හම්ම්..... මාව මතකද මන්ද? මම අර කේෂාන් කියන පිස්සු හාදයනෙ.... අර Blog එක ලිය ලිය ඉදල එකපාරටම අතුරුදහන් වෙලා හිටපු පිස්සු හාදය.. හා මතක් උනා නේද?
ඔය පොලු කෑලි අරන් අවේ මට ගහන්න නෙමේ නේද? හම්මෝ මම බයවුනු තරමක්... මේ ඉන්නෙ කට්ටියම. පැන්ඩත් ඉන්නෙ ඉස්සරහින්ම. හම්මෝ තවත් මහත් වෙලානෙ. හුග කාලෙකින් දැකෙකෙ....
ඔන්න ඉතින් ආපහු වැඩ පටන් ගන්න හදන්නෙ.... මගේ පුද්ගලික හේතුවක් මත මට මගේ Blog එක නවත්තන්න වුනත් අද ඒ හැමදේම කාලය විසින් විසදල දීල තියනව. එහෙනම් හැමදාව කියන්න වගේ වැඩේට බහිමු... ලියන්න දේවල්නම් ගොඩක් තියනව. Subject විදියට ගත්තොත් Image Processing, PHP, ShellScripting ඈයි මගේ විනොදාංශය PIC Programming.... හැබැයි Networking ගැනනම් තවදුරටත් ලියන්න අදහසක් නැ.. හෝවු හොවු ඔය සදරු ඈද පොල්ලක් ගත්තෙ මට ගහන්නද? නෑ නේද? මම ඉතින් අහින්සකයනෙ.....
බලමුකො බොහෝම ඉක්මනින් මගේ නැවත පටන්ගත්ත Blog එකේ මුල්ම ලිපිය දානව.. හැමොටම බුදු සරණයි...
නිවාඩු පාඩුවෙ හිතට එන අදහස් අකුරු කරන්නටත්, දන්න කියන පුංචි පුංචි දේවල් අනිත් අයත් එක්ක බෙදා හදා ගන්නත් අමාරුවෙන් ගොඩනගා ගත්ත පුංචි අවකාෂයක්. -- මේක පටන් ගන්න, වගේම හොදින් කරගෙන යන්නත් උදවු කරපු යාලුවො හැමෝටම ස්තූතියි. විශේෂයෙන්ම අපේ පැන්ඩට --
Wednesday, June 8, 2011
Subscribe to:
Post Comments (Atom)
ටිකක් ඡනප්‍රිය ඒව
-
මගේ විනෝදාංශය PIC ගැන ලියපු ලිපියට බලාපොරොත්තු උනාටත් වඩා ලොකු ප්රතිචාර ලැබුන. ඒ හැමෝටම ස්තූතියි. ඒ නිසාම මට හිතුන ඒ ගැන දිගටම ල...
-
මතකයි නේද මම වෙච්ච පොරොන්දුව . මගේ අර Project එක ගැන සම්පූර්ණ තාක්ෂණීක විස්තරයක් කරනව කියපු එක . ඔන්න එහෙනම් ව...
-
මොකක්ද මේ කේෂාන් කරන්න හදන අලුත් වැඩේ. අලුත් වෙබ් සයිට් එකක් වත්ද?? නෑ නෑ බය වෙන්න එපා මේ blog එකයි මගේ යාලුවො ටිකයි දාල කොහෙවත් යන...
-
යහලුවන් සොයා ගැනීම , යහලුවන් සමග අදහස් හුවමාරු කර ගැනීම , පින්තූර බෙදා හදා ගැනීම , යහලුවන්ට Request යැවීම , යවපු ...
-
අපගේම මිතුරන්ගේ අපරිමිත කැපකිරීමත් පසුනොබසින උත්සාහයත් දෙස බලාසිටිනු හැර දැන් වෙන කුමක් කරන්නද??
-
එය ලා හිරු බැස යන අලංකාරවත් සැඳෑවක් හො සඳ එළියෙන් අලංකාරවත් වූ රැයක් නොවන නමුත් ඇයගේ රුවිත් මා මන්මත්ව සිටියෙමි. සඳ දෙස බලා සිටින පොඩි ...
-
වැඩ ටිකක් තිබුන නිසා PHP ගැන ලියන්න පටන්ගත්තට ඒක ලියන්න බැ රි වුනා. ඔන්න අද ඒ ලිපි පෙලේ දෙවනි ලිපිය ලියන්න තමයි හදන්නෙ. පළමු ලිපිය කියවන්න...
