Thursday, October 6, 2011

ඔන්න කේෂාන් පොඩි 2D game එකක් හැදුව....


             මේ දවස් වල නිවාඩුනෙ... ඉතින් පොඩි පොඩි අත්හදා බැලීම් කරනව. මේ තියෙන්නෙ එයින් එක දෙයක් තමයි.. වැඩි විස්තර ඔනෙ නෑනෙ. Download කරගෙනම බලන්නකො. තව ගොඩක් දේවල් Add කරන්න ඔනේ.. ඔයාලගෙ අදහස් එහෙමත් කියන්නකො.

              මුල්ම නිර්මාණය නිසා ගොඩක් දේවල් අඩුයි. මේකට Sound ටිකක් දාන්නතමයි දැන් හදන්නෙ. ඒ වගේම දිනන්න වෙලාවකුත් දාන්න හිතන් හින්නව. ඒ ටික ඊලග Version එකේදි???

6 comments:

  1. පට්ට....මම ඩවුන්ලොඩ් කරලම කියන්නම්...මේකත් සුපුරුදු ජාවා නිපැයුමක් ද සහො ?

    ReplyDelete
  2. මචං " August 2008 DirectX update"ඕනේ කියනවනේ බං...
    Anyway Keep It Up !!!! :b
    "NFS Under Ground" වගේ "S2K Down South" කියලා එකක් හදපං!!!මහින්ද මාමාත් උදව් කරයි.. :t

    ReplyDelete
  3. මමත් බාල සෙල්ලම් කරල බැලුවා... තව දියුණු කරන්න... ජයවේවා

    ReplyDelete
  4. වැඩෙ හොදයි.තව ටිකක් ඩිස්ප්ලෙ දෙන්න ඒතකොට හරි යයි.

    ReplyDelete
  5. මේක හැදුවේ කොහොමද ? මොනවද පාවිච්චි කරපු සොෆ්ට්වෙයාර්ස් ??? පුළුවන් නම් ඊයක් එවන්න. chathudscp@gmail.com

    ReplyDelete

ටිකක් ඡනප්‍රිය ඒව