නිවාඩු පාඩුවෙ හිතට එන අදහස් අකුරු කරන්නටත්, දන්න කියන පුංචි පුංචි දේවල් අනිත් අයත් එක්ක බෙදා හදා ගන්නත් අමාරුවෙන් ගොඩනගා ගත්ත පුංචි අවකාෂයක්. -- මේක පටන් ගන්න, වගේම හොදින් කරගෙන යන්නත් උදවු කරපු යාලුවො හැමෝටම ස්තූතියි. විශේෂයෙන්ම අපේ පැන්ඩට --
Tuesday, November 16, 2010
Group Works
ප.ලි. හැබැයි නැව වෙලාවටත් කලින් කිසිම හානියක් නැතුව ලස්සනට ගමනාන්තයට ලගා වුනා.
Subscribe to:
Post Comments (Atom)
ටිකක් ඡනප්රිය ඒව
-
ආපහු කවදාවත්... උදේ පාන්දර සීතලේ ගැහි ගැහි නැගිටින්න ඕනේ නෑ 5 20 විනීතගම බස් එක අල්ල ගන්න දුවන්න ඔනෙත් නෑ ගාල්ල බස් එකේ සී...
-
පොඩි කාලෙ අපි හඳ දිහා බලන් හිටියෙ ගොඩක් ආසාවෙන්... ඒ අපි හඳට ගොඩක් ආදරේ නිසා.... ඒ ආදරේ නිසාම අපිට ඒ හඳ අපේම කරගන්න ඕන වුනා. ...
-
පොඩි විවේකයකින් පස්සෙ ඔන්න තවත් පොඩි පාඩමක්. අදත් subject එකනම් networking තමයි. switch එක ගැන පොඩි විස්තර ටිකක් තමයි කියන්න යන්නෙ. මුලි...
-
මොකක්ද මේ. ත්රීවීල් ඇඩ් එකක්වත්ද? නෑ නෑ මම මේ කියන්න යන්නේ ත්රීවීල් වල ගහල තියන සිටිකර් එකක් ගැන. පහුගිය පෝය නිවාඩුවට මමත් අනිත...
-
එංජින් පහක නැවක් උනත් අන්තිමට බර ඇද්දෙ එංජින් තුනකින් විතරයි ..... ප.ලි. හැබැයි නැව වෙලාවටත් කලින් කිසිම හානියක් නැතුව ලස්සනට ගමනාන්තයට ල...
-
පටන්ගන්න ටිකක් කල් ගියා. වැඩ ටික ඔක්කෝම හිර වුන නිසා. අවුලක් නෑ දැන් අලුත් සෙමෙස්ටර් එකක්. අපි සුපුර් සීනියර්සිල ලු. අනේ මන්ද හැමෝම එහෙම කිය...
-
මගේ හිතටත් හොරෙන් මගේ හිතට ඇතුලු වෙලා හිතේ පිරිල තිබුන දුක හිතෙන් එලවල දාල එතනට ලොකු සතුටක් බලාපොරොත්තු ගොඩක් පුරවපු ඒ ආදරය අද මගෙන් ඈත්වෙලා...
-
මේ පොස්ට් එක ටික දවසක ඉඳල ලියන්න හිතාගෙන හිටියෙ. ඒත් එක එක දේවල් නිසා දන්නෙම නැතුව එක මගහැරිල ගියා. කේෂාන් කියන්නෙ එච්චරම ගීත අහන ...
-
මෙන්න කේෂාන්ටත් Blog එකක් තියනව... දැන් තමයි මතක් වුනේ... අන්තිම Blog එක ලියක කොච්චර කාලෙකින්ද මේ ආපහු මතක් වෙලා තියෙන්නෙ.. (අනේ ඉතින් උඩ...
-
මාස හයක් ඉගනගත්ත JAVA ටිකෙන් ලියන්න හිතාගෙන පටන් ගත්ත කරන්න PROJECT එකක් EagleEye කියල පටන්ගන්න කලින් ඒක අනුමත කරගන්නලු වාර්තාවක් හදල ඉක්මනට...

ඒ එංජින් තුනට ජය වේවා...
ReplyDeleteහැබැයි එ එංජින් වල හැකියාව දැන ගත්තම හැමදාම ගලව ගලව හොඳට බර තියෙන නැව් වලටම සෙට් කරන එක මොහොම දුක් බරයි.
ඈත්ත තමයි පැන්ඩො. අමූලික ඈත්ත. ඒත් කමක් නෑ.තියන ඈන්ජින් ටික කොහොම හරි ඔක්කොම බර ඈදගෙන ඉස්සරහට යමු. මොකද නැවේ ඉන්නෙ අහින්සක මිනිස්සු. එංජින් රංඩුවෙවී හිටියොත් ඒ මිනිස්සුන්ට මොකද වෙන්නෙ....
ReplyDeleteඅවුලක් නෑ...ආඩම්බර වෙන්න පුළුහන් තමන්ගේ එන්ජිමත් එතන තියෙන නිසා.තනියෙන් බරක් අදින්න දුන්නොත් ඒකත් ගින්නක් නැතිව කරන්න පුළුහන් මොකද ගෘප් වර්ක් එකෙදී බර ඇදලා පුළපුරුද්දක් ලද නිසා.
ReplyDeleteපොඩි වචන ටිකේ ලොකු අර්ථයක් සැගවිලා තියෙනවා උඹේ පෝස්ට් එකේ මචෝ....
දිගටම ලියන්න.....
ස්තූතියි හසියා....
ReplyDeleteඈත්ත දැන් වැඩ කරලම දෙයක් තනියම කරගන්න පුලුවන්. ඒක් Group එකේ කට්ටියම වැඩ කරනවනම් හොද දෙයක් එලියට දාන්න පුලුවන්නේ. අනිත් එක ඒ දේ තනියෙන් කරන දේට වඩා සිය දහස් ගානකින් හොදයි. ඒත් ඉතින් හැමදාම group work කිවුවොත් ඔහොමම තමයි වෙන්නෙ.
අද 3යි හෙට????? එංජින් ගනින්න ගියොත් නම් මේ ලංකාවේ වැඩක් කරනවා බොරු හරියට..........
ReplyDeleteඅපේ එංජිමෙන් පුළුවන් තරම් සවිය දෙන එක තමා කරන්න පුළුවන්.........
--> හා පැටික්කි.
ReplyDeleteඈත්ත තමයි. අපි අපිට පුලුවන් උපරිමයෙන් වැඩ කරනව. ඒත් අනිත් එයත් ඒකට සහය දෙනවනම් කොච්චර හොදද නේද??
ස්තූතියි comment එකට