Saturday, November 13, 2010

Ubuntu වලට Dongle එකක් Connect කිරීම

මේ කියන්න හදන්නේ 3G phone එකකින් එහෙමත් නැත්නම් Dongle එකකින් software එකක් use කරන්නෙ නැතුව Ubuntu හරහා අන්තර්ජාලයට එකතු වෙන විදියක් ගැන. මේක හරිම සරල ක්රමයක්. ඒ වගේම මේක ගොඩක් දෙනා දැනටම භාවිතා කරන ක්රමයක්. දන්නෙ නැති අයට උදව්වක් විදියට තමයි මම මේක ලියන්නෙ.පලමු පියවර විදියට, ubuntu මුහුනතේ තියන Network Connection icon එක Right Click කරල pop up menu එකෙන් Edit Connections කියන එන තෝරගන්න.
ඊ ලගට ලැබෙන window එකෙන් Mobile Broadband tab එක තෝරල ඒකෙ add button එක click කරන්න.

ඊට පස්සෙ ලැබෙන window එකෙන් Create a connection for this broadband device: යටතේ තියන list එකෙන් ගැලපෙන device එක තෝර ගන්න. මෙතනට ගොඩක් දුරල මොඩම් එකේ නම එන්නෙ නෑ. නමුත් එතන තියන device එක select කරාම හරි.
ඊ ලගට එන windows වලදී රට, සේවා සපයන ආයතනයේ නම හා සේවා පැකේඡය තෝරාගන්න. ඉන්පසු වෙනස් කම් save කර එම window එක close කරන්න. දැන් නැවතත් Network Connections window එක පෙනේවි.

එහි ඔබ අලුතින් සාදාගත් connection එක ඈතුලත් වී තියෙනව. දැන් ඒ window එක close කරන්න. ආපහු network connection icon එක Left Click කරල Avalable යටතේ තියන දැනු හදපු connection එක click කරල අන්තර්ජාලයට සම්බන්ද වෙන්න පුලුවන්.

දැක්කනෙ හරිම සරල ක්රමයක්. මොනව හරි අවුලක් තියනවනම් මට කියන්න. හැබැයි මේක Dialog Original Dongle එකත් එක්ක හරියටම වැඩකරේ නෑ.
බුදුසරණයි

11 comments:

  1. මගෙ ෆොන් එක නං ඔහොම අදුරගන්නව..එත් මගෙ මොඩම් එක මොඩම් එකක් කියල උබුන්ටු දන්නෙ නැලු..ඒ හින්ද මොබයිල් බ්‍රොඩ්බැන්ඩ් මෙනු තොට මොකටද කියල උබුන්ටු එක හංගලා.. :s

    ReplyDelete
  2. ඔව් සමහර dongle ubuntu අදුරගන්නෙ නෑ තමයි. මටත් ඔය ප්‍රශ්ණය ආව මාලන්ගෙ dongle එක connect කරන්න ගිහින්. ඒත් මගේ dongle එකනම් දෙයියනේ කියල අදුර ගන්නව.......

    ReplyDelete
  3. seen mekai ,linux avilla windows vage andanna puluvan OS ekak nev.eeka archi ekama e vidiyata tama hadala tiyenne :).eyata hariyatama thorathuru denna ooni.

    oya anduna ganne na kiyana dongle vala prshne mekai.dongle ekakata podi memory ekak tiyenavane eeka ubuntu saha windows dekama anduna ganne MASS STORGE drive ekak hatiyata et windows valadi ekata special drivers tiyena nisa eka 1 veni parin passe eka connectivity device ekak bava anduna gannava.et dongle hadana un linux valata drivers liyala nathi nisa (buit in) eya eka anduna ganne MASS STORAGE ekak hariyatama tama (E220) vage well established eva arunama.(oya E1550 vage).

    e niasa apita eevage ekak gahuvama manually eke MODE eka swtch karanna venava.

    menna mehema vade goda da ganna puluvan.

    1.arinna aluth terminal ekak gahanna me command eka
    “gksu gedit /etc/udev/rules.d/model_num_of dongle.rules”
    mekn api ekata adala ruls define karanava.

    2.prompt vena gedit space eka

    SUBSYSTEM=="usb",SYSFS{idProduct}=="1446",SYSFS{idVendor}=="12d1",RUN+="/lib/udev/modem-modeswitch --vendor 0x12d1 --product 0x1446 --type option-zerocd"

    past karanna
    save karanna close karanna.
    dongle eka galava aima gahanna.
    dan me post eke uda ape yaluva kiyala tiyena vidiyata thmange dongle eka service providerta anuva configure karaganna.

    Happy browsing...!!!
    Jayaweva..

    pahalin liyami
    (man me post ekata aave pandage blog eke me link eka ahmben click vela..koma hari kata hari nodanna deyak kiyala denna labuana eke pinen kotasak pandatath aithi onna.)

