යහලුවන් සොයා ගැනීම,
යහලුවන් සමග අදහස් හුවමාරු කර ගැනීම,
පින්තූර බෙදා හදා ගැනීම,
යහලුවන්ට Request යැවීම,
යවපු Request Cancel කිරීම,
සිටින යහලුවන් Remove කිරීම,
Wall එකේ ලිවීම,
Photos වලට Comments දැමීම,
Status මාරු කිරීම,
ඈතුලු ඔබ නොදන්නා බොහෝ දේ.....
අදම ලියා පදිංවි වෙන්න.
මුල් දින සහභාගි වන සැමට ඔබගේ මූණ සහිත පොතක් නොමිලේ......
අදම පැමින වෙනස වටහා ගන්න..
මෙහෙය වීම ප්රවීණ මූණු දේශක ච...... ගු...........
(Bachelor of Social Networking - Special (Face-book))
යහලුවන් සමග අදහස් හුවමාරු කර ගැනීම,
පින්තූර බෙදා හදා ගැනීම,
යහලුවන්ට Request යැවීම,
යවපු Request Cancel කිරීම,
සිටින යහලුවන් Remove කිරීම,
Wall එකේ ලිවීම,
Photos වලට Comments දැමීම,
Status මාරු කිරීම,
ඈතුලු ඔබ නොදන්නා බොහෝ දේ.....
අදම ලියා පදිංවි වෙන්න.
මුල් දින සහභාගි වන සැමට ඔබගේ මූණ සහිත පොතක් නොමිලේ......
අදම පැමින වෙනස වටහා ගන්න..
මෙහෙය වීම ප්රවීණ මූණු දේශක ච...... ගු...........
(Bachelor of Social Networking - Special (Face-book))
WTF - Welcome To Facebook :q
ReplyDeleteස්තූතියි හසිය comment එකට.
ReplyDeleteනරකද අයියට අදහස ආපු එකේ අයියම පටන් ගත්තොත්...... හික්ස්..... :q
ReplyDeleteමෙන්න මාලු ටැංකියක්...මටත් ඉන්නව Hamster කෙනෙක්..දැක්ක ද?
ReplyDeleteඅපූරු අදහස
ස්තූතියි හා පැටික්කි.
ReplyDeleteඈත්තටම මේක මගේ රූම සම්බන්ද දෙයක්. එයාට කියන්න ඕන බලන්න පටන් ගන්න කියල.
සතූතියි පැන්ඩො.. අපේ ඈය තමයි හොයල දුන්නෙ.
ReplyDelete__රිත් ___ණසිංහ :k
ReplyDeleteඔන්න වැඩේ රූමට මාට්ටු උනොත් panda තමයි. :n
ReplyDeletetin--ta--:f
ReplyDeleteමෙහෙම ඒවාත් තියනවා බන්. මම සීඩී එකකුත් දැක්කා තියනවා
ReplyDelete