Tuesday, August 6, 2013

ආදරයද Quantum Physics වැනිය

                              
                  ආදරයද Quantum Physics වැනිය. ඇරිස්ටෝටල්ගේ ද්විරුපිකය වලංගු වන්නේ නැත. ඇත්තෙත් නැත. නැත්තෙත් නැත. ආසන්න වශයෙන් සදාකාලිකය. පැහැදිලි කිරීමට විවිධ අර්ථකථන ඇත. එහෙත් logic වලින්ද ස්වායත්තය. - Charitha Senarathne
1. බාහිරයෙන් පෙනෙන ඇයට නොව ඇය තුල ඡීවත් වන සැබෑ චරිතයට ආදරය කරන්න..

2. ඇයත් සමග ඡීවිතය බෙදා ගැනීමට ඔබ සූදානම් පමනක් (එවන් ආදරයක් ආසන්න වශයෙන් නොව පුර්ණ වශයෙන් සදාකාලිකය.) ... ඇයට ඒ බව පවසන්න.

3. ඇත්තෙත් නැත. නැත්තෙත් නැත යන්න කිසිසේත්ම වලංගු නොවන්නෙ, ඇයගේ පිළිතුර මත ඇති වීම හෝ නැති වීම සිදුවිය හැකිය. නමුත් කිසිම විටක ඇයගේ පිළිතුර විචේචනය නොකරනන්. මන්ද ඒ ඇයගේ තීරණයයි.

4. ​"එහෙත් logic වලින්ද ස්වායත්ත" ,තරමක් දුරට නිවරදි නමුත් සෑම විටම නිවරදි නොවන්නේ වඩාත්ම ගැලපෙන්නෙ කුමන තාර්කික වර්ගයටදැයි හඳුනා ගත නොහැකි නිසාය.

2 comments:

  1. මට නම් Quantum Physicsසුයි ආදරයයි දෙකම තේරුම් ගන්න අමාරු තරමටම සංකීර්ණයි.. :(

    ReplyDelete
    Replies
    1. මේ ඇත්තටම මගේ අදහසක් නෙමේ... මාත් එක්ක එකට ඉස්කොලෙ ගිහින්... කැම්පස් දෙකක ඉගෙන ගෙන.. ඒත් අන්තිමට එකම ආයතනයේ රැකියාව කරන මගේ හොඳම යාළුවෙක්ගෙ අදහසක්.

      Delete

ටිකක් ඡනප්‍රිය ඒව