ටික
දවසකින් Blog එක
පැත්තෙ එන්නත්
බැරිවුනා මේ
Exam වැඩ
නිසා. ඒත්
කල් දාන්නෙ
නැතුව කියන්නම
ඕන කියල
හිතුන නිසා
මේ දේ
ගැන පොඩියට
හරි ලියල
යන්න හිතුන...
මගේ
Blog එක
බලන කවුරුත්
දන්නව ඈතිනෙ
මේ කේෂාන්
කියන්නෙ ලංකාවෙ
කැම්පස් එකක
ඉගන ගන්න
කොල්ලෙක් කියල.
ඒත්
මගේ කැම්පස්
එක ටිකක්
වෙනස්. ඒවගේම
ටිකක් අළුත්..
ගොඩක්
දෙනා අපේ
කැම්පස් එක
ගැන දන්නෙත්
නෑ. අපෙන්
ඇහුවාම මොන
කැම්පස් එකේද
ඉගන ගන්නෙ
කියල අපි
බොහොම සතුටින්
කට පුරා
කියනව ඌව
වෙල්ලස්සෙ
කියල. ඒත්
එක අහන
ගොඩක් දෙනා
පුදුම වෙලා
අපි දිහා
බලන් ඉන්නව.
මොකද
එයාල එහෙම
දෙයක් අහලත්
නෑ.. හැබැයි
දැන් දැන්
මුළු ලංකාවම
අපේ කැම්පස්
එක ගැන
ටික ටික
දැනගන්නව. ඒ
ගැන අපිට
ගොඩක් සතුටුයි.
ඉතින්
අපි ලබාගන්න
පොඩි ඡයක්ග්රහනයක්
උනත් අපිට
ගෙඩක් වටිනව.
මොකද
අපි තාම
අළුත්. හැබැයි
මේ ලගදි
අපේ කැම්පස්
එකේ අපේම
අය ඡයක්ග්රහනයක්
ලභාගත්ත. හැබැයි
ඒක පොඩි
එකක් නෙමේ,
ගොඩක්
වටින ඒවගේම
විශාල ඡයක්ග්රහනයක්
.
අන්න
ඒ නිසා
මම අද
ඒ ගැන
ටිකක් ලියන්න
හිතුව.
SLITT එක
මේ ලගදි
Robotics compilation එකක්
තිබ්බ. ඒකට
අපේ කැම්පස්
එකේ Science &
Technology Degree එකේ
මැකට්‍රොනික්ස්
කරන අපේ
Batch එකේ
අය නිර්මාණයක්
ඉදිරිපත් කරල
තිබුන. ලංකාවෙ
ගොඩක් විශ්වවිද්‍යාල
වලින් මේ
තරගයට ගොඩක්
නිර්මාණ ඉදිරිපත්
කරල තිබුන.
ඒත් ඒ
සියළු දෙනා
අතරින් අපේ
අයගෙ නිර්මාණය
පලමු තැන
අරගෙන. ඉතින්
අපිට සතුටු
නැද්ද?????
මේක
අපිට ගොඩක්
වටිනව. මොකද
අපේ කැම්පස්
එකේ තියෙන්නෙ
සීමීත භෞතික
හා මානව
සම්පත් ප්‍රමාණයක්.
නමුත්
අපේ කොල්ලො
කෙල්ලන්ටත් වැඩක්
කරන්න පුළුවන්
කියල පෙන්නන්
ඒක භාදාවක්
වුනේ නෑ...ඒ
අය තමන්ට
තියන දෙයින්
පුළුවන් උපරිම
දෙය කරල
පෙන්නුව. මොකද
අපි දැකල
තියනව එයාල
වැඩ කරල
ලැබ් එක...
එක
මොරටුව එහෙමත්
නැත්නම් කොලඔ
තියන ලැබ්
එකකින් දහයෙන්
එකක් වත්
නැතුව ඈති.
මේ
නිර්මණය කරන්න
වෙහෙසිලා වැඩ
කරපු භානු,
ලක්මාල් ඇතුළු මැකට්‍රොනික්ස් කොල්ලො කෙල්ලෝ
සියළු දෙනාටම
මම සුභ
පතනව. ඈත්තටම
උඔල අපිට
ආඩම්බරයක්.
තව තවත්
නිර්මාණ කරල
අපේ කැම්පස්
එක මුළු
ලංකාවෙ විතරක්
නෙමේ මුළු
ලොකෙම ඡනප්‍රිය
තැනක් කරන්න
පුළුවන් වෙන්න
කියල මම ප්‍රාර්ථනා
කරනව.
(ඔය
උඩ තියන
Photo එකේ
ඉන්නෙ ඒ ඡයක්ග්රහනයේ
නියමුවන් තමයි)
ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කට්ටියට මගෙනුත් සුබ පැතුම් !!!!
ReplyDeleteනදිර මල්ලිත් ඉන්නේ මල්ලිලාගේ බැච් එකේද ?
නියමයි... සුභ පැතුම් !!!
ReplyDeleteසුභ පැතුම් මචං!!!
ReplyDelete:)
සුබ පැතුම්!!!
ReplyDeleteඇත්තටම මල්ලි හරිම ආඩම්බරයි.. ඔබේ සරසවියේ සොයුරන් ට අපේ සුභ පැතුම්.. !!!
