
මොකක්ද මේ කේෂාන් කරන්න හදන අලුත් වැඩේ. අලුත් වෙබ් සයිට් එකක් වත්ද?? නෑ නෑ බය වෙන්න එපා මේ blog එකයි මගේ යාලුවො ටිකයි දාල කොහෙවත් යන්නෙ නෑ. මේක මගේ ඔලුවෙ ටික කාලයක් ඉදන් තිබුන දෙයක්. වැඩි පුර වැල්වටාරම් ඕනෙ නෑ කෙලින්ම කියන්නම්කො.
දැන් මෙහෙමයි. ඔය අපිට lec වලදි උගන්වන දේවල් තියනවනේ කොටස් කීපයක්. අපිට තේරෙන lec තියනව. අනිත් අයට තේරෙන්නෙ නැති මට (ගිය ආත්මෙක කරපු පිනකින් වෙන්න ඈති) තේරෙන ඒවත් තියනව. අනිත් අයට තේරුනත් මට තේරෙන්නෙ නැති දේවලුත් තියනව. අපි හැමොටම තේරුනේ නැතත් lecture ට තේරෙන ඒවත් තියනව. මේ ඔක්කොටොම අමතරව අපිටත් තේරෙන්නෙ නැති lectureටත් තේරෙන්නෙ නැති ඒවත් තියනවනේ. හරි හරි උදාහරණ කියන්න එපා.
දැන් මේකයි කේෂාන්ගේ අදහස. කේෂාන් තමන්ට තේරෙන මොනවහරි මගුලක් blog එකේ ලියනව. මගුලක් කිවුවට academic ඒව විතරයි. ඊට පස්සෙ ඔයාල ඒකට ලුණු මිරිස් ගම්මිරිස් තුනපහ එහෙම දානව. අනිතිමට හොද දෙයක් ලැබෙයි කියල කේසාන්ට හිතෙනව. ඈත්තම කියනවනම් නිකන් blog කුප්පියක් වගේ දෙයක්.
හරි හරි දැන් ටිකක් හිතල බලල වැඩේ පටන්ගන්න තරම් සුදුසු දෙයක් නම් මේකට comment එකක් දාන්න??? මගේ මේ blog කුප්පි අදහස ගැන ඔයාලගෙ යාලුවොන්ටත් කියන්න. ඈවිත් බලල මගේ මේ අලුත් අදහස ගැන comment එකක් දාන්න කියල. ආ තවත් දෙයක් කාරුණිකව ඉල්ලනව. blog එකට ඈවිත් කියවල ගියාට මම ඒක දන්නෙ නෑ. ඒකයි comment එකක් දාන්න කියන්නෙ. මී පැනි වගේම කොහොඔ කොලත් සතුටින් භාර ගන්නව.
හරි හරි දැන් ටිකක් හිතල බලල වැඩේ පටන්ගන්න තරම් සුදුසු දෙයක් නම් මේකට comment එකක් දාන්න??? මගේ මේ blog කුප්පි අදහස ගැන ඔයාලගෙ යාලුවොන්ටත් කියන්න. ඈවිත් බලල මගේ මේ අලුත් අදහස ගැන comment එකක් දාන්න කියල. ආ තවත් දෙයක් කාරුණිකව ඉල්ලනව. blog එකට ඈවිත් කියවල ගියාට මම ඒක දන්නෙ නෑ. ඒකයි comment එකක් දාන්න කියන්නෙ. මී පැනි වගේම කොහොඔ කොලත් සතුටින් භාර ගන්නව.
ඒකෙන් මට දැනගන්න පුලුවන් මේ දෙයින් කී දෙනෙකුට හොදක් වෙනවද කියල???? එක්කෙනෙක් හරි ඉන්නවනම් මේ කේෂාන් ලෑසිතියි අදම වැඩේ පටන්ගන්න.
එහෙනම් හැමෝටම බුදු සරණයි.
එහෙනම් හැමෝටම බුදු සරණයි.
