නිවාඩු පාඩුවෙ හිතට එන අදහස් අකුරු කරන්නටත්, දන්න කියන පුංචි පුංචි දේවල් අනිත් අයත් එක්ක බෙදා හදා ගන්නත් අමාරුවෙන් ගොඩනගා ගත්ත පුංචි අවකාෂයක්. -- මේක පටන් ගන්න, වගේම හොදින් කරගෙන යන්නත් උදවු කරපු යාලුවො හැමෝටම ස්තූතියි. විශේෂයෙන්ම අපේ පැන්ඩට --
Friday, January 21, 2011
සිටියෙ නැහැ මට කවුරුවත්...
මහ වැස්සක පෙරනිමිති කියන්නට
සිටියත් ලිහිණින් දස දහස් ...
ගෙඩි හැදෙන බව ලොවට කියන්නට
ඇතත් පිපී මල් දස දහස් ...
අළුත් අවුරුදු ලගම ලග බව
කියා සිටියත් කොවුල් නදින් ...
වෙසක් සිරියත් අත ලගම බව
කියා සිටියත් පුන් සදින්...
මගේ තීරණ හරිය කියන්නට
සිටිය මිතුරන් සිය ගනන්...
මගේ _______________
සිටියෙ නැහැ මට කවුරුවත්...
ප.ලි. තමන්ගෙ වැරදි වලට අනිත් අය වැරදි කාරයො කරන එක නරක වැඩක් කියල කේෂාන් හොදටම දන්නව. සමාවෙන්න....
Subscribe to:
Post Comments (Atom)
ටිකක් ඡනප්රිය ඒව
-
තවමත් මතකයි ඒ සොදුරු අතීතය.. සෙල්ලම් කරපු හැටි රණ්ඩු වුන හැටි.. අම්මගෙන් බැනුම් අහපු හැටි... මතකද ඉස්සර උපන් දිනේ දවසට නැන්ද හදල දෙන කේක් එක...
-
මතකයි නේද මම වෙච්ච පොරොන්දුව . මගේ අර Project එක ගැන සම්පූර්ණ තාක්ෂණීක විස්තරයක් කරනව කියපු එක . ඔන්න එහෙනම් ව...
-
හදිස්සියෙන් උනත් පොඩි දෙයක් ගැන ලියල යන්න හිතුන . හෙට mid exam එකකුත් තියනවනෙ . හරි හරි ඔන්න එහෙනම් , Subject : CST 341-3 Da...
-
මගේ විනෝදාංශය PIC ගැන ලියපු ලිපියට බලාපොරොත්තු උනාටත් වඩා ලොකු ප්රතිචාර ලැබුන. ඒ හැමෝටම ස්තූතියි. ඒ නිසාම මට හිතුන ඒ ගැන දිගටම ල...
-
සමාවෙන්න.............. සිංහල Blog අවකාෂයෙන් හම්බවුනු යාළුවන් කවුරුවත් අමතක වෙන්නෙ නෑ... හැමදාම හිතේ ඉදීවි..... අවසරයි මට නික්මෙන්නට
-
ඔබ එය නොදැන සිටි අතීතයේත් එය දැනගත් වර්තමානයේත් දැන දැනත්.. නොදන්නා සේ සිටිනා අනාගතයේත් මම ඔබට ආදරය කළෙමි... කරමි... කරන්නෙමි...
-
මේ දවස්වල කේෂාන් ගෙදර නිසා ටිකක් Free එකේ ඉන්නව . ඒ නිසාම හිතේ තිබුනු සමහර දේවල් කරන්න වෙලාවකුත් ...
-
මෙන්න කේෂාන්ටත් Blog එකක් තියනව... දැන් තමයි මතක් වුනේ... අන්තිම Blog එක ලියක කොච්චර කාලෙකින්ද මේ ආපහු මතක් වෙලා තියෙන්නෙ.. (අනේ ඉතින් උඩ...
-
අපි හැමෝම වෙනස් වෙන්න ගොඩක් ආසයි. ඒ නිසා තමයි කාලයත් එක්ක අපි වෙනස් වෙන්න උත්සහ දරන්නෙ. නමුත් ඒ වෙනස් වීමත් එක්කම තවත් සමහර දේවල් වෙනස්...
මම හිස් තැන් පිරවීමට සමර්ථයෙක් නොවෙමි :s
ReplyDeletee his tana piraweemata kisima samatek nata pando
ReplyDeleteමට කිව්වට මොකද අයියත් ඒ බෝට්ටුවෙමනේ...... :k
ReplyDeleteහ්ම්....... අනේ මංදා...... (මේ දවස් වල මං දාන එකම කමෙන්ට් එක අනේ මංදා... )
ජීව..එ නමත් මරු කැල්ල අපේ ශ්රී ලංකාවෙ අභිවෘධිය උදෙසා නොපිරිහෙලා බදු ගෙවමින් තම කාර්ය ඉස්ට සිද්ධ කල පුරවැසියෙක්ට.නොසැලෙන් සබඳ ඇත ඉරේ_ ල තවත් රටෙ..
ReplyDeleteහැමෝගෙම comment වලට ගොඩක් ස්තූතියි.... වෙනමුකුත් ලියන්නනම් අමාරුයි. මොකක්ද මේ බෝට්ටු කථාව. මම දන්න තරමින් මාතරට ගංවතුර ආවෙ නෑ නේද???
ReplyDeletepandage his tana mata tennema na. eth wadipura his tan danna epa pando. api ithin yaluwone.........
ReplyDeletetennema = terennema sory for the mistake
ReplyDeleteහිස් තැන ආදරය නම් කොල්ලො, එහෙනම් උඔ තනියම තමයි.
ReplyDeleteහිස් අහස වන මටද මේ හිස්තැන නම් ...............කි
ReplyDelete:a
ReplyDeleteලග එන දේ ගැන.. කියන්නට
ReplyDeleteසිටියත් තව ..........අයට
ආදරේ ගැන.......කියන්නට
බෑ මින් මතු.........අන්හට
අපෝ හිස්තැන් ගොඩයි..... ඒත් කවිය නම් ගොඩක් ලස්සනයි..
ReplyDelete@පැන්ඩා: මේ ජීවා කියන්නෙ අපේ ආදරණීය පරණ රෙපාද?
මට හිතුන "අපි අපිනේ" කියනකොට....