හම්ම්..... මාව මතකද මන්ද? මම අර කේෂාන් කියන පිස්සු හාදයනෙ.... අර Blog එක ලිය ලිය ඉදල එකපාරටම අතුරුදහන් වෙලා හිටපු පිස්සු හාදය.. හා මතක් උනා නේද?
ඔය පොලු කෑලි අරන් අවේ මට ගහන්න නෙමේ නේද? හම්මෝ මම බයවුනු තරමක්... මේ ඉන්නෙ කට්ටියම. පැන්ඩත් ඉන්නෙ ඉස්සරහින්ම. හම්මෝ තවත් මහත් වෙලානෙ. හුග කාලෙකින් දැකෙකෙ....
ඔන්න ඉතින් ආපහු වැඩ පටන් ගන්න හදන්නෙ.... මගේ පුද්ගලික හේතුවක් මත මට මගේ Blog එක නවත්තන්න වුනත් අද ඒ හැමදේම කාලය විසින් විසදල දීල තියනව. එහෙනම් හැමදාව කියන්න වගේ වැඩේට බහිමු... ලියන්න දේවල්නම් ගොඩක් තියනව. Subject විදියට ගත්තොත් Image Processing, PHP, ShellScripting ඈයි මගේ විනොදාංශය PIC Programming.... හැබැයි Networking ගැනනම් තවදුරටත් ලියන්න අදහසක් නැ.. හෝවු හොවු ඔය සදරු ඈද පොල්ලක් ගත්තෙ මට ගහන්නද? නෑ නේද? මම ඉතින් අහින්සකයනෙ.....
බලමුකො බොහෝම ඉක්මනින් මගේ නැවත පටන්ගත්ත Blog එකේ මුල්ම ලිපිය දානව.. හැමොටම බුදු සරණයි...
නිවාඩු පාඩුවෙ හිතට එන අදහස් අකුරු කරන්නටත්, දන්න කියන පුංචි පුංචි දේවල් අනිත් අයත් එක්ක බෙදා හදා ගන්නත් අමාරුවෙන් ගොඩනගා ගත්ත පුංචි අවකාෂයක්. -- මේක පටන් ගන්න, වගේම හොදින් කරගෙන යන්නත් උදවු කරපු යාලුවො හැමෝටම ස්තූතියි. විශේෂයෙන්ම අපේ පැන්ඩට --
Wednesday, June 8, 2011
Subscribe to:
Post Comments (Atom)
ටිකක් ඡනප්රිය ඒව
-
මේ කියන්න හදන්නේ 3G phone එකකින් එහෙමත් නැත්නම් Dongle එකකින් software එකක් use කරන්නෙ නැතුව Ubuntu හරහා අන්තර්ජාලයට එකතු වෙන විදියක් ගැන. ම...
-
උදේ ඉදන් මහන්සිවෙලා... පැය ගානක් කුස්සියට වෙලා... බොහොම ආදරෙන් උයල දෙන බත් එකෙන්.. කාලක්වත් කන්නෙ නැතුව.. මේසෙ උඩින් තියල යන්නෙ...
-
අපේ බැච් එකේ කීපදෙනෙක්ම හති දාගෙන ඈඩිමින් එක පැත්තට දුවනව . මොකද මේ .... මොකක් හරි අවුලක්ද ? බොහොම අමාරුවෙන් hand signal ද...
-
හදිස්සියෙන් උනත් පොඩි දෙයක් ගැන ලියල යන්න හිතුන . හෙට mid exam එකකුත් තියනවනෙ . හරි හරි ඔන්න එහෙනම් , Subject : CST 341-3 Da...
-
එය ලා හිරු බැස යන අලංකාරවත් සැඳෑවක් හො සඳ එළියෙන් අලංකාරවත් වූ රැයක් නොවන නමුත් ඇයගේ රුවිත් මා මන්මත්ව සිටියෙමි. සඳ දෙස බලා සිටින පොඩි ...
-
ඔන්න ඉතින් පොරොන්දු උන විදියටම ගියපාර ලිපියෙ ඉතුරු ටික අද අරගෙන ආව . හපොයි පරන එක තාම බැලුවෙ නැද්ද ??? එහෙනම් ඒක බලල ...
-
පොඩි විවේකයකින් පස්සෙ ඔන්න තවත් පොඩි පාඩමක්. අදත් subject එකනම් networking තමයි. switch එක ගැන පොඩි විස්තර ටිකක් තමයි කියන්න යන්නෙ. මුලි...
