Thursday, July 25, 2013

සිහින ලෝකයෙන් සැබෑ ලෝකයට


ඔයත් එකක් එකතු වෙලා වෙසක් කූඩු හදන්න.....
දෙන්න එක්ක පෝය දවසට සුදු ඇදගෙන පන්සල් යන්න..
නත්තලට ලස්සනම ලස්සන නත්තල් ගහක් සරසන්න...
ලස්සනට ඇදුම් ඇදල දෙන්න එකක් පල්ලි යන්න.....

දෙන්නම කැමති Cartoon එකක් එකට ඉදගෙන බලන්න....
දෙන්න එකක් එකතු වෙලා බොරුවට හරි රන්ඩු වෙන්න....
දෙන්න එක්ක එකතු වෙලා කෑම උයන්න ඉගෙන ගන්න....
දෙන්න එකක් අත් දෙක අල්ලගෙන ඇවිදගෙන යන්න....

මගේ සිහින ලෝකය... 
සැබෑ ලෝකයට ගෙනෙන්නට දෑරූ උත්සහය.. 

(සිත තුල ඇදුනු සිහින ලෝකයක් පමණි. කරුණාකර සැබෑ ලෝකය හා සැසදීමට උත්සහ නොකරන්න.)


5 comments:

  1. සමහර වෙලාවට හීන ලෝකෙම ඉන්න තියෙනවනම් හොඳයි කියල හිතෙනවා. මොකද හැබෑ ලෝකෙට වඩා හීන ලෝකෙ සුන්දර නිසා...

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත තමයි... හීන​ ලෝකය අපිට තනියම උනත් ලස්සන කරගන්න පුළුවන්. එත් සෑබෑ ලෝකය ලස්සන කරගන්නනම් තවත් අයගෙ සහයෝගය ඕන වෙනව. නමුත් ඒ දේ ලැබෙන්නෙ නැති වුනාම සිහින ලෝකයේම ඡීවත් වීම කොච්චර හොදද කියල හිතෙනව..

      Delete
  2. අනේ මන්ද කේශාන්...

    ReplyDelete
    Replies
    1. මම දන්නෙත් නෑ බං පැන්ඩො....

      Delete
  3. This comment has been removed by a blog administrator.

    ReplyDelete

ටිකක් ඡනප්‍රිය ඒව