Thursday, November 4, 2010

කේෂාන් මොඩම් එකක් අරගෙන

අද කේෂාන්ට හරිම සතුටුයි. ඇත්තටම ඇයි ඒ. අද කේෂාන් 3G Dongle එකක් ගත්ත. මාස කිපයක් අමාරුවෙන් මහපොල එකතුකරල අන්තිමට කොහොම හරි ගත්ත.ගොඩක් ඉස්සර ඉදන් තිබුනු බලාපොරොත්තුවක්. ඒත් ඒක හැමදාම කල් ගියා. අන්තිමට අද ඒක ඉෂ්ඨවුණා.හොයල හොයල ගත්තේ O2 එකක්. හොඳද මන්ද??? හදිස්සියෙ Colombo ගිය නිසා පැන්ඩවත් අල්ලගන්න බැරි වුනා. ( අනේ දැන්නම් කියන්න එපා මේක හොඳ නෑ කියල)

දැන් ඉතින් අර GPRS phone එකට බැන බැන ඉන්න ඔනේ නෑ. ආ තව මගේ රූමගෙන් එක එක කථා අහගන්න ඔනෙත් නෑ. කරන්න දේවල් නම් ගොඩාක් ඹලුවෙ තියනවග බලමුකො කොහොම හරි වෙලාව හදාගෙන ඒව ඔක්කෝම ටික කරනව.
බුදු සරණයි.

ටිකක් ඡනප්‍රිය ඒව