ආපහු කවදාවත්...
උදේ පාන්දර සීතලේ ගැහි ගැහි නැගිටින්න ඕනේ නෑ
5 20 විනීතගම බස් එක අල්ල ගන්න දුවන්න ඔනෙත් නෑ
ගාල්ල බස් එකේ සීට් අල්ල ගන්න පොර කන්න වෙන්නෙත් නෑ
සීට් එකක් තියා ගනින් කියල බබාට අඩන්න ඔනෙත් නෑ....
ගිනි අවුවෙ ලැප් එල්ල ගෙන වැල්ලවායෙ හිටගෙන ඉන්න වෙන්නෙත් නෑ...
මාතර බස් එනකොට දුවල ගිහින් නගින්න වෙන්නෙත් නෑ.....
මාතර ඉදන් Jumbo Peanut එකක් කකා කොළඔ බස් එකේ යන්න වෙන්නෙත් නෑ....
අවුරුදු 4ක් මාත් එකක් දුක සැප බෙදා ගත්ත ....බදුල්ල...
ඔයාට ගොඩක් ස්තූතියි....
අපි හැමදාම ඔයාට බැන්නට...
දැන් තේරෙනව ඔයා අපිත් එකක් කොච්චර බැදිලද කියල..
ගොඩක් ස්තූතියි මට ලභා දුන්නු දේවල් වලට..
ඒත් ආයෙ කවදාවත්ම හිතේ හැටියට ඔයත් එකක් ඉන්න..
හැම පාරක් ගානෙම ඈවිදින්න
3 කනුව 2 කනුව බස්වල එල්ලිල යන්න
වෙන්නෙ නෑ....
මේ ඡීවිත ගමනේ කවදා හෝ අපි නැවත හමුවෙමු...
බදුල්ල ඔබට ආයුබෝවන්....