නිවාඩු පාඩුවෙ හිතට එන අදහස් අකුරු කරන්නටත්, දන්න කියන පුංචි පුංචි දේවල් අනිත් අයත් එක්ක බෙදා හදා ගන්නත් අමාරුවෙන් ගොඩනගා ගත්ත පුංචි අවකාෂයක්. -- මේක පටන් ගන්න, වගේම හොදින් කරගෙන යන්නත් උදවු කරපු යාලුවො හැමෝටම ස්තූතියි. විශේෂයෙන්ම අපේ පැන්ඩට --
Tuesday, November 16, 2010
Group Works
ප.ලි. හැබැයි නැව වෙලාවටත් කලින් කිසිම හානියක් නැතුව ලස්සනට ගමනාන්තයට ලගා වුනා.
Subscribe to:
Post Comments (Atom)
ටිකක් ඡනප්රිය ඒව
-
මේ දවස්වල එක එක දෙවල් ඔළුවට එනව. ඉතින් ඒ වගේ දෙයක් හිතුනු ගමන් මූණුපොතේ ලියල දානව. අන්න ඒ විදියට ලියපු දේවල් කිහිපයක් එකතු කරල පොඩි පොස්ට...
-
ඔන්න එහෙනම් හා හා පුරා කියල නැවත පටන් ගත්ත මගේ Blog එකේ පලමු පෝස්ට් එක.... අපේ පැන්ඩගෙ යෝඡනාවකට අනුව මේක ගැනම ලියන එක හොද...
-
අපේ බැච් එකේ කීපදෙනෙක්ම හති දාගෙන ඈඩිමින් එක පැත්තට දුවනව . මොකද මේ .... මොකක් හරි අවුලක්ද ? බොහොම අමාරුවෙන් hand signal ද...
-
අළුත් අවුරුද්දෙත් ඔන්න පොඩි දෙයක් ලියන්න හිතුව. අද Networking වලින් ටිකක් ඈත් වෙලා වෙනස් දෙයක් ලියන්න තමයි හිතුවෙ. මම ලියපු Networki...
-
මේ පොස්ට් එක ටික දවසක ඉඳල ලියන්න හිතාගෙන හිටියෙ. ඒත් එක එක දේවල් නිසා දන්නෙම නැතුව එක මගහැරිල ගියා. කේෂාන් කියන්නෙ එච්චරම ගීත අහන ...
-
සමාවෙන්න.............. සිංහල Blog අවකාෂයෙන් හම්බවුනු යාළුවන් කවුරුවත් අමතක වෙන්නෙ නෑ... හැමදාම හිතේ ඉදීවි..... අවසරයි මට නික්මෙන්නට
-
හදිස්සියෙන් උනත් පොඩි දෙයක් ගැන ලියල යන්න හිතුන . හෙට mid exam එකකුත් තියනවනෙ . හරි හරි ඔන්න එහෙනම් , Subject : CST 341-3 Da...
-
මේ දවස් වල නිවාඩුනෙ... ඉතින් පොඩි පොඩි අත්හදා බැලීම් කරනව. මේ තියෙන්නෙ එයින් එක දෙයක් තමයි.. වැඩි විස්තර ඔනෙ නෑනෙ. Download...
-
ආදරයද Quantum Physics වැනිය. ඇරිස්ටෝටල්ගේ ද්විරුපිකය වලංගු වන්නේ නැත. ඇත්තෙත් නැත. න...
-
මේකට Title එකක්නම් නෑ තමයි. ඒත් ඉතින් මොකද?? ඹය අපේ පැන්ඩත් ලියන්නෙ මාතෘකා නැති ඒව ඕන තරම්.... ඕන තරම් කිවුවට මම හිතන්නෙ එහෙම ඒව ලිවුවෙ ...
ඒ එංජින් තුනට ජය වේවා...
ReplyDeleteහැබැයි එ එංජින් වල හැකියාව දැන ගත්තම හැමදාම ගලව ගලව හොඳට බර තියෙන නැව් වලටම සෙට් කරන එක මොහොම දුක් බරයි.
ඈත්ත තමයි පැන්ඩො. අමූලික ඈත්ත. ඒත් කමක් නෑ.තියන ඈන්ජින් ටික කොහොම හරි ඔක්කොම බර ඈදගෙන ඉස්සරහට යමු. මොකද නැවේ ඉන්නෙ අහින්සක මිනිස්සු. එංජින් රංඩුවෙවී හිටියොත් ඒ මිනිස්සුන්ට මොකද වෙන්නෙ....
ReplyDeleteඅවුලක් නෑ...ආඩම්බර වෙන්න පුළුහන් තමන්ගේ එන්ජිමත් එතන තියෙන නිසා.තනියෙන් බරක් අදින්න දුන්නොත් ඒකත් ගින්නක් නැතිව කරන්න පුළුහන් මොකද ගෘප් වර්ක් එකෙදී බර ඇදලා පුළපුරුද්දක් ලද නිසා.
ReplyDeleteපොඩි වචන ටිකේ ලොකු අර්ථයක් සැගවිලා තියෙනවා උඹේ පෝස්ට් එකේ මචෝ....
දිගටම ලියන්න.....
ස්තූතියි හසියා....
ReplyDeleteඈත්ත දැන් වැඩ කරලම දෙයක් තනියම කරගන්න පුලුවන්. ඒක් Group එකේ කට්ටියම වැඩ කරනවනම් හොද දෙයක් එලියට දාන්න පුලුවන්නේ. අනිත් එක ඒ දේ තනියෙන් කරන දේට වඩා සිය දහස් ගානකින් හොදයි. ඒත් ඉතින් හැමදාම group work කිවුවොත් ඔහොමම තමයි වෙන්නෙ.
අද 3යි හෙට????? එංජින් ගනින්න ගියොත් නම් මේ ලංකාවේ වැඩක් කරනවා බොරු හරියට..........
ReplyDeleteඅපේ එංජිමෙන් පුළුවන් තරම් සවිය දෙන එක තමා කරන්න පුළුවන්.........
--> හා පැටික්කි.
ReplyDeleteඈත්ත තමයි. අපි අපිට පුලුවන් උපරිමයෙන් වැඩ කරනව. ඒත් අනිත් එයත් ඒකට සහය දෙනවනම් කොච්චර හොදද නේද??
ස්තූතියි comment එකට