පටන්ගන්න ටිකක් කල් ගියා. වැඩ ටික ඔක්කෝම හිර වුන නිසා. අවුලක් නෑ දැන් අලුත් සෙමෙස්ටර් එකක්. අපි සුපුර් සීනියර්සිල ලු. අනේ මන්ද හැමෝම එහෙම කියනව. එත් මටනම් එහෙම දැනෙන්නේ නෑ. තාම First Year වගේ. Exam එකත් කරා ගත්ත. ගොඩක් ඒව නම් හොඳට කරා. එත් සමහර ඒවනම් එච්චර සුවර නෑ. මොනව කරන්නද පුලුවන් විදියට කරා PROJECT එකත් අමාරුවෙන් කර ගත්ත. ඒකට මැරුන තරම් දන්නෙ අපි පස්දෙනා විතරයි. පස්දෙනා කිවුවෙ අපේ PROJECT එකේ පස්දෙනා. ඒක ගැනත් පස්සේ ලියන්න ඔ්නේ.
Lectures පටන් ගත්ත. අද හවසනම් මුකුත් නෑ. Computer lab එකට වෙලා ඉන්නව. අලුත් අලුත් විශයන් ගොඩක් දාලා. අද කෟතිම බුදිධිමය පද්දති (AIS) කියල lec එකකුත් තිබුනෙ. මටනම් හිතුනෙ තියන බුද්ධිය ටිකත් නැතිවෙයි වගේ. මොකක්දෝ මන්ද ටෙස්ට් එකක් ගැන ඉගැන්නුව. Turin ද මොකක්ද කියද. කොල්ලො වගයක් කිය කිය ගියා යූරින් ටෙස්ට් එක නම් දන්නව කියල.
දැන් ඇති වගේ. බඩත් ටිකක් කෑගහනව කැන්ටිමේ කෑම ටිකක් ඉල්ලලා. දැන් ගියානම් හොදයි වගේ. ආපහු හම්බවෙනකන් හැමෝටම බුදු සරණයි
නිවාඩු පාඩුවෙ හිතට එන අදහස් අකුරු කරන්නටත්, දන්න කියන පුංචි පුංචි දේවල් අනිත් අයත් එක්ක බෙදා හදා ගන්නත් අමාරුවෙන් ගොඩනගා ගත්ත පුංචි අවකාෂයක්. -- මේක පටන් ගන්න, වගේම හොදින් කරගෙන යන්නත් උදවු කරපු යාලුවො හැමෝටම ස්තූතියි. විශේෂයෙන්ම අපේ පැන්ඩට --
Wednesday, September 8, 2010
Subscribe to:
Post Comments (Atom)
ටිකක් ඡනප්‍රිය ඒව
-
ඔන්න එහෙනම් හා හා පුරා කියල නැවත පටන් ගත්ත මගේ Blog එකේ පලමු පෝස්ට් එක.... අපේ පැන්ඩගෙ යෝඡනාවකට අනුව මේක ගැනම ලියන එක හොද...
-
මගේ විනෝදාංශය PIC ගැන ලියපු ලිපියට බලාපොරොත්තු උනාටත් වඩා ලොකු ප්රතිචාර ලැබුන. ඒ හැමෝටම ස්තූතියි. ඒ නිසාම මට හිතුන ඒ ගැන දිගටම ල...
-
හදිස්සියෙන් උනත් පොඩි දෙයක් ගැන ලියල යන්න හිතුන . හෙට mid exam එකකුත් තියනවනෙ . හරි හරි ඔන්න එහෙනම් , Subject : CST 341-3 Da...
-
මේකට Title එකක්නම් නෑ තමයි. ඒත් ඉතින් මොකද?? ඹය අපේ පැන්ඩත් ලියන්නෙ මාතෘකා නැති ඒව ඕන තරම්.... ඕන තරම් කිවුවට මම හිතන්නෙ එහෙම ඒව ලිවුවෙ ...
-
මේ දවස්වල කේෂාන් ගෙදර නිසා ටිකක් Free එකේ ඉන්නව . ඒ නිසාම හිතේ තිබුනු සමහර දේවල් කරන්න වෙලාවකුත් ...
-
අපේ බැච් එකේ කීපදෙනෙක්ම හති දාගෙන ඈඩිමින් එක පැත්තට දුවනව . මොකද මේ .... මොකක් හරි අවුලක්ද ? බොහොම අමාරුවෙන් hand signal ද...
-
අළුත් අවුරුද්දෙත් ඔන්න පොඩි දෙයක් ලියන්න හිතුව. අද Networking වලින් ටිකක් ඈත් වෙලා වෙනස් දෙයක් ලියන්න තමයි හිතුවෙ. මම ලියපු Networki...
-
මතකයි නේද මම වෙච්ච පොරොන්දුව . මගේ අර Project එක ගැන සම්පූර්ණ තාක්ෂණීක විස්තරයක් කරනව කියපු එක . ඔන්න එහෙනම් ව...
-
ඔන්න මම අර කිවුව වැඩේ පටන් ගන්න හදන්නෙ. මොකක්ද ඒ වැඩේ. හපොයි ඒ ටිකට මතක නැද්ද???? එහෙනම් මේක බලල ඉන්නකො. අන්න ඒ වැඩේ තමයි පටන් ගන්න හදන්නෙ.....
-
ටික දවසකින් Blog එක පැත්තෙ එන්නත් බැරිවුනා මේ Exam වැඩ නිසා . ඒත් කල් දාන්නෙ නැතුව කියන්නම ඕන කියල හ...
මම අද තමයි ඔයාගෙ බ්ලොග් එක දැක්කෙ...පුදුම සතුටක් ආව.මේක හදල මට නොකීව එකට උඹව කන්න ඕනි.මොකො උඹ මේක කුළුදුලේ එලියාට දානකං කමෙන්ට් එකක් දාන්න මම කට ඇරගෙන බලා හිට්යෙ..
ReplyDeleteමට හරිම සංතොෂයි මචො..මම සුභ පතනවා හදවතින්ම...
ගොඩාක් ස්තූතියි පැන්ඩො. මම දන්නව මගේ යාලුවො හැමදාම මගේ පස්සෙන්ම ඉන්නව කියල.මේක පටන්ගන්න ගොඩක් උදවු කරා වගේම ඉස්සරහටත් මට උදව් කරාවි කියල මම බලාපොරොත්තු වෙනව.
ReplyDelete