කොල්ලෙක් මොකක් හරි පිස්සු වැඩක්
එකපාරක් කරොත්...
එහෙම කරේ ඌට
පිස්සු නිසා....
හැබැයි කොල්ලෙක් මොකක් හරි පිස්සු වැඩක්
දෙපාරක් තුන් පාරක් කරනවනම්....
එහෙම කරන්නෙ
ආදරේ නිසා..
මගේ අදහසක් නෙමේ.. කැම්පස් එකේදී කවුරු හරි මට කියපු කථාවක්. මට මතක නෑ කවුද කිවුවෙ කියල. ඒත් දැන් තේරෙනව ඒ කථාව නම් ගොඩක් දුරට ඇත්ත කියල.
සහතික ඇත්ත....
ReplyDeleteGaya ස්තූතියි comment එකට.
Deleteඅපි සහ අපි අවට ඉන්න අය කරන සමහර දේවල් දැක්කාම මටනම් හිතෙනව මේ කථාව ගොඩක් දුරට ඇත්ත කියල.