නිවාඩු පාඩුවෙ හිතට එන අදහස් අකුරු කරන්නටත්, දන්න කියන පුංචි පුංචි දේවල් අනිත් අයත් එක්ක බෙදා හදා ගන්නත් අමාරුවෙන් ගොඩනගා ගත්ත පුංචි අවකාෂයක්. -- මේක පටන් ගන්න, වගේම හොදින් කරගෙන යන්නත් උදවු කරපු යාලුවො හැමෝටම ස්තූතියි. විශේෂයෙන්ම අපේ පැන්ඩට --
Tuesday, November 16, 2010
Group Works
ප.ලි. හැබැයි නැව වෙලාවටත් කලින් කිසිම හානියක් නැතුව ලස්සනට ගමනාන්තයට ලගා වුනා.
Subscribe to:
Post Comments (Atom)
ටිකක් ඡනප්‍රිය ඒව
-
ඔන්න එහෙනම් හා හා පුරා කියල නැවත පටන් ගත්ත මගේ Blog එකේ පලමු පෝස්‍ට් එක.... අපේ පැන්ඩගෙ යෝඡනාවකට අනුව මේක ගැනම ලියන එක හොද...
-
මොකක්ද මේ කේෂාන් කරන්න හදන අලුත් වැඩේ. අලුත් වෙබ් සයිට් එකක් වත්ද?? නෑ නෑ බය වෙන්න එපා මේ blog එකයි මගේ යාලුවො ටිකයි දාල කොහෙවත් යන...
-
හදිස්සියෙන් උනත් පොඩි දෙයක් ලියල යන්න හිතුන. වැඩ ටිකක් හිරවෙලා නිසා Post එකක් ලියා ගන්න වෙලාවක් නැති වුනා. වැඩි දෙයක් නෑ. අද කේෂාන්ට හර...
-
මේ කියන්න හදන්නේ 3G phone එකකින් එහෙමත් නැත්නම් Dongle එකකින් software එකක් use කරන්නෙ නැතුව Ubuntu හරහා අන්තර්ජාලයට එකතු වෙන විදියක් ගැන. ම...
-
අද කේෂාන්ට හරිම සතුටුයි. ඇත්තටම ඇයි ඒ. අද කේෂාන් 3G Dongle එකක් ගත්ත. මාස කිපයක් අමාරුවෙන් මහපොල එකතුකරල අන්තිමට කොහොම හරි ගත්ත.ගොඩක් ඉස...
-
නිවරදිය එය පත පොතේ ඇති පරිදි පැරැන්නන් කී පරිදි සොරාගත නොහැක කෙනෙකුගේ දැනුම නමුත් හැකිය සොරාගැනුමට කෙනෙකුගේ මහන්සිය ඉතාමත් නින්දිතව
-
විභාග වැඩ කටයුතු භාගයක් ඉවරයි. ඒ කියන්නෙ Subject 5ක් ඉවරයි. තව 5ක් තියනව. ලැබුනු පොඩි විවේකයේදී ගෙදර ආව. ආපහු exam පටන් ගන්න ටිකක් කල් තියනව...
-
ඔන්න පොරොන්දු උන විදියටම පරිගනකය හරහා පාලනය වන ඔරලෝසුව ගැන ඉතුරු ටික ලියන්න තමයි අද කේෂාන් උත්සහ කරන්නෙ. මුල් කොටස කියවපු අයටත් කියවල ...
-
මේ දවස්වල කේෂාන් ගෙදර නිසා ටිකක් Free එකේ ඉන්නව . ඒ නිසාම හිතේ තිබුනු සමහර දේවල් කරන්න වෙලාවකුත් ...
-
අපේ බැච් එකේ කීපදෙනෙක්ම හති දාගෙන ඈඩිමින් එක පැත්තට දුවනව . මොකද මේ .... මොකක් හරි අවුලක්ද ? බොහොම අමාරුවෙන් hand signal ද...

ඒ එංජින් තුනට ජය වේවා...
ReplyDeleteහැබැයි එ එංජින් වල හැකියාව දැන ගත්තම හැමදාම ගලව ගලව හොඳට බර තියෙන නැව් වලටම සෙට් කරන එක මොහොම දුක් බරයි.
ඈත්ත තමයි පැන්ඩො. අමූලික ඈත්ත. ඒත් කමක් නෑ.තියන ඈන්ජින් ටික කොහොම හරි ඔක්කොම බර ඈදගෙන ඉස්සරහට යමු. මොකද නැවේ ඉන්නෙ අහින්සක මිනිස්සු. එංජින් රංඩුවෙවී හිටියොත් ඒ මිනිස්සුන්ට මොකද වෙන්නෙ....
ReplyDeleteඅවුලක් නෑ...ආඩම්බර වෙන්න පුළුහන් තමන්ගේ එන්ජිමත් එතන තියෙන නිසා.තනියෙන් බරක් අදින්න දුන්නොත් ඒකත් ගින්නක් නැතිව කරන්න පුළුහන් මොකද ගෘප් වර්ක් එකෙදී බර ඇදලා පුළපුරුද්දක් ලද නිසා.
ReplyDeleteපොඩි වචන ටිකේ ලොකු අර්ථයක් සැගවිලා තියෙනවා උඹේ පෝස්‍ට් එකේ මචෝ....
දිගටම ලියන්න.....
ස්තූතියි හසියා....
ReplyDeleteඈත්ත දැන් වැඩ කරලම දෙයක් තනියම කරගන්න පුලුවන්. ඒක් Group එකේ කට්ටියම වැඩ කරනවනම් හොද දෙයක් එලියට දාන්න පුලුවන්නේ. අනිත් එක ඒ දේ තනියෙන් කරන දේට වඩා සිය දහස් ගානකින් හොදයි. ඒත් ඉතින් හැමදාම group work කිවුවොත් ඔහොමම තමයි වෙන්නෙ.
අද 3යි හෙට????? එංජින් ගනින්න ගියොත් නම් මේ ලංකාවේ වැඩක් කරනවා බොරු හරියට..........
ReplyDeleteඅපේ එංජිමෙන් පුළුවන් තරම් සවිය දෙන එක තමා කරන්න පුළුවන්.........
--> හා පැටික්කි.
ReplyDeleteඈත්ත තමයි. අපි අපිට පුලුවන් උපරිමයෙන් වැඩ කරනව. ඒත් අනිත් එයත් ඒකට සහය දෙනවනම් කොච්චර හොදද නේද??
ස්තූතියි comment එකට