Saturday, May 18, 2013

මට මතක නෑ කවුද කිවුවෙ කියල


කොල්ලෙක් මොකක් හරි පිස්සු වැඩක්
එකපාරක් කරොත්...
එහෙම කරේ ඌට
පිස්සු නිසා....

හැබැයි කොල්ලෙක් මොකක් හරි පිස්සු වැඩක්
දෙපාරක් තුන් පාරක් කරනවනම්....
එහෙම කරන්නෙ
ආදරේ නිසා..

මගේ අදහසක් නෙමේ.. කැම්පස් එකේදී කවුරු හරි මට කියපු කථාවක්. මට මතක නෑ කවුද කිවුවෙ කියල. ඒත් දැන් තේරෙනව ඒ කථාව නම් ගොඩක් දුරට ඇත්ත කියල.

2 comments:

  1. Replies
    1. Gaya ස්තූතියි comment එකට.
      අපි සහ අපි අවට ඉන්න අය කරන සමහර දේවල් දැක්කාම මටනම් හිතෙනව මේ කථාව ගොඩක් දුරට ඇත්ත කියල.

      Delete

ටිකක් ඡනප්‍රිය ඒව