
මහ වැස්සක පෙරනිමිති කියන්නට
සිටියත් ලිහිණින් දස දහස් ...
ගෙඩි හැදෙන බව ලොවට කියන්නට
ඇතත් පිපී මල් දස දහස් ...
අළුත් අවුරුදු ලගම ලග බව
කියා සිටියත් කොවුල් නදින් ...
වෙසක් සිරියත් අත ලගම බව
කියා සිටියත් පුන් සදින්...
මගේ තීරණ හරිය කියන්නට
සිටිය මිතුරන් සිය ගනන්...
මගේ _______________
සිටියෙ නැහැ මට කවුරුවත්...
ප.ලි. තමන්ගෙ වැරදි වලට අනිත් අය වැරදි කාරයො කරන එක නරක වැඩක් කියල කේෂාන් හොදටම දන්නව. සමාවෙන්න....
මම හිස් තැන් පිරවීමට සමර්ථයෙක් නොවෙමි :s
ReplyDeletee his tana piraweemata kisima samatek nata pando
ReplyDeleteමට කිව්වට මොකද අයියත් ඒ බෝට්ටුවෙමනේ...... :k
ReplyDeleteහ්ම්....... අනේ මංදා...... (මේ දවස් වල මං දාන එකම කමෙන්ට් එක අනේ මංදා... )
ජීව..එ නමත් මරු කැල්ල අපේ ශ්‍රී ලංකාවෙ අභිවෘධිය උදෙසා නොපිරිහෙලා බදු ගෙවමින් තම කාර්ය ඉස්ට සිද්ධ කල පුරවැසියෙක්ට.නොසැලෙන් සබඳ ඇත ඉරේ_ ල තවත් රටෙ..
ReplyDeleteහැමෝගෙම comment වලට ගොඩක් ස්තූතියි.... වෙනමුකුත් ලියන්නනම් අමාරුයි. මොකක්ද මේ බෝට්ටු කථාව. මම දන්න තරමින් මාතරට ගංවතුර ආවෙ නෑ නේද???
ReplyDeletepandage his tana mata tennema na. eth wadipura his tan danna epa pando. api ithin yaluwone.........
ReplyDeletetennema = terennema sory for the mistake
ReplyDeleteහිස් තැන ආදරය නම් කොල්ලො, එහෙනම් උඔ තනියම තමයි.
ReplyDeleteහිස් අහස වන මටද මේ හිස්තැන නම් ...............කි
ReplyDelete:a
ReplyDeleteලග එන දේ ගැන.. කියන්නට
ReplyDeleteසිටියත් තව ..........අයට
ආදරේ ගැන.......කියන්නට
බෑ මින් මතු.........අන්හට
අපෝ හිස්තැන් ගොඩයි..... ඒත් කවිය නම් ගොඩක් ලස්සනයි..
ReplyDelete@පැන්ඩා: මේ ජීවා කියන්නෙ අපේ ආදරණීය පරණ රෙපාද?
මට හිතුන "අපි අපිනේ" කියනකොට....