Monday, October 25, 2010

මගේ ආදරය



මගේ හිතටත් හොරෙන්
මගේ හිතට ඇතුලු වෙලා
හිතේ පිරිල තිබුන දුක
හිතෙන් එලවල දාල
එතනට ලොකු සතුටක්
බලාපොරොත්තු ගොඩක්
පුරවපු ඒ ආදරය

අද
මගෙන් ඈත්වෙලා ගියේ
මගේම වරදින්ද??

4 comments:

  1. හැමදාම බල හිටිය ඔයාගෙන් බ්ලොග් එක එනකං..දැන ගෙන හිටිය හදා ගෙන එන බවක්.ඒත් ඉවසිල්ලක් නැතුව හිටියෙ ඒක එලි බස්සන කං.නමො විත්තියෙන් පටන් ගත්තු බ්ලොග් එක තමන්ට අපිට සමාජයට රටට වැඩ දායි ව්දියට පවත්වා ගෙන යන බව අපි දන්නව,..මම ඒකට හදවතින්ම තුනුරුවනෙ සරණයි කියල සුභ පතනව..

    ReplyDelete
  2. සැබැ ආදරය....
    කවදත් ලගින්....
    ඔව් සත්තමයි....
    දුරින් සිටියත්...ලගින් සිටියත්....
    ඒ ආදරෙ සැමදා....එමමයි...

    ReplyDelete
  3. all is fair in love and war.... kiyapu eka danne na but i think its true

    ReplyDelete

ටිකක් ඡනප්‍රිය ඒව