tag:blogger.com,1999:blog-600622239411755195.post7099159934157693304..comments2023-03-10T14:06:07.674+05:30Comments on කේෂාන්ගේ අන්තර්ජාල අවකාශය: මේ මම කේෂාන් නිකන් මතකයි මතකයි වගේද?කේෂාන් De சில்வாhttp://www.blogger.com/profile/14315406255353834917noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-600622239411755195.post-89136752861972431802011-06-09T10:23:47.043+05:302011-06-09T10:23:47.043+05:30welcome back...... :bwelcome back...... :bතාරාhttps://www.blogger.com/profile/02282077354904610145noreply@blogger.comtag:blogger.com,1999:blog-600622239411755195.post-38315976828466234232011-06-08T23:01:09.130+05:302011-06-08T23:01:09.130+05:30පට්ට පට්ට.....පට්ට පට්ට.....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-600622239411755195.post-6512442068896647222011-06-08T18:05:00.234+05:302011-06-08T18:05:00.234+05:30අර fb එකෙ පොටො දාල තිබ්බ ගැජමැටික් එකෙන්ම පටාන් ගම...අර fb එකෙ පොටො දාල තිබ්බ ගැජමැටික් එකෙන්ම පටාන් ගමු..අනික උඹෙ ෆෙවරිට් ෆීල්ඩ් එක නෙ.ආසවෙන් ලීවහැකි නෙ.බලාපං තාමත් කස්ටිය ඉන්නව ලිපි එනව කිව්වත් කමෙන්ට් දාල යන්න..අපි එහෙම බ්ලොග් නැවැත්තුව නම් මුන් ඔක්කොම අනේ හොදයි කියයි. :k .එහෙව් පිරිස නෙ උඹ දාල ගියේ.අයේ එහෙම යනව නෙවෙ..යන්න වුනොත් මට කියපං..පැන්ඩට විසඳන්න බැරි කේස් නැ :rපැන්ඩාhttps://www.blogger.com/profile/09514267795160984811noreply@blogger.comtag:blogger.com,1999:blog-600622239411755195.post-42344832088889849772011-06-08T17:48:29.080+05:302011-06-08T17:48:29.080+05:30@පැන්ඩා ස්තූතියි ස්තූතියි... මොකක්ද පටන් ගන්න හොද ...@පැන්ඩා ස්තූතියි ස්තූතියි... මොකක්ද පටන් ගන්න හොද තැන...

@නදී ස්තූතියි අක්කෙ... වෙලාව තියන හැම වෙලාවකම ලියනව..

@හා පැටික්කි (MS) කොහේ යන්නද මේ රට දාල... ඔය පැන්ඩ කියන හාදයත් එක්කම තමයි හිටියෙ... හම්.... මම ලියන දේවල් ටිකක් ඉතින් තාක්ෂනිකයිනේ... කමක් නෑ අමාරුවෙන් හරි කියවන්නකො...

@හිස් අහස අනිව ලියනව... අර ගල් වලේ Network Case එක මොකද වුනේ..කේෂාන් De சில்வாhttps://www.blogger.com/profile/14315406255353834917noreply@blogger.comtag:blogger.com,1999:blog-600622239411755195.post-35299046514543630862011-06-08T12:54:37.613+05:302011-06-08T12:54:37.613+05:30අඩෝ මෙන්න කේෂාන් ආපහු ඇවිල්ලා දැන් ඉතින් ලියපන් පු...අඩෝ මෙන්න කේෂාන් ආපහු ඇවිල්ලා දැන් ඉතින් ලියපන් පුතේ ආයෙමත් බ්ලොග් අවකාසේ හෙල්ලෙන්න ... අපි ඉන්නවා ඕනම වෙලාවක ..ආයේ යන්න හැදුවොත් බලාගම්මු !!හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-600622239411755195.post-21643378185027983712011-06-08T10:13:50.617+05:302011-06-08T10:13:50.617+05:30මෙන්න ඇවිල්ලා......... කොහෙද අප්පේ අයියා අන්තරස්දා...මෙන්න ඇවිල්ලා......... කොහෙද අප්පේ අයියා අන්තරස්දාන වුනේ. :a විභාගේ කිව්වා විතරයි අයියා හොයාගන්නවත් නෑ. හික්ස්.....

හරි හරි ආයෙම ඉතින් මේ පැත්තේ එන්නම්. හැබැයි ඉතින් දන්නවනේ මං ඔය නොදන්න එව්වා ගැන ලිපි කියෙව්වට කට අරින්නැ. හික්ස්...... :q :qහා පැටික්කි (MS)https://www.blogger.com/profile/04922173364796016203noreply@blogger.comtag:blogger.com,1999:blog-600622239411755195.post-14004612512106109032011-06-08T07:51:27.852+05:302011-06-08T07:51:27.852+05:30ලියන්නකො එහෙනම් බලන්න ඔන්න අපිත් ෆලෝ කරල තියෙන්නෙලියන්නකො එහෙනම් බලන්න ඔන්න අපිත් ෆලෝ කරල තියෙන්නෙනදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-600622239411755195.post-68160342196516376042011-06-08T07:40:04.132+05:302011-06-08T07:40:04.132+05:30ඔය තියෙන්නෙ එළ කිරි එකට...නියමයි දෙන්න බලන්න හැමොම...ඔය තියෙන්නෙ එළ කිරි එකට...නියමයි දෙන්න බලන්න හැමොම අත් උස්සල අත් පුඩියක් :ට්

කො මදි මදි පපඩම් කඩනව වගේ නෙවෙ හොඳ සැර එකක් අල්ල රිදෙන්න..

හුරේ මට නම් මාර හැපි..මට කියවද්දි සතුටුම බ්ලොග් එක මේක..මොකො මම කියල මුට මෙලෙ දෙයක් නොකර මුගෙන්ම මෙච්චර උදව් අර ගෙනත් මූ මට ස්තූති කරල තියෙනව නෙ විශේෂයෙන්ම කියල බ්ලොග් එකෙ උඩින්ම..ඉතින් එහෙව් එකෙ උඹ බ්ලොග් ලියන්නෙ නැති කොට අපි කාල ඇඳල ඉන්නෙ කොහොමද සතුටින්.. :bපැන්ඩාhttps://www.blogger.com/profile/09514267795160984811noreply@blogger.com