ReplyDeleteඌව සරසවිය ගැන මටත් සුමිහිරි මතකයක් තියනවා... අපිත් මීට වසර 3 හමාරකට විතර ඉස්සර ඔබේ සරසවියේ දින කීපයක් ගත කළා. සැබැවින්ම සුන්දර පරිසරයක පිහිටි සරසවියේදි අපිට හමු වුනේ සැබැවින්ම සුන්දර මිතුරන් පිරිසක්... දින තුනකදී ඇති කරගත් සහෝදරත්වය තවමත් නොනැසී පවතින්නේ ඔබේ සහෝදර සහෝදරියන් හා හදවතින්ම බැඳුනු නිසයි.. එලෙසින්ම ඔබේ උප කුලපති තුමාත් ඔබට මහත් සම්පතක්..ඉතාම නිහතමානී ජාතික සම්පතක්. එතුමා අපත් සමග ගතකල කුඩා කාලයත් අපිට ඉතාමත්ම වටිනවා...
ඌව සරසවියට තව බොහෝ දුර ගමනක් යන්නට හැකියාව ලැබේවායි හදවතිනම පතනවා....
හප්පට සිරි. ඔය දකුණු පැත්තෙ කණ්නාඩි දාගෙන ඉන්න බුවා මගේ හොඳම යාළුවෙක් නෙව. මාර සන්තෝසයි. හැමෝටම සුභ පැතුම්.
ReplyDeleteසුභ පැතුම් !!!
ReplyDeleteඕකේ මගේ යාලුවෙකුත් ඉන්නව බන්... මම හිතන විදිහට නම් ඔය උබලගෙ කැම්පස් එක ගොඩාක් උන් දන්නව බන්... ඒකේ දෙකක් නෑ.. වීඩියෝ එක බැලුව.. නියම වැඩක්...
ReplyDeleteජය..
සිරා මචෝ විඩ්යෝ එක..සුභ පැතුම් ඔයාලගේ ජයග්‍රහණය වෙනුවෙන්...:)
ReplyDeleteWell done!!
ReplyDeleteමම වෙලාවක් නැතුව හිට්යේ මේක ලියා ගන්න..හොඳ වෙලාවට උඹ ඒක කලා...දැන් ඉතින් මම හිටු කියල මේක හැමතැනම දාන්න ඕනි..ටිව්ටර් බස් ගූගල් ප්ලස් මුනු පොත ටිවිටරෙන් ඔටො ආයෙ මුනු පොතට ටිවිටරෙන් ආයෙත් ඔටො බස් එකට දෙන්නම් පැනි වරකා
ReplyDeleteසුබපැතුම් යාලුවනේ...
ReplyDeleteඅපි පුන්චි කාලෙ ඉදන් ගමේ ලස්සන පරිසරයත් එක්ක හැදිල වැඩිල ටිකක් විතර යමක් කමක් තේරෙනකොට, ලෝකෙ කොච්චර ලොකුයිද කියල තේරෙනකොටම සෙල්ලම් කලත්, TV 1ක බැලුවත්, Film 1කක් බැලුවත් අහන්න දකින්න ලැබුනෙ, ඇමරිකාවෙ,ජපානෙ හදපු Electronic Item, Software,Wed site,Mobile phone,Robot ලා. ඕක්කොම ලොකුයි කියන රටවල් වල. ඒත් අපේ ලංකාවෙ තවමත් පෘඩ අතීතය පට්ට ගහනව. මම මේ කියන්නේ අතීතය නරකයි කියල එහෙම නොව ඒ අතීතයේ තිබූ ශේෂ්ඨ තාක්ෂණිකත්වයෙන් පිරි රටක්. ඇයි අපිට ඒ තැනට අයෙමත් යන්න බැරි. තවටිකක් ලෝකෙ තේරෙනකොට මම තේරුම් ගත්ත මටත් උපතින්ම එන උනක් තියෙනව කියල. ඒ තමයි තාක්ශණයත් එක්ක ජීවත්වෙන්න කැමති උන. මේ උනට බෙහෙත් හොයන් යන මේ ජීවිතේ ගොඩක් සතුටු වෙන්න පුලුවන් අවස්ථා වගේම අනේඛවිධ කටු කාපු අවස්ථාත් අනන්තයි අප්‍රමානයි. නමුත් දැන් මට තේරෙනව අපිට අපේ කියල අනන්‍යතාවක් ගොඩනැගෙමින් තියෙන බව. මම හිතපු රට හදන්න ලොකු සෙනගක් පාර කපන බව. ඇත්තටම ගොඩක් සතුටුයි. ඊටත් වඩා සතුටු මම තවත් නොබෝ දිනකින් පියනගන්න ඉන්න සරසවි බිමෙන් මෙවන් ජයග්රහනයක් ලැබීම. ඔබට සදා ජය සබඳ..
ReplyDeleteComment ්කරපු හැමෝටම ගොඩක් ස්තූතියි....
ReplyDeleteපරක්කු වෙලා හරි සුභ පැතුම් ඒ අයට......!!!!!
ReplyDeleteපහසුකම් අඩු වෙන්න අඩු වෙන්න තමා මහන්සි වෙලා හොඳම නිර්මාණයක් බිහි කරන්න පුලුවන්. ඉගෙන ගන්න ළමයෙක්ට උනත් ගොඩ වෙලාවට ඕක ඔහොමයි.
සුබ පැතුම්!!!
ReplyDeleteහොද පෝස්ට් එකක් මචෝ..
ReplyDelete