Monday, July 15, 2013

මම බලා සිටින්නම්...



ඔබ යන්න...
ඔබගේ ආදරය
ඔබගේ සතුට
ඔබගේ ජීවිතය
සොයාගෙන...

මම බලා සිටින්නම්...
මගේ ආදරය
මගේ සතුට
මගේ ජීවිතය 
මගෙන් ඈතට ඇදීයන අයුරු...

(නැත ඔබ කෙරේ කිසිම අයුරකින් ​වෛරයක්... ඇත්තේ මා සිත තුලම සිරවී මියදෙන ආදරයක් පමණි)

4 comments:

  1. දුක්බර අදහසක් කවියක් කර ඇති හැටි අපූරුයි...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි chams... හිතේ තියන සමහර දේවල් කියන්න කවුරුවත්ම නැති වෙලාවට... ඒ දේ අකුරු කරල කොතනක හරි ලියන එක, හිත හදාගන්න පුළුවන් එක විදියක් කියලයි මටනම් හිතෙන්නෙ.

      Delete
  2. කියන්න තියෙන එකම දේ ඔය දුක විඳ ඇත්තෙමි. :)

    ReplyDelete
    Replies
    1. කාලෙකට පස්සෙ හා පැටිය මෙ පැත්තෙ ඇවිත්.. ස්තූතියි Blog එකට ඇවිත් කියවල comment එකක් දැම්මට.

      අපි ගොඩක් අය මේ අත් දැකීම විඳල (විඳවල) තියනව. එත් එහෙම වෙන්නෙ ඇයි කියලනම් අපි කාටවත් කවදාවත්ම තේරුම් ගන්න ලැබෙන්නෙ නෑ.

      Delete

ටිකක් ඡනප්‍රිය ඒව