නිවාඩු පාඩුවෙ හිතට එන අදහස් අකුරු කරන්නටත්, දන්න කියන පුංචි පුංචි දේවල් අනිත් අයත් එක්ක බෙදා හදා ගන්නත් අමාරුවෙන් ගොඩනගා ගත්ත පුංචි අවකාෂයක්. -- මේක පටන් ගන්න, වගේම හොදින් කරගෙන යන්නත් උදවු කරපු යාලුවො හැමෝටම ස්තූතියි. විශේෂයෙන්ම අපේ පැන්ඩට --
Tuesday, November 16, 2010
Group Works
ප.ලි. හැබැයි නැව වෙලාවටත් කලින් කිසිම හානියක් නැතුව ලස්සනට ගමනාන්තයට ලගා වුනා.
Subscribe to:
Post Comments (Atom)
ටිකක් ඡනප්රිය ඒව
-
මොකක්ද මේ. ත්රීවීල් ඇඩ් එකක්වත්ද? නෑ නෑ මම මේ කියන්න යන්නේ ත්රීවීල් වල ගහල තියන සිටිකර් එකක් ගැන. පහුගිය පෝය නිවාඩුවට මමත් අනිත...
-
හම්ම්..... මාව මතකද මන්ද? මම අර කේෂාන් කියන පිස්සු හාදයනෙ.... අර Blog එක ලිය ලිය ඉදල එකපාරටම අතුරුදහන් වෙලා හිටපු පිස්සු හාදය.. හා මතක් උනා ...
-
මේ දවස්වල කේෂාන් ගෙදර නිසා ටිකක් Free එකේ ඉන්නව . ඒ නිසාම හිතේ තිබුනු සමහර දේවල් කරන්න වෙලාවකුත් ...
-
මේ පොස්ට් එක ටික දවසක ඉඳල ලියන්න හිතාගෙන හිටියෙ. ඒත් එක එක දේවල් නිසා දන්නෙම නැතුව එක මගහැරිල ගියා. කේෂාන් කියන්නෙ එච්චරම ගීත අහන ...
-
ඔන්න එහෙනම් හා හා පුරා කියල නැවත පටන් ගත්ත මගේ Blog එකේ පලමු පෝස්ට් එක.... අපේ පැන්ඩගෙ යෝඡනාවකට අනුව මේක ගැනම ලියන එක හොද...
-
ඔයත් එකක් එකතු වෙලා වෙසක් කූඩු හදන්න..... දෙන්න එක්ක පෝය දවසට සුදු ඇදගෙන පන්සල් යන්න.. නත්තලට ලස්සනම ලස්සන නත්තල් ගහක් සරසන්න... ල...
-
ඔබ එය නොදැන සිටි අතීතයේත් එය දැනගත් වර්තමානයේත් දැන දැනත්.. නොදන්නා සේ සිටිනා අනාගතයේත් මම ඔබට ආදරය කළෙමි... කරමි... කරන්නෙමි...

ඒ එංජින් තුනට ජය වේවා...
ReplyDeleteහැබැයි එ එංජින් වල හැකියාව දැන ගත්තම හැමදාම ගලව ගලව හොඳට බර තියෙන නැව් වලටම සෙට් කරන එක මොහොම දුක් බරයි.
ඈත්ත තමයි පැන්ඩො. අමූලික ඈත්ත. ඒත් කමක් නෑ.තියන ඈන්ජින් ටික කොහොම හරි ඔක්කොම බර ඈදගෙන ඉස්සරහට යමු. මොකද නැවේ ඉන්නෙ අහින්සක මිනිස්සු. එංජින් රංඩුවෙවී හිටියොත් ඒ මිනිස්සුන්ට මොකද වෙන්නෙ....
ReplyDeleteඅවුලක් නෑ...ආඩම්බර වෙන්න පුළුහන් තමන්ගේ එන්ජිමත් එතන තියෙන නිසා.තනියෙන් බරක් අදින්න දුන්නොත් ඒකත් ගින්නක් නැතිව කරන්න පුළුහන් මොකද ගෘප් වර්ක් එකෙදී බර ඇදලා පුළපුරුද්දක් ලද නිසා.
ReplyDeleteපොඩි වචන ටිකේ ලොකු අර්ථයක් සැගවිලා තියෙනවා උඹේ පෝස්ට් එකේ මචෝ....
දිගටම ලියන්න.....
ස්තූතියි හසියා....
ReplyDeleteඈත්ත දැන් වැඩ කරලම දෙයක් තනියම කරගන්න පුලුවන්. ඒක් Group එකේ කට්ටියම වැඩ කරනවනම් හොද දෙයක් එලියට දාන්න පුලුවන්නේ. අනිත් එක ඒ දේ තනියෙන් කරන දේට වඩා සිය දහස් ගානකින් හොදයි. ඒත් ඉතින් හැමදාම group work කිවුවොත් ඔහොමම තමයි වෙන්නෙ.
අද 3යි හෙට????? එංජින් ගනින්න ගියොත් නම් මේ ලංකාවේ වැඩක් කරනවා බොරු හරියට..........
ReplyDeleteඅපේ එංජිමෙන් පුළුවන් තරම් සවිය දෙන එක තමා කරන්න පුළුවන්.........
--> හා පැටික්කි.
ReplyDeleteඈත්ත තමයි. අපි අපිට පුලුවන් උපරිමයෙන් වැඩ කරනව. ඒත් අනිත් එයත් ඒකට සහය දෙනවනම් කොච්චර හොදද නේද??
ස්තූතියි comment එකට