Wednesday, September 8, 2010

අපේ PROJECT එක

මාස හයක් ඉගනගත්ත
JAVA ටිකෙන් ලියන්න හිතාගෙන
පටන් ගත්ත කරන්න PROJECT එකක්
EagleEye කියල

පටන්ගන්න කලින් ඒක අනුමත කරගන්නලු
වාර්තාවක් හදල ඉක්මනට භාරදෙන්නලු
ඒකට පොඩි Presentatio එකකුත් හොඳට කරන්නලු
වැඩේ හොඳවම් ඒගොල්ලො අනුමත කරනවලු

බලාපොරොත්තු ගොඩයි
Presentation එකයි
අන්තිමට කිවුව

මේක කරන්න Java ඔනද
Online එකක් හදන්නකො

අපි පස්දෙනයි
වැඩේ ලොකුයි
MySQL HTML PHP JavaScript
ඉගෙන ගත්ත මුල ඉඳන්

ටිකක් ඡනප්‍රිය ඒව