Friday, November 19, 2010

මෙහෙමත් වෙන්න බැරි නෑ නේද???


යහලුවන් සොයා ගැනීම,
යහලුවන්
සමග අදහස් හුවමාරු කර ගැනීම,
පින්තූර බෙදා හදා ගැනීම,

යහලුවන්ට Request යැවීම,
යවපු Request Cancel කිරීම,
සිටින යහලුවන් Remove කිරීම,

Wall එකේ ලිවීම,
Photos වලට Comments දැමීම,
Status මාරු කිරීම,

ඈතුලු ඔබ නොදන්නා බොහෝ දේ.....

අදම ලියා පදිංවි වෙන්න.
මුල් දින සහභාගි වන සැමට ඔබගේ මූණ සහිත පොතක් නොමිලේ......
අදම පැමින වෙනස වටහා ගන්න..

මෙහෙය වීම ප්රවීණ මූණු දේශක ...... ගු...........
(Bachelor of Social Networking - Special (Face-book))

10 comments:

  1. ස්තූතියි හසිය comment එකට.

    ReplyDelete
  2. නරකද අයියට අදහස ආපු එකේ අයියම පටන් ගත්තොත්...... හික්ස්..... :q

    ReplyDelete
  3. මෙන්න මාලු ටැංකියක්...මටත් ඉන්නව Hamster කෙනෙක්..දැක්ක ද?
    අපූරු අදහස

    ReplyDelete
  4. ස්තූතියි හා පැටික්කි.
    ඈත්තටම මේක මගේ රූම සම්බන්ද දෙයක්. එයාට කියන්න ඕන බලන්න පටන් ගන්න කියල.

    ReplyDelete
  5. සතූතියි පැන්ඩො.. අපේ ඈය තමයි හොයල දුන්නෙ.

    ReplyDelete
  6. ඔන්න වැඩේ රූමට මාට්ටු උනොත් panda තමයි. :n

    ReplyDelete
  7. මෙහෙම ඒවාත් තියනවා බන්. මම සීඩී එකකුත් දැක්කා තියනවා

    ReplyDelete

ටිකක් ඡනප්‍රිය ඒව