-
මෙන්න කේෂාන්ටත් Blog එකක් තියනව... දැන් තමයි මතක් වුනේ... අන්තිම Blog එක ලියක කොච්චර කාලෙකින්ද මේ ආපහු මතක් වෙලා තියෙන්නෙ.. (අනේ ඉතින් උඩ...
-
මේ දවස්වල එක එක දෙවල් ඔළුවට එනව. ඉතින් ඒ වගේ දෙයක් හිතුනු ගමන් මූණුපොතේ ලියල දානව. අන්න ඒ විදියට ලියපු දේවල් කිහිපයක් එකතු කරල පොඩි පොස්ට...
-
දැන් මේක දෙවන කොටස නම් කෝ පළවෙනි කොටස. පළවෙනි කොටස ලිවුවෙ මීට අවුරුදු 2යි මාස 6කට විතර කලින්. මේ තියෙන්නෙ කියවලම බලන්නකො . එද...
ඔය තියෙන්නෙ එළ කිරි එකට...නියමයි දෙන්න බලන්න හැමොම අත් උස්සල අත් පුඩියක් :ට්
ReplyDeleteකො මදි මදි පපඩම් කඩනව වගේ නෙවෙ හොඳ සැර එකක් අල්ල රිදෙන්න..
හුරේ මට නම් මාර හැපි..මට කියවද්දි සතුටුම බ්ලොග් එක මේක..මොකො මම කියල මුට මෙලෙ දෙයක් නොකර මුගෙන්ම මෙච්චර උදව් අර ගෙනත් මූ මට ස්තූති කරල තියෙනව නෙ විශේෂයෙන්ම කියල බ්ලොග් එකෙ උඩින්ම..ඉතින් එහෙව් එකෙ උඹ බ්ලොග් ලියන්නෙ නැති කොට අපි කාල ඇඳල ඉන්නෙ කොහොමද සතුටින්.. :b
ලියන්නකො එහෙනම් බලන්න ඔන්න අපිත් ෆලෝ කරල තියෙන්නෙ
ReplyDeleteමෙන්න ඇවිල්ලා......... කොහෙද අප්පේ අයියා අන්තරස්දාන වුනේ. :a විභාගේ කිව්වා විතරයි අයියා හොයාගන්නවත් නෑ. හික්ස්.....
ReplyDeleteහරි හරි ආයෙම ඉතින් මේ පැත්තේ එන්නම්. හැබැයි ඉතින් දන්නවනේ මං ඔය නොදන්න එව්වා ගැන ලිපි කියෙව්වට කට අරින්නැ. හික්ස්...... :q :q
අඩෝ මෙන්න කේෂාන් ආපහු ඇවිල්ලා දැන් ඉතින් ලියපන් පුතේ ආයෙමත් බ්ලොග් අවකාසේ හෙල්ලෙන්න ... අපි ඉන්නවා ඕනම වෙලාවක ..ආයේ යන්න හැදුවොත් බලාගම්මු !!
ReplyDelete@පැන්ඩා ස්තූතියි ස්තූතියි... මොකක්ද පටන් ගන්න හොද තැන...
ReplyDelete@නදී ස්තූතියි අක්කෙ... වෙලාව තියන හැම වෙලාවකම ලියනව..
@හා පැටික්කි (MS) කොහේ යන්නද මේ රට දාල... ඔය පැන්ඩ කියන හාදයත් එක්කම තමයි හිටියෙ... හම්.... මම ලියන දේවල් ටිකක් ඉතින් තාක්ෂනිකයිනේ... කමක් නෑ අමාරුවෙන් හරි කියවන්නකො...
@හිස් අහස අනිව ලියනව... අර ගල් වලේ Network Case එක මොකද වුනේ..
අර fb එකෙ පොටො දාල තිබ්බ ගැජමැටික් එකෙන්ම පටාන් ගමු..අනික උඹෙ ෆෙවරිට් ෆීල්ඩ් එක නෙ.ආසවෙන් ලීවහැකි නෙ.බලාපං තාමත් කස්ටිය ඉන්නව ලිපි එනව කිව්වත් කමෙන්ට් දාල යන්න..අපි එහෙම බ්ලොග් නැවැත්තුව නම් මුන් ඔක්කොම අනේ හොදයි කියයි. :k .එහෙව් පිරිස නෙ උඹ දාල ගියේ.අයේ එහෙම යනව නෙවෙ..යන්න වුනොත් මට කියපං..පැන්ඩට විසඳන්න බැරි කේස් නැ :r
ReplyDeleteපට්ට පට්ට.....
ReplyDeletewelcome back...... :b
ReplyDelete