Friday, January 28, 2011

Exhibition



අපගේම මිතුරන්ගේ
අපරිමිත කැපකිරීමත්
පසුනොබසින උත්සාහයත්
දෙස බලාසිටිනු හැර
දැන් වෙන කුමක් කරන්නද??

7 comments:

  1. වැඩේ සැරටම යනවද ? ඉතින් බං අපිත් ඔකට තියෙන අපේ ඒව වෙනුවෙන් මීට අවුරුද්දකට කලින් ඇටි හැලෙන්න කැප වුනේ..

    ReplyDelete
  2. ඇත්තටම මටත් දුකයි අපි මුකුත් නොකර ඔහේ උඩ බලාගෙන ඉන්නවට... අනික් අය වැඩ කරනව දැක්කම ආස හිතෙනව... :s

    ReplyDelete
  3. @පැන්da
    ඈත්ත තමයි පැන්ඩෝ. ඒත් ඈයි අපි තවත් දෙයක් කරන්න උත්සහ කරන්නෙ නැත්තෙ...
    @තාරා
    Campus එකට යන්නත් දුකයි. අනිත් අය මහන්සි වෙන විදිය දැක්කාම හිතටත් හරි නෑ. ඒත් මොනව කරන්නද???? අපි හැමදාම වගේ පරක්කුයි....

    ReplyDelete
  4. Hmmmmmmmmmmmmmmmmmm Kiyanna deyak na

    ReplyDelete
  5. මමනම් උපං ගෙයි කම්මැලියෙක් ...

    ReplyDelete
  6. ඔවා ගැන කලකිරිලා තේරුමක් නෑ බන්, එක එකාගේ එක එක අදහස්; තනියම පටන් ගත්තොත් ඉතින් තනියමම තමා ගැලවිල්ලක් නෑ , ඔක කල්පනා කරන්නැතුව අර ගේම් එකවත් ගහපන්.......

    ReplyDelete

ටිකක් ඡනප්‍රිය ඒව