Wednesday, September 8, 2010

අපේ PROJECT එක

මාස හයක් ඉගනගත්ත
JAVA ටිකෙන් ලියන්න හිතාගෙන
පටන් ගත්ත කරන්න PROJECT එකක්
EagleEye කියල

පටන්ගන්න කලින් ඒක අනුමත කරගන්නලු
වාර්තාවක් හදල ඉක්මනට භාරදෙන්නලු
ඒකට පොඩි Presentatio එකකුත් හොඳට කරන්නලු
වැඩේ හොඳවම් ඒගොල්ලො අනුමත කරනවලු

බලාපොරොත්තු ගොඩයි
Presentation එකයි
අන්තිමට කිවුව

මේක කරන්න Java ඔනද
Online එකක් හදන්නකො

අපි පස්දෙනයි
වැඩේ ලොකුයි
MySQL HTML PHP JavaScript
ඉගෙන ගත්ත මුල ඉඳන්

2 comments:

  1. ඒත් අන්තිමට ඔයාල ඒක කලානෙ..
    මම අපේ CST හොඳම ප්‍රොජෙක්ට් දෙකක් දැක්ක.එකක් මිලින්ද ගෙ.අනික ඔයාලගෙ..ඒ පොජෙක්ට් එකෙ පුදුමාකර පිලිවෙලක් තිබ්බ..ඒක ඔයාගෙ දක්ෂකම..අපි ඉස්සරහට ඔයාගෙන් තව හොඳ දෙවල් බලාපොරොත්තු වෙනව

    ReplyDelete
  2. ගොඩාක් ස්තූතියි පැන්ඩො. ඇයි ඔයාලගෙ එක හොඳ නැද්ද. අපිට බාර්කොඩි රිඩර් එකක් හොයාගන්න බැරි වුණා. ඒත් ඔයාල RFID රීඩර් එකක් හොයාගත්ත. ඔයා ඒකට කොච්චර මහන්සි වුනාද කියල අපි දැක්කනෙ. ඒකෙ software එක ඪඊ වලින් හදන්නත් ඔයා ගොඩක් මහන්සි වෙලා තිබුන. මාත් එදා නොදන්න දේවල් ගොඩක් ඉගන ගත්ත. තවත් අලුත් දේවල් අපි ඉස්සරහට බලාපොරොත්තු වෙනව පැන්ඩෝ.

    ReplyDelete

ටිකක් ඡනප්‍රිය ඒව