-
මතකයි නේද මම වෙච්ච පොරොන්දුව . මගේ අර Project එක ගැන සම්පූර්ණ තාක්ෂණීක විස්තරයක් කරනව කියපු එක . ඔන්න එහෙනම් ව...
-
හදිස්සියෙන් උනත් පොඩි දෙයක් ලියල යන්න හිතුන. වැඩ ටිකක් හිරවෙලා නිසා Post එකක් ලියා ගන්න වෙලාවක් නැති වුනා. වැඩි දෙයක් නෑ. අද කේෂාන්ට හර...
-
එංජින් පහක නැවක් උනත් අන්තිමට බර ඇද්දෙ එංජින් තුනකින් විතරයි ..... ප.ලි. හැබැයි නැව වෙලාවටත් කලින් කිසිම හානියක් නැතුව ලස්සනට ගමනාන්තයට ල...
ඔය තියෙන්නෙ එළ කිරි එකට...නියමයි දෙන්න බලන්න හැමොම අත් උස්සල අත් පුඩියක් :ට්
ReplyDeleteකො මදි මදි පපඩම් කඩනව වගේ නෙවෙ හොඳ සැර එකක් අල්ල රිදෙන්න..
හුරේ මට නම් මාර හැපි..මට කියවද්දි සතුටුම බ්ලොග් එක මේක..මොකො මම කියල මුට මෙලෙ දෙයක් නොකර මුගෙන්ම මෙච්චර උදව් අර ගෙනත් මූ මට ස්තූති කරල තියෙනව නෙ විශේෂයෙන්ම කියල බ්ලොග් එකෙ උඩින්ම..ඉතින් එහෙව් එකෙ උඹ බ්ලොග් ලියන්නෙ නැති කොට අපි කාල ඇඳල ඉන්නෙ කොහොමද සතුටින්.. :b
ලියන්නකො එහෙනම් බලන්න ඔන්න අපිත් ෆලෝ කරල තියෙන්නෙ
ReplyDeleteමෙන්න ඇවිල්ලා......... කොහෙද අප්පේ අයියා අන්තරස්දාන වුනේ. :a විභාගේ කිව්වා විතරයි අයියා හොයාගන්නවත් නෑ. හික්ස්.....
ReplyDeleteහරි හරි ආයෙම ඉතින් මේ පැත්තේ එන්නම්. හැබැයි ඉතින් දන්නවනේ මං ඔය නොදන්න එව්වා ගැන ලිපි කියෙව්වට කට අරින්නැ. හික්ස්...... :q :q
අඩෝ මෙන්න කේෂාන් ආපහු ඇවිල්ලා දැන් ඉතින් ලියපන් පුතේ ආයෙමත් බ්ලොග් අවකාසේ හෙල්ලෙන්න ... අපි ඉන්නවා ඕනම වෙලාවක ..ආයේ යන්න හැදුවොත් බලාගම්මු !!
ReplyDelete@පැන්ඩා ස්තූතියි ස්තූතියි... මොකක්ද පටන් ගන්න හොද තැන...
ReplyDelete@නදී ස්තූතියි අක්කෙ... වෙලාව තියන හැම වෙලාවකම ලියනව..
@හා පැටික්කි (MS) කොහේ යන්නද මේ රට දාල... ඔය පැන්ඩ කියන හාදයත් එක්කම තමයි හිටියෙ... හම්.... මම ලියන දේවල් ටිකක් ඉතින් තාක්ෂනිකයිනේ... කමක් නෑ අමාරුවෙන් හරි කියවන්නකො...
@හිස් අහස අනිව ලියනව... අර ගල් වලේ Network Case එක මොකද වුනේ..
අර fb එකෙ පොටො දාල තිබ්බ ගැජමැටික් එකෙන්ම පටාන් ගමු..අනික උඹෙ ෆෙවරිට් ෆීල්ඩ් එක නෙ.ආසවෙන් ලීවහැකි නෙ.බලාපං තාමත් කස්ටිය ඉන්නව ලිපි එනව කිව්වත් කමෙන්ට් දාල යන්න..අපි එහෙම බ්ලොග් නැවැත්තුව නම් මුන් ඔක්කොම අනේ හොදයි කියයි. :k .එහෙව් පිරිස නෙ උඹ දාල ගියේ.අයේ එහෙම යනව නෙවෙ..යන්න වුනොත් මට කියපං..පැන්ඩට විසඳන්න බැරි කේස් නැ :r
ReplyDeleteපට්ට පට්ට.....
ReplyDeletewelcome back...... :b
ReplyDelete