නිවාඩු පාඩුවෙ හිතට එන අදහස් අකුරු කරන්නටත්, දන්න කියන පුංචි පුංචි දේවල් අනිත් අයත් එක්ක බෙදා හදා ගන්නත් අමාරුවෙන් ගොඩනගා ගත්ත පුංචි අවකාෂයක්. -- මේක පටන් ගන්න, වගේම හොදින් කරගෙන යන්නත් උදවු කරපු යාලුවො හැමෝටම ස්තූතියි. විශේෂයෙන්ම අපේ පැන්ඩට --
Sunday, February 5, 2012
නෑ නෑ මේකටනම් මම නමක් දාන්නෙම නෑ
මෙන්න කේෂාන්ටත් Blog එකක් තියනව... දැන් තමයි මතක් වුනේ... අන්තිම Blog එක ලියක කොච්චර කාලෙකින්ද මේ ආපහු මතක් වෙලා තියෙන්නෙ.. (අනේ ඉතින් උඩට පහලට Scroll කර කර හොයන්න එපා අන්තිම එක ලියල තියෙන්නෙ කවදද කියල....)
පහු ගිය මාස කීපයක්ම වැඩ ගොඩ ගැහිල හිටිය නිසා මේ පැත්ත බලන්නවත් බැරි වුනා... හැබැයි දැන් කියල වෙනසක් නෑ.. ඒ වැඩ ටික කරල ඉවර වෙන්නෙත් නෑ වගේ. එකක් ඉවර වෙනකොට තව අළුත් දෙකක් එනව. ඉතින් මොනව කරන්නද???
පහුගිය දවස් ටිකේ නම් ගොඩක් දේවල් වුනා. පණ වගේ ආදරේ කරන මගේ ලැප් එක වැඩ කරන්නෙ නැති වුනා. ඒක හදාගන්නත් හෙන ගේමක් දුන්න. ඒ වගේම කේෂාන් තමන්ගෙ ඡිවිත කාලෙදී අඩුම කාලයකදි ගමන් කරපු වැඩිම දුරත් ගමන් කරා... (100 200 400 Record එකක් එහෙම නෙමේ හොදේ.....) ඒක ගැනනම් අනිව Blog Post එකක් දාන්න ඔනේ.
විශ්ව විදාලයෙ අවසාන Exam එකත් තව සති දෙකකින් විතර පටන් ගන්නව. එත් කොහොම හරි Blog කීපයක් හරි ලියන්න ඔනෙ.
මම දන්නව වෙනද වගේ මේ Blog එකට Comment දාන එකක් නෑ.. සමහර Blog අවකාෂයෙ යාළුවන්ට දැන් මාව මතකද දන්නෙත් නෑ. හම්... එහෙනම් නවතින්නම්. හැමෝටම බුදු සරණයි!!!
Subscribe to:
Post Comments (Atom)
ටිකක් ඡනප්රිය ඒව
-
මගේ විනෝදාංශය PIC ගැන ලියපු ලිපියට බලාපොරොත්තු උනාටත් වඩා ලොකු ප්රතිචාර ලැබුන. ඒ හැමෝටම ස්තූතියි. ඒ නිසාම මට හිතුන ඒ ගැන දිගටම ල...
-
මතකයි නේද මම වෙච්ච පොරොන්දුව . මගේ අර Project එක ගැන සම්පූර්ණ තාක්ෂණීක විස්තරයක් කරනව කියපු එක . ඔන්න එහෙනම් ව...
-
මොකක්ද මේ කේෂාන් කරන්න හදන අලුත් වැඩේ. අලුත් වෙබ් සයිට් එකක් වත්ද?? නෑ නෑ බය වෙන්න එපා මේ blog එකයි මගේ යාලුවො ටිකයි දාල කොහෙවත් යන...
-
යහලුවන් සොයා ගැනීම , යහලුවන් සමග අදහස් හුවමාරු කර ගැනීම , පින්තූර බෙදා හදා ගැනීම , යහලුවන්ට Request යැවීම , යවපු ...
-
අපගේම මිතුරන්ගේ අපරිමිත කැපකිරීමත් පසුනොබසින උත්සාහයත් දෙස බලාසිටිනු හැර දැන් වෙන කුමක් කරන්නද??
-
එය ලා හිරු බැස යන අලංකාරවත් සැඳෑවක් හො සඳ එළියෙන් අලංකාරවත් වූ රැයක් නොවන නමුත් ඇයගේ රුවිත් මා මන්මත්ව සිටියෙමි. සඳ දෙස බලා සිටින පොඩි ...
-
වැඩ ටිකක් තිබුන නිසා PHP ගැන ලියන්න පටන්ගත්තට ඒක ලියන්න බැ රි වුනා. ඔන්න අද ඒ ලිපි පෙලේ දෙවනි ලිපිය ලියන්න තමයි හදන්නෙ. පළමු ලිපිය කියවන්න...
-
මෙන්න කේෂාන්ටත් Blog එකක් තියනව... දැන් තමයි මතක් වුනේ... අන්තිම Blog එක ලියක කොච්චර කාලෙකින්ද මේ ආපහු මතක් වෙලා තියෙන්නෙ.. (අනේ ඉතින් උඩ...
-
මේ දවස්වල එක එක දෙවල් ඔළුවට එනව. ඉතින් ඒ වගේ දෙයක් හිතුනු ගමන් මූණුපොතේ ලියල දානව. අන්න ඒ විදියට ලියපු දේවල් කිහිපයක් එකතු කරල පොඩි පොස්ට...
-
දැන් මේක දෙවන කොටස නම් කෝ පළවෙනි කොටස. පළවෙනි කොටස ලිවුවෙ මීට අවුරුදු 2යි මාස 6කට විතර කලින්. මේ තියෙන්නෙ කියවලම බලන්නකො . එද...
මට මතකයි...මාස තුනට වැඩී නම් සින්ඩියෙන් පන්නල ඇති..අයෙ රෙජිස්ටර් වෙන්ට වෙයි හොදේ....
ReplyDeleteහම්..... මටත් තාම මතකයි...
Deleteබලමුකො අපහු ගිහින්...
මම නං අද මේ පැත්තේ ආපු පළවෙනි දවස...වැඩ ටිකත් කරගෙන ලියන්න නිවාඩුපාඩුවේ.....
ReplyDeleteසාදරයෙන් පිළිගන්නව... බොහොම ස්තූතියි Comment එකට
Deleteපැන්ඩා, තාරා, කේශාන් !!!
ReplyDeleteතුන් දෙනාම එකසැරේ පෝස්ට් තුනක් දාලා ! :)
ලියන්න ලියන්න ! අපි කියවන්නම් !
පොඩ්ඩක් බලන්න සිංඩි වලින් පන්නලාද කියලා. විෂේශයෙන්ම සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ බලන්න !
බොහොම ස්තූතියි..
Deleteසින්ඩි ටිකට ආපහු ගිහින් බලන්න ඔනෙ...
අදයි මෙහාට ආවෙ.. :) විභාගෙ ඉවර වෙලා ආයෙමත් ලියන්න පටන්ගන්න අයියේ...:)
ReplyDelete