සමාවෙන්න..............
සිංහල Blog අවකාෂයෙන් හම්බවුනු යාළුවන් කවුරුවත් අමතක වෙන්නෙ නෑ... හැමදාම හිතේ ඉදීවි..... අවසරයි මට නික්මෙන්නට
නිවාඩු පාඩුවෙ හිතට එන අදහස් අකුරු කරන්නටත්, දන්න කියන පුංචි පුංචි දේවල් අනිත් අයත් එක්ක බෙදා හදා ගන්නත් අමාරුවෙන් ගොඩනගා ගත්ත පුංචි අවකාෂයක්. -- මේක පටන් ගන්න, වගේම හොදින් කරගෙන යන්නත් උදවු කරපු යාලුවො හැමෝටම ස්තූතියි. විශේෂයෙන්ම අපේ පැන්ඩට --
Wednesday, March 16, 2011
Subscribe to:
Post Comments (Atom)
ටිකක් ඡනප්රිය ඒව
-
එංජින් පහක නැවක් උනත් අන්තිමට බර ඇද්දෙ එංජින් තුනකින් විතරයි ..... ප.ලි. හැබැයි නැව වෙලාවටත් කලින් කිසිම හානියක් නැතුව ලස්සනට ගමනාන්තයට ල...
-
මේ පොස්ට් එක ටික දවසක ඉඳල ලියන්න හිතාගෙන හිටියෙ. ඒත් එක එක දේවල් නිසා දන්නෙම නැතුව එක මගහැරිල ගියා. කේෂාන් කියන්නෙ එච්චරම ගීත අහන ...
-
ඔන්න අද කලින් ලියපු Article එකේ ඉතුරු ටික කියන්න තමයි මේ හදන්නෙ. අර switch එකක් වැඩ කරන විදිය ගැන. ඒක කියෙවුවෙ නැත්නම් මෙන්න මෙතනින් ගිහින් ...
-
ආපහු කවදාවත්... උදේ පාන්දර සීතලේ ගැහි ගැහි නැගිටින්න ඕනේ නෑ 5 20 විනීතගම බස් එක අල්ල ගන්න දුවන්න ඔනෙත් නෑ ගාල්ල බස් එකේ සී...
ඇයි එකපාරටම මෙහෙමෙ කරන්න හිතුනේ ඔයා මේක ගොඩක් ආසාවෙන් නේද කරගෙන ආවේ
ReplyDeleteay matchooooooo
ReplyDeleteකොහේ යන්නද? ඔන්න ඔහේ හිටු කොලුවෝ. අනික කොහේ ගියත් මේ දැල අරන් පල....
ReplyDeleteතව පාරක් හිතල බලන්න යාළුවා.. මොකද එකපාරටම අපෙන් ඈත් වෙන්ඩ හිතුනේ ?
ReplyDeletemokada ehema karanna hithune...?
ReplyDeleteඇයි බන් උබට මොකක්හරි අසනීපයක්වත්ද?කොහෙද යන්නෙ.මොකක්හරි අවුලක් නම් කියපන්.පුලුවන් උදව්වක් කරන්නම්
ReplyDeleteනිවාඩු පාඩුවෙ හිතට එන අදහස් අකුරු කරන්නටත්, දන්න කියන පුංචි පුංචි දේවල් අනිත් අයත් එක්ක බෙදා හදා ගන්නත් අමාරුවෙන් ගොඩනගා ගත්ත පුංචි අවකාෂයක්. -- මේක පටන් ගන්න, වගේම හොදින් කරගෙන යන්නත් උදවු කරපු යාලුවො හැමෝටම ස්තූතියි. විශේෂයෙන්ම අපේ පැන්ඩට --
ReplyDeleteඋඹ දන්නවද උඹ ලියපු හැම සාර්ථක ලිපියක්ම එක්ක මම ඔය උඩ තියෙන එක දිහා බලල තනියම සතුටු වුනා.අවංකම මම කරපු කිසිම උදව්වක් නැ එත් මොන හේතුවක් හින්ද හරි උඹ එතන උඩ මගෙ නමත් දාල තිබ්බ..අපේ එවුනට් බ්ලොග් කියන එක දැණුනෙ උඹෙ බ්ලොග් එක හරහා මොකො අපි ඉස්සර ඉඳන් බ්ලොග් ලිව්වට උන්ට සෙතක් වෙන දෙයක් උඹට වගෙ අපිට දෙන්න බැරි වුන හින්ද.හුගාක් බ්ලොග් පටන් ගන්නව ලිපියක් දෙකක් යනව ඉවර වෙනව..එහෙම බ්ලොග් තිබ්බද දන්නෙත් නැ ටික දවසකින්..එත් උඹට එහෙම වුනේ නැ මටත් වඩා ඉක්මණට මට ලැබුන යාලුවොම උඹ එක්ක උඹ වටේ කොච්චර ඉක්මණට එකතු වුනාද ? මම හිතන්නෙ නැ හිස් අහසෙ සඳරු ල දිනේශ් ල රත්ගමල මේ තීරණෙට එකඟ වෙයි කියල.
මට වෙලාවකට හිතෙනව මේක ඔය කිව්ව විදිහෙ සමු ගැන්මක් නෙවෙ උඹෙ අළුත් ආකරයක අළුත් ඇරඹුමක ආරම්භය කියල..මේ ඒකට පූර්වීකාව වශයෙන් දාපු ලිපිය කියල.
:j
ReplyDeleteමේ මොකද මේ? මන් හිතන්නෙ විහිලුවක් කියල? මගෙ ප්රාර්ථනයත් ඒක විහිලුවක්ම වෙන්න කියලා..
ReplyDeletePissu natuwa meka digatama Liyapo bo
ReplyDeleteඇයි එකපාරටම මොකද උනේ.. මොකක් හරි අවුලක්ද? :s
ReplyDelete....hmmmmmmmm
ReplyDelete