
නිවරදිය එය
පත පොතේ ඇති පරිදි
පැරැන්නන් කී පරිදි
සොරාගත නොහැක කෙනෙකුගේ දැනුම
නමුත්
හැකිය සොරාගැනුමට
කෙනෙකුගේ මහන්සිය
ඉතාමත් නින්දිතව
පත පොතේ ඇති පරිදි
පැරැන්නන් කී පරිදි
සොරාගත නොහැක කෙනෙකුගේ දැනුම
නමුත්
හැකිය සොරාගැනුමට
කෙනෙකුගේ මහන්සිය
ඉතාමත් නින්දිතව
ආ මට ආරන්චියි වැඩේ ... එළකිරි forem එකේ උබේ පෝස්ට් එකක් ගෙඩිය පිටින්ම දාලා නේද?,,,.... මීට කලිනුත් ඔයවගේ දෙයක් වෙලා තියනවා.. මම සින්ඩියක් කියවනකොට දැක්කා පොරක් අම්බානක ඔය ගැන කියලා පෝස්ට් එකක් දාලා තිබුනා..
ReplyDeleteමටත් කණගාටුයි ..
මොකා කලත් වැඩේ නම් හද්ද බලුයි....
ස්තූතියි කමෙන්ට් එකට....
ReplyDeleteමොනව කරන්නද ඉතින්. මටත් ඕන මගේ දැනුම හැමෝම එක්ක බෙදාගන්න තමයි. මගේ පෝස්ට් එක වෙනත් එකක දැම්මට මගේ අවුලක් නෑ. ඒත් ඒක කරන්න ඕන පිලිවලක් තියනවනේද? කමක් නෑ බං මේ ලංකාවනේ. ඕවද වෙන්නෙ.
අඩො හොරා මේ බලපං :l
ReplyDeleteඕව ඔහොම තමයි බං...දුක් වෙන්න එපා..අපිට ඔහොම කරදර නැත්තෙ හොරා ගන්ට වටින දෙවල් අපි ලඟ නැති නිසා නොවැ..ඒක හින්ද උඹ හොරා ගැනීමට තරම් කෙනෙක් පෙලඹන වටිනාකමකින් යුක්ත කෙනෙකු වීම ගැන සතුටු වෙයං..ආඩම්බර වෙයං.. :t
මේ සිද්ධියෙ අනිත් වර්ශන් එක මේ
ReplyDeletehttp://pandaslif.blogspot.com/2010/10/21.html
ස්තූතියි පැන්ඩො කමෙන්ට් එකට. මම දන්නවනේ උඔ හැමදාම මාත් එක්ක ඉන්නව කියල.
ReplyDeleteඅනිව මම ඉන්නව. මට කැම්පස් එකෙදි සෙට් වුන වටිනම යාළුවන් ගෙ ගොඩේ ඉදිර්යෙන්ම ඉන්න සමාජිකයෙක් උඹ..හැබැයි වරදවා තෙරුං ගන්න එපා. මට උඹව වටිනව කියන්නෙ උඹ මට වඩා academic දෙවල් දන්න හින්ද ලඟට වෙලා කොක්කක් ගහල කැම්පස් කාලෙ වැඩ ටික ගොඩ දාගෙන එලියට යන්න නෙවෙ,..මට උඹ හොඳ කළයාණ ම්ත්රයෙක් වෙලා මොකො උඹ සමහර දෙවල් දිහා බලන හිතන පතන විදිහට මම කැමති.හිතට දැනෙන යාළුකම වචන වලට ගන්න අමාරුයි බං...කොටින්ම කිව්වොත් උඹ මට හොඳ යාළුවෙක් ඉතින් මම මගේ ම්ත්රත්වය වෙනුවෙන් වෙනුවෙන් අර බුද්ධාගම පොතෙ ඒ කාලෙ තිබ්බ කල්යාණ මිත්රයෙක්ගෙ සියලු යුතුකම් ඉටු කරන්න ට්රයි කරනව
ReplyDeleteඕවනම් කතා කරලා වැඩක් නෑ බං...අපේ රටේ ඉන්නේ පට්ටටම පට්ට හොරු...ලියපු එකාගෙ පෝස්ට් එක ගෙඩි පිටින් දැම්මත් කමක් නෑ ලින්ක් එක දානවම්...අපේ කරුමෙට අපේ රටේ නීති නෑ.නැතිනම් ඉතිං උන්ට ඉන්න වෙන්නේ හිරේ...
ReplyDeleteඅධෛර්යමත් වෙන්න එපා සහෝ...උන් උඹෙන් කොපි කරන්නේ උන්ට දෙයක් බැරි නිසා වගේම උඹේ පෝස්ට් එකේ දෙයක් ගන්න තියෙන නිසා...නැතිනම් ඉතිං හැම එකාගෙම පෝස්ට් කොපි වෙන්න එපායෑ...
උඹට සතුටු වෙන්න පුළුහන් දුකක් හිතේ තිබුණත් තනියම දෙයක් කිසිකෙනෙක්ගේන කොපි කරන්නේ නැතිව කරන්න පුළුහන් කියලා...ඒ ඇතිනේ බං..දවසක කොපි කරපු එකා මට්ටුවෙයි...එතකන් ඉතිං අර කකුළුවා මුට්ටියේ වතුර රත්වෙනකන් ආතල් එකේ ඉන්නවා වගේ තමා....
දිගටම ලියන්න...අපි ඉන්නවා නොවැ කියවන්න....
--හසියා
ReplyDeleteගොඩක් ස්තූතියි.
මගේ blog එකේ comment එකක් දැක්කාම මට ගොඩක් සතුටුයි. ඈත්තතමයි හසිය, කමක් නෑ වෙලා තියන දේට එතනට එන අයත් මම ඒ blog එකේ ලියපු දේ ගැන දැන ගනීවිනේ. මොනව හරි දෙයක් ඉගන ගනීවිනෙ. මට එහෙම හිතල හිත හදා ගන්න පුලුවන්.
ස්තූතියි.
බෝම්බයක් පිපිරිලා....
ReplyDeleteමොකක්ද වෙලා තියන්නේ????
--> Valasa ස්තූතියි
ReplyDeleteමුකුත් අවුලක් නෑ. මගේ POST එකක් ELAKIRI SITE එකේ POST කරල.