි ඔයාලගෙ බොස් මේක කියවනව කියල දැන ගත්තාම. ඔයාගෙ Institute එකේ හැමෝටමත් ස්තූතියි.කේෂාන් De சில்வாhttps://www.blogger.com/profile/14315406255353834917noreply@blogger.comtag:blogger.com,1999:blog-600622239411755195.post-85967314351288447692010-12-11T21:14:40.518+05:302010-12-11T21:14:40.518+05:30වෙනදා වගේම අදත් ඔයාට ඉස්තූතියි . ඔයා ඉතින් දන්නවනේ...වෙනදා වගේම අදත් ඔයාට ඉස්තූතියි . ඔයා ඉතින් දන්නවනේ මට මේවගේ ලිපිවලින් තියන වැදගත්කම.. දිගටම ලියන්න මචං . මේවගේ තාක්ෂනික ලිපි වලට මම ගොඩක් කැමතියි ..අපේ Institute එකේ ඔක්කොම බොස් පවා දැන් ඔයාගේ ලිපි බලනවා

තෑන්ක්ස් මචං !

ජයවේවා !!හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-600622239411755195.post-85694341602480846922010-12-11T20:50:44.485+05:302010-12-11T20:50:44.485+05:30පට්ට ලිපිය. නියමයි. මට තව පොඩි ආවුලක් තියෙනව. Rout...පට්ට ලිපිය. නියමයි. මට තව පොඩි ආවුලක් තියෙනව. Router එකෙයි Switch එකෙයි වෙනස මොකක්ද?Anonymousnoreply@blogger.com