    ReplyDelete
  4. @කල්ප: අඩෙ මචං බොහොම වැදගත් තොරතුරක් ස්තූතියි..මේ කේශාන් ඇවිල්ල උඹ අදුරගන්නම ඕනි පොරක්..මේ ඇවිල්ල අපිට අපේ කැම්පස් එකෙ ඉන්න හොඳ knowledge source එකක්..ඒ වගේම උඹල හලා ල වගේ හොඳ බොක්කක් තියෙන එළ කොල්ලෙක්.

    බොරු වර්ණනා නෙවෙ අවංකෙන් කියන්නෙ..recommended by Panda

    ReplyDelete
  5. හිත හොද කොල්ලෙක් අදුන ගන්න ලෑබෙනව නම් ඊට වඩා තවත් මොනවද බන්...මේ හොද මිනිස්සු බෝම් දුර්ලබ කාලයක් නොවි.......පෑන්ඩම එ සද් කිරියවත් කොලානම්...

    ReplyDelete
  6. ගොඩක් ස්තූතියි කල්ප. කාගෙ හරි dongle එකක් හොයාගෙන try කරල බලන්න ඕනෙ. වාසනාවට හරි අවාසනාවට හරි ubuntu වලට මගේ O2 dongle එක ගන්නවනේ.මම මේ දවස්වල try කරන්නෙ GPRS signal විතරක් තියනකොට ubuntu වලින් connect වෙන විදියක්. මොකද එතකොට ඔය මම දාල තියන ක්‍රමය හරියන්නෙ නෑනෙත දන්නවනම් පොඩි help එකක් දෙනවද??? අදුරගන්න ලැබුනු එකට ගොඩක් සතුටුයි.

    ප.ලි. ඔය අපේ පැන්​ඩ කියන ඒව එච්චර ගනන් ගන්න එපා. මේ දවස්වල වැඩ වැඩි නිසා ඔය එක එක ඒව කියන්නෙ.

    ReplyDelete
  7. අහා කේෂාන් ලොක්කා දැන් නොවෑ... මේ පැත්තෙ එන්ට ලැබුනේ..
    මට නම් හිතෙන්නේ මේක් උබ මටම ලියාපු එකක් කියලයි.. මොකද මට ඔය අවුල සැරයක් ආවා නොවෑ..

    තැන්කූ කිව්වා එහනම්.... :b

    ReplyDelete
  8. අන්දුන ගන්න ලෑබුන එකට මටත් සන්තොස නොවෙ..ඔය කතන්දරෙ ගෑන නම් මන් දන්නෙ න සහෝ එත් windows කියල ubuntu කියල නෑ GPRS තිබුනත් connect වෙනව් නේද? හෑබයි එහෙම ඖලක් තියෙනව නම් ඒකත් ගොඩ දාගන්න පුලුවන් වෙන්න ඌනි මොකද මන් දෑකල තියෙනව windows වලට තියෙන මෘදුකාන්ග වල තියෙනව විකල්පයක් තෙවන පරම්පරාව පමනක් අතිවිට සම්බන්ඩ වෙන්න් කියල.එක අපිට පොඩි ටික් එකකින් එහෙ මෙහෙ කරන්න පුලුවන් කම දිල තිබුන.එ කියන්නෙ සහෝ එ වෑඩෙ අපිට එකෙදි පාලනය කරන්න පුලුවන් කියන් එක.

    othana limitation ekak athi ena signal eka 2g ehema nat nam GPRS ekak nam connectivity capability eka enable diable venna 3G nam enable venan kyala.eka ehama ekak nam vade goda da ganna puluvan vei.math tikak hoyala balannam shaoo.habai ookotama eha man prashne therum gatta varadi nam sam venn ooni.

    :a

    ReplyDelete
  9. ah tava ekak amathaka unane..oya man dala tiyenne E1550 valata adala details vena mokak hari ekka test karanva nam
    SUBSYSTEM=="usb",SYSFS{idProduct}=="1446",SYSFS{idVendor}=="12d1",RUN+="/lib/udev/modem-modeswitch --vendor 0x12d1 --product 0x1446 --type option-zerocd"

    eke idProduct..eeva meva ehe mehe karaganna vei..shaoo..

    ReplyDelete
  10. ගොඩක් ස්තූතියි කමෙන්ට් එකට. මටත් තේරෙන්නෙ නෑ අවුල මොකක්ද කියල. GPRS වලින් නම් connect වෙන්නෙ නෑ. මමත් ටිකක් හොයල බැලුව. මේ දවස්වල ටිකක් වැඩ නේ. නහය ලගටම වතුර ඈවිත් තියෙන්නෙ. බලමුකො.....

    ReplyDelete
  11. Machanla, mage laha Huwei e153u-1 Ekak thiyanawa, mata Ubuntu Walin Software eka install karanan behe ne ban :( Kohamada Install karaganne Ban. :\

    ReplyDelete

ටිකක් ඡනප්‍රිය ඒව