ටික
දවසකින් Blog එක
පැත්තෙ එන්නත්
බැරිවුනා මේ
Exam වැඩ
නිසා. ඒත්
කල් දාන්නෙ
නැතුව කියන්නම
ඕන කියල
හිතුන නිසා
මේ දේ
ගැන පොඩියට
හරි ලියල
යන්න හිතුන...
මගේ
Blog එක
බලන කවුරුත්
දන්නව ඈතිනෙ
මේ කේෂාන්
කියන්නෙ ලංකාවෙ
කැම්පස් එකක
ඉගන ගන්න
කොල්ලෙක් කියල.
ඒත්
මගේ කැම්පස්
එක ටිකක්
වෙනස්. ඒවගේම
ටිකක් අළුත්..
ගොඩක්
දෙනා අපේ
කැම්පස් එක
ගැන දන්නෙත්
නෑ. අපෙන්
ඇහුවාම මොන
කැම්පස් එකේද
ඉගන ගන්නෙ
කියල අපි
බොහොම සතුටින්
කට පුරා
කියනව ඌව
වෙල්ලස්සෙ
කියල. ඒත්
එක අහන
ගොඩක් දෙනා
පුදුම වෙලා
අපි දිහා
බලන් ඉන්නව.
මොකද
එයාල එහෙම
දෙයක් අහලත්
නෑ.. හැබැයි
දැන් දැන්
මුළු ලංකාවම
අපේ කැම්පස්
එක ගැන
ටික ටික
දැනගන්නව. ඒ
ගැන අපිට
ගොඩක් සතුටුයි.
ඉතින්
අපි ලබාගන්න
පොඩි ඡයක්ග්රහනයක්
උනත් අපිට
ගෙඩක් වටිනව.
මොකද
අපි තාම
අළුත්. හැබැයි
මේ ලගදි
අපේ කැම්පස්
එකේ අපේම
අය ඡයක්ග්රහනයක්
ලභාගත්ත. හැබැයි
ඒක පොඩි
එකක් නෙමේ,
ගොඩක්
වටින ඒවගේම
විශාල ඡයක්ග්රහනයක්
.
අන්න
ඒ නිසා
මම අද
ඒ ගැන
ටිකක් ලියන්න
හිතුව.
SLITT එක
මේ ලගදි
Robotics compilation එකක්
තිබ්බ. ඒකට
අපේ කැම්පස්
එකේ Science &
Technology Degree එකේ
මැකට්‍රොනික්ස්
කරන අපේ
Batch එකේ
අය නිර්මාණයක්
ඉදිරිපත් කරල
තිබුන. ලංකාවෙ
ගොඩක් විශ්වවිද්‍යාල
වලින් මේ
තරගයට ගොඩක්
නිර්මාණ ඉදිරිපත්
කරල තිබුන.
ඒත් ඒ
සියළු දෙනා
අතරින් අපේ
අයගෙ නිර්මාණය
පලමු තැන
අරගෙන. ඉතින්
අපිට සතුටු
නැද්ද?????
මේක
අපිට ගොඩක්
වටිනව. මොකද
අපේ කැම්පස්
එකේ තියෙන්නෙ
සීමීත භෞතික
හා මානව
සම්පත් ප්‍රමාණයක්.
නමුත්
අපේ කොල්ලො
කෙල්ලන්ටත් වැඩක්
කරන්න පුළුවන්
කියල පෙන්නන්
ඒක භාදාවක්
වුනේ නෑ...ඒ
අය තමන්ට
තියන දෙයින්
පුළුවන් උපරිම
දෙය කරල
පෙන්නුව. මොකද
අපි දැකල
තියනව එයාල
වැඩ කරල
ලැබ් එක...
එක
මොරටුව එහෙමත්
නැත්නම් කොලඔ
තියන ලැබ්
එකකින් දහයෙන්
එකක් වත්
නැතුව ඈති.
මේ
නිර්මණය කරන්න
වෙහෙසිලා වැඩ
කරපු භානු,
ලක්මාල් ඇතුළු මැකට්‍රොනික්ස් කොල්ලො කෙල්ලෝ
සියළු දෙනාටම
මම සුභ
පතනව. ඈත්තටම
උඔල අපිට
ආඩම්බරයක්.
තව තවත්
නිර්මාණ කරල
අපේ කැම්පස්
එක මුළු
ලංකාවෙ විතරක්
නෙමේ මුළු
ලොකෙම ඡනප්‍රිය
තැනක් කරන්න
පුළුවන් වෙන්න
කියල මම ප්‍රාර්ථනා
කරනව.
(ඔය
උඩ තියන
Photo එකේ
ඉන්නෙ ඒ ඡයක්ග්රහනයේ
නියමුවන් තමයි)
