සමාවෙන්න..............
සිංහල Blog අවකාෂයෙන් හම්බවුනු යාළුවන් කවුරුවත් අමතක වෙන්නෙ නෑ... හැමදාම හිතේ ඉදීවි..... අවසරයි මට නික්මෙන්නට
නිවාඩු පාඩුවෙ හිතට එන අදහස් අකුරු කරන්නටත්, දන්න කියන පුංචි පුංචි දේවල් අනිත් අයත් එක්ක බෙදා හදා ගන්නත් අමාරුවෙන් ගොඩනගා ගත්ත පුංචි අවකාෂයක්. -- මේක පටන් ගන්න, වගේම හොදින් කරගෙන යන්නත් උදවු කරපු යාලුවො හැමෝටම ස්තූතියි. විශේෂයෙන්ම අපේ පැන්ඩට --
Wednesday, March 16, 2011
Subscribe to:
Post Comments (Atom)
ටිකක් ඡනප්රිය ඒව
-
පොඩි කාලෙ අපි හඳ දිහා බලන් හිටියෙ ගොඩක් ආසාවෙන්... ඒ අපි හඳට ගොඩක් ආදරේ නිසා.... ඒ ආදරේ නිසාම අපිට ඒ හඳ අපේම කරගන්න ඕන වුනා. ...
-
පටන්ගන්න ටිකක් කල් ගියා. වැඩ ටික ඔක්කෝම හිර වුන නිසා. අවුලක් නෑ දැන් අලුත් සෙමෙස්ටර් එකක්. අපි සුපුර් සීනියර්සිල ලු. අනේ මන්ද හැමෝම එහෙම කිය...
-
පහුගිය සෙමෙස්ටර් එක ඉවර වෙලා මාසෙක නිවාඩුවක් හම්බ වුණානේ. ඉතින් ඒකේ කේෂාන් මොකද කරේ. එකම එක දෙයයි. පොඩි සර්කිට් එකක් හැදුව. මට හිතුන ඒ...
-
මේ දවස්වල කේෂාන් ගෙදර නිසා ටිකක් Free එකේ ඉන්නව . ඒ නිසාම හිතේ තිබුනු සමහර දේවල් කරන්න වෙලාවකුත් ...
-
ආපහු කවදාවත්... උදේ පාන්දර සීතලේ ගැහි ගැහි නැගිටින්න ඕනේ නෑ 5 20 විනීතගම බස් එක අල්ල ගන්න දුවන්න ඔනෙත් නෑ ගාල්ල බස් එකේ සී...
-
[ මෙම ලිපිය මම උපුටා ගත්තෙ D.K. Kasun Sameera Dissanayake සහොදරයාගෙ ලිපි එකතුවෙන්. මේම ලිපිය මගේ Blog අවකාෂයෙ පළකිරීමට අවසර ලභා දීම පිළිබද...
-
උදේ ඉදන් මහන්සිවෙලා... පැය ගානක් කුස්සියට වෙලා... බොහොම ආදරෙන් උයල දෙන බත් එකෙන්.. කාලක්වත් කන්නෙ නැතුව.. මේසෙ උඩින් තියල යන්නෙ...
-
මාස හයක් ඉගනගත්ත JAVA ටිකෙන් ලියන්න හිතාගෙන පටන් ගත්ත කරන්න PROJECT එකක් EagleEye කියල පටන්ගන්න කලින් ඒක අනුමත කරගන්නලු වාර්තාවක් හදල ඉක්මනට...
-
ඔන්න එහෙනම් හා හා පුරා කියල නැවත පටන් ගත්ත මගේ Blog එකේ පලමු පෝස්ට් එක.... අපේ පැන්ඩගෙ යෝඡනාවකට අනුව මේක ගැනම ලියන එක හොද...
