Monday, June 27, 2011

මෙන්න කේෂාන්ට තියන ප්‍රශ්ණ....



  • අර ගොඩක් ලොකු IC එකකට ඇයි අපි Micro Controller කියන්නෙ...
  • මගේ කිසිම සම්බන්ධයක් නැති DBMS එකකට ඈයි මම MySQL කියන්නෙ....
  • ඉංගිරිසි හෝඩියෙ මෙච්චර අකුරු තියාගෙන ඇයි C අකුරම වෙනස් කර කර Languages වලට නම් දාන්නෙ....
  • අපි Scroll Bar එක පහලට අදිනකොට පිටුව උඩට යන්නෙ ඈයි?
  • කෝච්චියටක් බස් එකේ වගේ කොන්දොස්තර කෙනෙක් දාන්න බැරි ඇයි?
  • ත්‍රීවීල් වල සින්දු ලියන්නෙ ඈයි?

තව ගොඩක් තිබුන දැන් ඒ ප්‍රශ්ණ මතක නෑ නේ.....

9 comments:

  1. hoda prashna tikak.but owata uththara thiyeda kiyana eka prashnayak..balamuko kawru kawruth oya prashna tika wisadaine..neda..?
    KESHAN tath thiyenne marama prashna thama neda..?
    :c

    ReplyDelete
  2. මටත් ඉස්සර ඔහොම ප්‍රශ්න තිබ්බා.
    පරිගණක වලට කිසිම සම්බන්ධයක් නැති ජාවා කියන දූපතේ නම ඇයි ප‍රිගණක භාශාවකට දැම්මේ ?

    ඇයි කෝච්චිවලට ගෑනු අයගේ නම් දාන්නේ ?

    ReplyDelete
  3. මාර ප්‍රශ්න වැලක් නේ...

    ReplyDelete
  4. කෝච්චියට කොන්දොස්තර කෙනෙක් දැම්මොත් මිනිහට උඩට පහලට ඇවිදලා එපා වෙයි බං......

    මරු ප්‍රශ්න ටික......

    ReplyDelete
  5. මරු ප්‍රශ්න ටික.

    @මධුරංග: දැන් ඔන්න Ceylon කියලා programming language එකකුත් එන්නේ. ඕක හදපු ඇවුන් බිව්වෙ කෝපි නැතිව අපේ රටේ Ceylon tea වෙන්ටැති :)

    ReplyDelete
  6. අනේ අනේ මචෝ උඹටත් තියන ප්‍රශ්න .. මට නම් තියන ප්‍රශ්න තමයි . රෑට කන්න තියෙන්නේ මොනාද උදේට කන්න තියෙන්නේ මොනාද දවල්ට කන්න තියෙන්නේ මොනාද ? ඔන්න ඕව

    ReplyDelete
  7. @uma ස්තූතියි Comment එකට

    @මධුරංග මටත් ඔය ප්‍රශ්නෙ ඉස්සර තිබුන... මම පස්සෙ ඒක අමතක කරල දැම්මා...
    කොච්චි වරට එහෙම නම දාන්නෙ ඒව පරක්කු වෙලා එන නිසානෙ බං...

    @Hishan Melanga , @dinesh , @cordingbot ස්තූතියි මචෝ comment වලට...

    @හිස් අහස අපිටත් ඔය ප්‍රශ්ණ ටික තියනව බං.... හැබැයි ටිකක් වෙනස්. උදේට කැන්ටිමේ කන්න තියෙන්නෙ මොනවද?? දවල්ට කැන්ටිමේ කන්න තියෙන්නෙ මොනවද?? රෑට කැන්ටිමේ කන්න තියෙන්නෙ මොනවද??

    ReplyDelete
  8. ම්ම්! වැදගත් ප්‍රශ්න ටිකක්! කෝච්චියට කොන්දෙක් දැම්මනම් මට හැමදාම ලැට් එකේ හැංගිලා හොරෙන් යන්න තිබ්බා! හික් හික්! එල පෝස්ට් එක.....

    ReplyDelete

ටිකක් ඡනප්‍රිය ඒව