අපගේම මිතුරන්ගේ
අපරිමිත කැපකිරීමත්
පසුනොබසින උත්සාහයත්
දෙස බලාසිටිනු හැර
දැන් වෙන කුමක් කරන්නද??
අපරිමිත කැපකිරීමත්
පසුනොබසින උත්සාහයත්
දෙස බලාසිටිනු හැර
දැන් වෙන කුමක් කරන්නද??
නිවාඩු පාඩුවෙ හිතට එන අදහස් අකුරු කරන්නටත්, දන්න කියන පුංචි පුංචි දේවල් අනිත් අයත් එක්ක බෙදා හදා ගන්නත් අමාරුවෙන් ගොඩනගා ගත්ත පුංචි අවකාෂයක්. -- මේක පටන් ගන්න, වගේම හොදින් කරගෙන යන්නත් උදවු කරපු යාලුවො හැමෝටම ස්තූතියි. විශේෂයෙන්ම අපේ පැන්ඩට --
වැඩේ සැරටම යනවද ? ඉතින් බං අපිත් ඔකට තියෙන අපේ ඒව වෙනුවෙන් මීට අවුරුද්දකට කලින් ඇටි හැලෙන්න කැප වුනේ..
ReplyDeleteඇත්තටම මටත් දුකයි අපි මුකුත් නොකර ඔහේ උඩ බලාගෙන ඉන්නවට... අනික් අය වැඩ කරනව දැක්කම ආස හිතෙනව... :s
ReplyDelete@පැන්da
ReplyDeleteඈත්ත තමයි පැන්ඩෝ. ඒත් ඈයි අපි තවත් දෙයක් කරන්න උත්සහ කරන්නෙ නැත්තෙ...
@තාරා
Campus එකට යන්නත් දුකයි. අනිත් අය මහන්සි වෙන විදිය දැක්කාම හිතටත් හරි නෑ. ඒත් මොනව කරන්නද???? අපි හැමදාම වගේ පරක්කුයි....
Hmmmmmmmmmmmmmmmmmm Kiyanna deyak na
ReplyDeleteමමනම් උපං ගෙයි කම්මැලියෙක් ...
ReplyDelete????
ReplyDeleteඔවා ගැන කලකිරිලා තේරුමක් නෑ බන්, එක එකාගේ එක එක අදහස්; තනියම පටන් ගත්තොත් ඉතින් තනියමම තමා ගැලවිල්ලක් නෑ , ඔක කල්පනා කරන්නැතුව අර ගේම් එකවත් ගහපන්.......
ReplyDelete