-
ඔබ යා යුතු මග ඔබ තෝරාගෙ අවසන්ය නමුත් එය මල් ඇතුරූ මගක් නොවන බවනම් පැහැදිලිය කෙසේ නමුත් ඒ මග , සතුට නම්වූ නගරයෙන් අවසන් වේවා යැයි ම...
ඇයි එකපාරටම මෙහෙමෙ කරන්න හිතුනේ ඔයා මේක ගොඩක් ආසාවෙන් නේද කරගෙන ආවේ
ReplyDeleteay matchooooooo
ReplyDeleteකොහේ යන්නද? ඔන්න ඔහේ හිටු කොලුවෝ. අනික කොහේ ගියත් මේ දැල අරන් පල....
ReplyDeleteතව පාරක් හිතල බලන්න යාළුවා.. මොකද එකපාරටම අපෙන් ඈත් වෙන්ඩ හිතුනේ ?
ReplyDeletemokada ehema karanna hithune...?
ReplyDeleteඇයි බන් උබට මොකක්හරි අසනීපයක්වත්ද?කොහෙද යන්නෙ.මොකක්හරි අවුලක් නම් කියපන්.පුලුවන් උදව්වක් කරන්නම්
ReplyDeleteනිවාඩු පාඩුවෙ හිතට එන අදහස් අකුරු කරන්නටත්, දන්න කියන පුංචි පුංචි දේවල් අනිත් අයත් එක්ක බෙදා හදා ගන්නත් අමාරුවෙන් ගොඩනගා ගත්ත පුංචි අවකාෂයක්. -- මේක පටන් ගන්න, වගේම හොදින් කරගෙන යන්නත් උදවු කරපු යාලුවො හැමෝටම ස්තූතියි. විශේෂයෙන්ම අපේ පැන්ඩට --
ReplyDeleteඋඹ දන්නවද උඹ ලියපු හැම සාර්ථක ලිපියක්ම එක්ක මම ඔය උඩ තියෙන එක දිහා බලල තනියම සතුටු වුනා.අවංකම මම කරපු කිසිම උදව්වක් නැ එත් මොන හේතුවක් හින්ද හරි උඹ එතන උඩ මගෙ නමත් දාල තිබ්බ..අපේ එවුනට් බ්ලොග් කියන එක දැණුනෙ උඹෙ බ්ලොග් එක හරහා මොකො අපි ඉස්සර ඉඳන් බ්ලොග් ලිව්වට උන්ට සෙතක් වෙන දෙයක් උඹට වගෙ අපිට දෙන්න බැරි වුන හින්ද.හුගාක් බ්ලොග් පටන් ගන්නව ලිපියක් දෙකක් යනව ඉවර වෙනව..එහෙම බ්ලොග් තිබ්බද දන්නෙත් නැ ටික දවසකින්..එත් උඹට එහෙම වුනේ නැ මටත් වඩා ඉක්මණට මට ලැබුන යාලුවොම උඹ එක්ක උඹ වටේ කොච්චර ඉක්මණට එකතු වුනාද ? මම හිතන්නෙ නැ හිස් අහසෙ සඳරු ල දිනේශ් ල රත්ගමල මේ තීරණෙට එකඟ වෙයි කියල.
මට වෙලාවකට හිතෙනව මේක ඔය කිව්ව විදිහෙ සමු ගැන්මක් නෙවෙ උඹෙ අළුත් ආකරයක අළුත් ඇරඹුමක ආරම්භය කියල..මේ ඒකට පූර්වීකාව වශයෙන් දාපු ලිපිය කියල.
:j
ReplyDeleteමේ මොකද මේ? මන් හිතන්නෙ විහිලුවක් කියල? මගෙ ප්රාර්ථනයත් ඒක විහිලුවක්ම වෙන්න කියලා..
ReplyDeletePissu natuwa meka digatama Liyapo bo
ReplyDeleteඇයි එකපාරටම මොකද උනේ.. මොකක් හරි අවුලක්ද? :s
ReplyDelete....hmmmmmmmm
ReplyDelete