Friday, December 17, 2010

අද කේෂාන් ගොඩක් සතුට්න්... ඇයි කියල දන්නවද?

හදිස්සියෙන් උනත් පොඩි දෙයක් ලියල යන්න හිතුන. වැඩ ටිකක් හිරවෙලා නිසා Post එකක් ලියා ගන්න වෙලාවක් නැති වුනා. වැඩි දෙයක් නෑ. අද කේෂාන්ට හරිම සතුටුයි. ඇයි කියල දන්නෙ නෑ නේද??.

හරි හරි මම කෙලින්ම කියන්නම්කො. කේෂාන් කොහොමත් ඉතින් Open Source වැඩ වලට ටිකක් කැමතියිනෙ. ඉතින් කේෂාන් අපේ පැන්ඩගෙ මග පෙන්වීම යටතෙ Foss User Magazine එකට දායක වෙන විදියක් හදා ගත්ත. ඉතින් තියන වැඩ අස්සෙම කොහොම කොහොම හරි වෙලාවක් හොයාගෙන පොඩි Article එකක් ලියල යැවුව. ඔන්න ඉතින් ඒ Article එක හොදයි කියල ඒයාල තීරණය කරල ඒක මේ මාසෙ කලාපයට දාල. ඉතින් කේෂාන්ට සතුටු නැද්ද? මේ දැනුත් හිනා වෙනව.....

අපේ පැන්ඩ ඈතුළු මට උදවු කරපු හැමෝටම ස්තූතියි. මෙන්න මේ Link එකෙන් Magazine එක අරගෙන මගේ Article එක ඈතුළු අනිත් ඒවත් කියවන්නකො. එහෙනම් මම යන්නම්. ලබන සතියෙ භාරදෙන්න ඕන Assignment 2ක් තියනව. මේ දවස්වල Nonstop වැඩනෙ.

10 comments:

  1. උඹල කරණ මේ වැඩ ගොඩක් අගය කරණව මචෝ.......ලින්ක් එක තියනවනෙ.ඉරිද ඕෆ් නිසා නිවාඩුව බලන්න පුලුවන්.

    ReplyDelete
  2. සුබ පැතුම්.... :e

    ReplyDelete
  3. අනේ මුගෙ බොරු බං මම කරපු දෙයක් නැ..මම ලියපු ආටිකල් එක පලවුන වෙලෙ මෙහෙම දෙයක් තියේ වෙන්නෙ මෙහෙමයි කියල නම් කිව්ව. :i

    දීනේශ් ලොක්ක කලින් පාර ඒ මැග් එකෙ මගෙ එකකුත් තියේ අනේ උඹවත් බලල හොඳයි කියපන්කො.. :s

    කේෂාන් නම් ඉතින් වැඩක් කලොත් පට්ට නේ :t ,,කියන්න දෙයක් නැ අපුරු ආටිකල් එක දිගටම ලියපන් අතාරින්න එපා...කටුවට ලියල මට හරි දීපන් උඹට වෙලා නැත්තං ටයිප් කරල හදල දෙන්නම් උඹට..
    මගේ සුභ පැතුම්... :e

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. නියමයිනේ මගේ සුබපැතුම් සමග සන්තෝසේ ...පිලිගන්න ..

    උඹ ඉතින් වැඩකාරයානේ ...

    ජයවේවා !!

    ReplyDelete
  6. @dinesh
    ස්තූතියි comment එකට. වෙලාව තියන විදියට නිවාඩු පාඩුවෙ කියවල හොද නරක කියන්නකො.
    @සුසිත රවින්ද සෙනරත්
    ස්තූතියි සුසිත. එකම ඉස්කොලෙ ඉදල එකට exam ලියල දැන් campus දෙකක හිටියට තාමත් මට උදවු කරන කොල්ලෙක්. ස්තූතියි කරන උදවු වලට.
    @පැන්da
    මම මුකුත් කියන්නෙ නෑ. දැන් මට කවුද කිවුවෙ මෙහෙම Magazine එකක් තියනව. ඒකට ලිපි ලියන්න පුළුවන්. ලියල යවන්නෙ මෙහෙමයි කියල. ඔන්න අපේ පැන්ඩනම් නෙමේ.
    @හිස් අහස
    ස්තූතියි comment එකට. class එකේ ලමයින්ට FOSS ගැනත් ටිකක් හරි උගන්නන්න. එතකොට ඒ අය ටිකක් හරි මේකට යොමු වෙවි. නැත්නම් අපිට FOSS වලට මාරු වෙන්න ගොඩක් අමාරු වේවි. මොනවහරි ඒ ගැන විස්තර ඕන නම් අපි උදවු කරන්නම්....

    ReplyDelete
  7. well done... my congradulations.... අත්තටම සතුටුයි අපි අතරෙම ඉන්න යාලුවෙක්ට මේ වගේ chance එකක් ලැබුනාම..

    ReplyDelete
  8. magen subapathum..hamadama oyage bolg eka kiyawana yaluwek..

    ReplyDelete
  9. @තාරා
    ගොඩක් ස්තූතියි comment එකට.
    @kesha
    ගොඩක් ස්තූතියි. කවුද මේ???? මගේ නමම තියන මගේ යාළුව....

    ReplyDelete
  10. man hithanne mage munu pothe oya innawa..eth hariyatama mathaka naha..

    ReplyDelete

ටිකක් ඡනප්‍රිය ඒව