නිවාඩු පාඩුවෙ හිතට එන අදහස් අකුරු කරන්නටත්, දන්න කියන පුංචි පුංචි දේවල් අනිත් අයත් එක්ක බෙදා හදා ගන්නත් අමාරුවෙන් ගොඩනගා ගත්ත පුංචි අවකාෂයක්. -- මේක පටන් ගන්න, වගේම හොදින් කරගෙන යන්නත් උදවු කරපු යාලුවො හැමෝටම ස්තූතියි. විශේෂයෙන්ම අපේ පැන්ඩට --
ඒ එංජින් තුනට ජය වේවා...හැබැයි එ එංජින් වල හැකියාව දැන ගත්තම හැමදාම ගලව ගලව හොඳට බර තියෙන නැව් වලටම සෙට් කරන එක මොහොම දුක් බරයි.
ඈත්ත තමයි පැන්ඩො. අමූලික ඈත්ත. ඒත් කමක් නෑ.තියන ඈන්ජින් ටික කොහොම හරි ඔක්කොම බර ඈදගෙන ඉස්සරහට යමු. මොකද නැවේ ඉන්නෙ අහින්සක මිනිස්සු. එංජින් රංඩුවෙවී හිටියොත් ඒ මිනිස්සුන්ට මොකද වෙන්නෙ....
අවුලක් නෑ...ආඩම්බර වෙන්න පුළුහන් තමන්ගේ එන්ජිමත් එතන තියෙන නිසා.තනියෙන් බරක් අදින්න දුන්නොත් ඒකත් ගින්නක් නැතිව කරන්න පුළුහන් මොකද ගෘප් වර්ක් එකෙදී බර ඇදලා පුළපුරුද්දක් ලද නිසා.පොඩි වචන ටිකේ ලොකු අර්ථයක් සැගවිලා තියෙනවා උඹේ පෝස්ට් එකේ මචෝ....දිගටම ලියන්න.....
ස්තූතියි හසියා....ඈත්ත දැන් වැඩ කරලම දෙයක් තනියම කරගන්න පුලුවන්. ඒක් Group එකේ කට්ටියම වැඩ කරනවනම් හොද දෙයක් එලියට දාන්න පුලුවන්නේ. අනිත් එක ඒ දේ තනියෙන් කරන දේට වඩා සිය දහස් ගානකින් හොදයි. ඒත් ඉතින් හැමදාම group work කිවුවොත් ඔහොමම තමයි වෙන්නෙ.
අද 3යි හෙට????? එංජින් ගනින්න ගියොත් නම් මේ ලංකාවේ වැඩක් කරනවා බොරු හරියට..........අපේ එංජිමෙන් පුළුවන් තරම් සවිය දෙන එක තමා කරන්න පුළුවන්.........
--> හා පැටික්කි.ඈත්ත තමයි. අපි අපිට පුලුවන් උපරිමයෙන් වැඩ කරනව. ඒත් අනිත් එයත් ඒකට සහය දෙනවනම් කොච්චර හොදද නේද??ස්තූතියි comment එකට
ඒ එංජින් තුනට ජය වේවා...
ReplyDeleteහැබැයි එ එංජින් වල හැකියාව දැන ගත්තම හැමදාම ගලව ගලව හොඳට බර තියෙන නැව් වලටම සෙට් කරන එක මොහොම දුක් බරයි.
ඈත්ත තමයි පැන්ඩො. අමූලික ඈත්ත. ඒත් කමක් නෑ.තියන ඈන්ජින් ටික කොහොම හරි ඔක්කොම බර ඈදගෙන ඉස්සරහට යමු. මොකද නැවේ ඉන්නෙ අහින්සක මිනිස්සු. එංජින් රංඩුවෙවී හිටියොත් ඒ මිනිස්සුන්ට මොකද වෙන්නෙ....
ReplyDeleteඅවුලක් නෑ...ආඩම්බර වෙන්න පුළුහන් තමන්ගේ එන්ජිමත් එතන තියෙන නිසා.තනියෙන් බරක් අදින්න දුන්නොත් ඒකත් ගින්නක් නැතිව කරන්න පුළුහන් මොකද ගෘප් වර්ක් එකෙදී බර ඇදලා පුළපුරුද්දක් ලද නිසා.
ReplyDeleteපොඩි වචන ටිකේ ලොකු අර්ථයක් සැගවිලා තියෙනවා උඹේ පෝස්ට් එකේ මචෝ....
දිගටම ලියන්න.....
ස්තූතියි හසියා....
ReplyDeleteඈත්ත දැන් වැඩ කරලම දෙයක් තනියම කරගන්න පුලුවන්. ඒක් Group එකේ කට්ටියම වැඩ කරනවනම් හොද දෙයක් එලියට දාන්න පුලුවන්නේ. අනිත් එක ඒ දේ තනියෙන් කරන දේට වඩා සිය දහස් ගානකින් හොදයි. ඒත් ඉතින් හැමදාම group work කිවුවොත් ඔහොමම තමයි වෙන්නෙ.
අද 3යි හෙට????? එංජින් ගනින්න ගියොත් නම් මේ ලංකාවේ වැඩක් කරනවා බොරු හරියට..........
ReplyDeleteඅපේ එංජිමෙන් පුළුවන් තරම් සවිය දෙන එක තමා කරන්න පුළුවන්.........
--> හා පැටික්කි.
ReplyDeleteඈත්ත තමයි. අපි අපිට පුලුවන් උපරිමයෙන් වැඩ කරනව. ඒත් අනිත් එයත් ඒකට සහය දෙනවනම් කොච්චර හොදද නේද??
ස්තූතියි comment එකට