නිවාඩු පාඩුවෙ හිතට එන අදහස් අකුරු කරන්නටත්, දන්න කියන පුංචි පුංචි දේවල් අනිත් අයත් එක්ක බෙදා හදා ගන්නත් අමාරුවෙන් ගොඩනගා ගත්ත පුංචි අවකාෂයක්. -- මේක පටන් ගන්න, වගේම හොදින් කරගෙන යන්නත් උදවු කරපු යාලුවො හැමෝටම ස්තූතියි. විශේෂයෙන්ම අපේ පැන්ඩට --
Thursday, August 15, 2013
පාරාඡිත ආදරවන්තයෙක්
ඔබ යා යුතු මග ඔබ තෝරාගෙ අවසන්ය
නමුත් එය මල් ඇතුරූ මගක් නොවන බවනම් පැහැදිලිය
කෙසේ නමුත්
ඒ මග, සතුට නම්වූ නගරයෙන් අවසන් වේවා යැයි මම හදවතින්ම පතමි
ඔබම තෝරාගත් ඒ මාර්ගයේ...
ඔබම තෝරාගත් ඔහු සමග..
ඒ සතුටු අවසානය කරා..
ඔබ පියනගන්න..
නමුත් ඒ ගමන් මගේ කෙදිනක හෝ කොතනකදී හෝ
ඔබ ආපසු හැරී බැලුවොත්...
ඔබට පෙනේවි ඔබ ගමන ආරම්භ කර තැනටම වී
තවමත් ඔබ දෙස බලා සිටින
පාරාඡිත ආදරවන්තයෙක්..
(ඔහු බලා සිටින්නෙ ඔබ කවදා හෝ ආපසු හැරෙනතෙක් නොව, කවදා හෝ ඔබට ආපසු හැරීමට සිදුවුවහොත් ඔබ දෙසට ආදරයෙන් දෑත් දිගු කිරීමටයි.)
Subscribe to:
Post Comments (Atom)
ටිකක් ඡනප්රිය ඒව
-
උදේ ඉදන් මහන්සිවෙලා... පැය ගානක් කුස්සියට වෙලා... බොහොම ආදරෙන් උයල දෙන බත් එකෙන්.. කාලක්වත් කන්නෙ නැතුව.. මේසෙ උඩින් තියල යන්නෙ...
-
හදිස්සියෙන් උනත් පොඩි දෙයක් ගැන ලියල යන්න හිතුන . හෙට mid exam එකකුත් තියනවනෙ . හරි හරි ඔන්න එහෙනම් , Subject : CST 341-3 Da...
-
මේ කියන්න හදන්නේ 3G phone එකකින් එහෙමත් නැත්නම් Dongle එකකින් software එකක් use කරන්නෙ නැතුව Ubuntu හරහා අන්තර්ජාලයට එකතු වෙන විදියක් ගැන. ම...
-
ඔන්න ඉතින් පොරොන්දු උන විදියටම ගියපාර ලිපියෙ ඉතුරු ටික අද අරගෙන ආව . හපොයි පරන එක තාම බැලුවෙ නැද්ද ??? එහෙනම් ඒක බලල ...
-
තවමත් මතකයි ඒ සොදුරු අතීතය.. සෙල්ලම් කරපු හැටි රණ්ඩු වුන හැටි.. අම්මගෙන් බැනුම් අහපු හැටි... මතකද ඉස්සර උපන් දිනේ දවසට නැන්ද හදල දෙන කේක් එක...
-
මතකයි නේද මම වෙච්ච පොරොන්දුව . මගේ අර Project එක ගැන සම්පූර්ණ තාක්ෂණීක විස්තරයක් කරනව කියපු එක . ඔන්න එහෙනම් ව...
-
හදිස්සියෙන් උනත් පොඩි දෙයක් ලියල යන්න හිතුන. වැඩ ටිකක් හිරවෙලා නිසා Post එකක් ලියා ගන්න වෙලාවක් නැති වුනා. වැඩි දෙයක් නෑ. අද කේෂාන්ට හර...
-
එංජින් පහක නැවක් උනත් අන්තිමට බර ඇද්දෙ එංජින් තුනකින් විතරයි ..... ප.ලි. හැබැයි නැව වෙලාවටත් කලින් කිසිම හානියක් නැතුව ලස්සනට ගමනාන්තයට ල...
-
ඔබ යන්න... ඔබගේ ආදරය ඔබගේ සතුට ඔබගේ ජීවිතය සොයාගෙන... මම බලා සිටින්නම්... මගේ ආදරය මගේ සතුට මගේ ජීවිතය මගෙන් ඈතට ඇ...
-
ඔබ යා යුතු මග ඔබ තෝරාගෙ අවසන්ය නමුත් එය මල් ඇතුරූ මගක් නොවන බවනම් පැහැදිලිය කෙසේ නමුත් ඒ මග , සතුට නම්වූ නගරයෙන් අවසන් වේවා යැයි ම...
මගෙ කඳුලින් නිමාවූ මාවතේ කියන සිංදුව මතක් උනා. ලස්සන සිතුවිල්ලක් කේශාන්...
ReplyDeleteස්තූතියි comment එකට... මේ වගේ සිතුවිලි තුල ඡීවත් වෙන ගොඩක් අය අද අපි අතර ඉන්නව. ඒවගේම තමයි ඒ ගැන ලියවුන ගීතත් ගොඩක් තියෙනව. ඔයා සඳහන් කරපු ගීතය වගේම රොහාන් ශාන්ත මහත්මය ගායනා කරන එක් පෙති මලක් විය නුඔ මගේ අත් දෙකට ගීතයෙත් සිතුවිල්ල මේ වගේම තමයි කියලයි මට හිතෙන්නෙ.
Delete"ඔහු බලා සිටින්නෙ ඔබ කවදා හෝ ආපසු හැරෙනතෙක් නොව, කවදා හෝ ඔබට ආපසු හැරීමට සිදුවුවහොත් ඔබ දෙසට ආදරයෙන් දෑත් දිගු කිරීමටයි."
ReplyDeleteමේක හිතට වැදුනා අයියේ ගොඩක්........ මංදා..... මං විශ්වාස කරනදේ කොච්චර ඈතට ගියත් ඒ දේ අයිති නම් ආයෙම එනවා අයියේ. ඒ එන්නේ ආපහු කවදාවත්ම නොයන්න බලාගෙන. ඒ නිසා නිහඬව බලන් ඉන්න.... ඒ නිහඬ බව ඔයාට ලොකු හයියක් දේවි හැම දෙයක්ම දරා ගන්න. මෙහෙම ලියන්න ඒත් තමන්ට විතරක් පුලුවන් නම්..... එහෙම හයිය වුන හිතක් මේ දේ කිව්වේ කියලා විතරක් මතක තියා ගන්න......... :)
ස්තූතියි comment එකට..
Deleteමම දන්නව එයා කැමති මාවත තෝරාගෙන අවසන්. ඒත් එයාට කවද හරි දුක් වෙන්න උනොත් මට බැරි වුනත් ඒ දුක නැති කරන්න, එදාම මම ඉන්නව එයත් එකක් දුක්වෙන්න.
කවද හරි දවසක එයාට ආපහු මගේ ආදරය ඕන වුනොත් මම දැන් එයාට ආදරය කරනවටත් වඩා වැඩියෙන් ආදරය කරනව එදාට.
එළ කොල්ලෙක්
Delete