ආ ලොක්කා එල වැඩක් නේ... අපිත් ඉතින් අපේ ෆුල් සපොට් එක දෙන්නම් වැඩේට... එත් ඒක මේ බ්ලොග් එකේම කලොත් නම් ඉතින් මේ බ්ලොග් එකේ අන්තර්ගතයට ටිකක් හරි මදියි කියලයි k.තිස්සගේ අදහස...
ReplyDeleteනරකද අපි ඕක "බ්ලොග් කුප්පිය" වගේ නමකින් අලුත් බ්ලොග් එකක් කරොත්....
එකායි....
ReplyDeleteමෙ අපිට මේ මී කඩන්න කොහොඹ ගස් ගානෙ බඩ ගාන්න බැ හරි ද?
ReplyDeleteඋබෙ අදහස් අපූරුයි...හැබැයි මේ කමෙන්ට් එකෙන් පස්සෙ දෙකායි කියන්නෙ නැතුව වැඩෙට අතගහපන් පැන්ඩ පස්සෙන්ම ඇති..ඕනි වෙලාවක හැරිල බලපන්කො.
ඕක බ්ලොග් එකක් ම නැතුව ඕකට වෙන ක්රම සහ විදි තියෙද බලමු..නිකක් ඔය මූඩ්ල් අනං මනං එහෙම..කමෙන්ට් වලට වඩා හැමොටම interactive වෙන්න විදිහක් තිබ්බොත් හොඳ නැද්ද..වැඩෙ නැගල ගියොත් .info ඩොමෙන් එකක් ගමු..පැන්ඩගෙන් කට කපල burssary 1ක් දෙන්නම්..ඒ සීන් ගැනත් අපි පොඩ්ඩක් දැන ගන්න එක හොදයි නෙ.
Idea eka hodai, hebei apita den common lecs adui neda? ae unata aluth deyak igena ganna puluwan wei hamotama.....magenuth onna support eka denawa :)
ReplyDeleteඉතින් පැන්ඩත් එක්ක බෑනෙ. මම කරන්න හදන දේ දැනගෙන එපා කියනව. ඔන්න මම පැන්ඩ කියන දේ අහන්නෙ නැතෝ....................
ReplyDeleteදෙකායි......
-->manjarie
ReplyDeleteස්තූතියි. බලමුකො මොනවද කරන්න පුලුවන් කියල.
තුනායි.......
aaaa attatama godak honday.... godaaak watinawa.wade hamotama join wenna tibunanam tamay godaak watinne atakota tamay oyage mahansiyata watinakama wadiyen akatu wenne.nettam limited set akakne akta set wenne .... ehema unath akata wisandumak hoyanakan hari ekmanatama aka patanganeka honday kiyalay magenam adahasa( as soon as possible_)
ReplyDeleteස්තූතියි ශෂික
ReplyDeleteහතරායි............
ගනන් කරා ඈති නේද??
ReplyDeleteඔන්න එහෙනම් හා හා පුරා කියල මුල්ම ලිපිය
http://keshandesilva.blogspot.com/2010/11/8086-data-path-how-its-work.html
WOW gifted keshan. I don't know how to type in Sinhala, therefore I put my idea in English. Sorry. I'll learn it as soon as possible.
ReplyDeleteGreat My first comment in any blog. So So...
Mahesh
ස්තූතියි මහේෂ්. මම ගනන් කරන එකනම් නැවැත්තුව. වැඩේ පටන් ගත්තනෙ. ඒ පැත්තෙ ගිහින් බලල comment එකක් දාන්න හොදේ.
ReplyDeleteniyamai kshan..
ReplyDeleteoya ithin hama dama apiwa kuupi dala goda danawane....kuppiyenne api danne subject 1 mokadda kiyala..
so soo somthing tat..isn it..http://lh3.ggpht.com/_RduEq9ylLDc/TBr5Oh1aEeI/AAAAAAAAAe8/Yk3fSX6FABU/saamgeadaviya.blogspot%20%287%29.gif
ස්තූතියි සුරංගි අක්කේ....
ReplyDelete