Thursday, January 20, 2011

මේකට Title එකක්නම් නෑ

මේකට Title එකක්නම් නෑ තමයි. ඒත් ඉතින් මොකද?? ඹය අපේ පැන්ඩත් ලියන්නෙ මාතෘකා නැති ඒව ඕන තරම්.... ඕන තරම් කිවුවට මම හිතන්නෙ එහෙම ඒව ලිවුවෙ එකයිද කොහෙද!!!.. කමක් නෑ.. මාතෘකාව නැති වුනාට ලියපු එක කියවන්නකො..

Study Leave එකේ ගෙදරට වෙලා ඉන්න නිසා උදේට ඇහැරෙන්නෙ ටිකක් පරක්කු වෙලා. අදත් පුරුදු විදියටම ඈහැරිලා බලනකොට මෙන්න තියනව ලොකුම ලොකු පාර්සල් 3ක් තැපෑලෙන් ඈවිත්. එවල තියෙන්නෙ කවුද බැලුවාම තමයි මතක් වුනේ මීට මාසෙකට විතර කලින් Site කීපයක Register වෙලට මේව ඉල්ලුව කියල... හරි හරි ඉතින් ඔය මොනවද???


ඔය තියෙන්නෙ පළවෙනි එක. The Truth about Drugs. මේකෙ පොත් කීපයකුත් DVD එකකුත් තිබුන. තාම පොත්නම් බැලුවෙ නෑ. ඒත් DVD එක බැලුව. ඒක ඈත්තටම නියමයි.... මේවට පුරුදු වෙලා ඡීවිත අදුරු කරගත් අය ගැන විස්තර කරන පොඩි පොඩි Videos තිබුනෙ. ඈත්තටම මේ මත් ද්ර්ව්යම අපේ තරණ ඡිවිත කොච්චර විනාශ කරනවද??



අනිත් එක The Way To Happiness. මේකෙත් පොතක් වගේම DVD එකක් තිබුන. ඒ DVD එකේ තියනව සතුටින් ඡිවත් වෙන්න පොඩි උපදෙස් 21ක්. හැබැයි පොඩ්ඩක් හිතල බැලුවාම ඒ ඔක්කොම වගේ බුද්ධාගමේ උගන්වල තියන ඒව. ඒ විතරක් නෙමේ අනිත් ආගම් වලත් ඒ විදිය දේවල් උගන්නල තියනව. දැන් ඉතින් අහන්න එපා කේෂාන් කොහොමද අනිත් ආගම් ගැන දන්නෙ කියල?? (හරි හරි ඔය දන්න අය කෑ ගහන්නෙ නැතුව ඉන්නකො...)ගොඩක් ලස්සන විදියට හදපු DVD එකක්. පොත තාම කියෙවුවෙ නෑ. ඒ පොත භාෂා ගොඩකට පරිවර්ථනය කරල තියනවලු. ඒ අතර සිංහල පොතකුත් තිබුන මම දැක්ක. (DVD එකේ තිබුන Video එකක තිබුනෙ. විවිධ භාෂා වලට හරවපු මේ පොතේ Videos තිබුන.)



අනිත් එක Youth For Human Rights. මේකෙත් DVD එකයි පොත් දෙකයි. DVD එක මාරයි. Human Rights 30ම ගැන වෙනවෙනම Videos තියනව. ඇයි The Universal Declaration of Human Rights Document එක ගැනත් තිබුන. Human Rights ගැන ටිකක් දැනගෙන හිටියට 30ම දැනගත්තෙ දැන් තමයි. දැන් ඉතින් ඒකටත් අහන්න එපා කේෂාන් කොහොමද Human Rights ගැන දන්නෙ කියල.... හරි හරි පුරුදු විදියටම ඔය ඒක ගැන දන්න අහ සද්ද නැතුව ඉන්නකො.

නිකමට වගේ ලිවුවෙ. මට හිතුන මේක වැදගත් වෙන සමහරු ඉදීවි කියල. මේ තියෙන්නෙ Links ටික. ඔන කටිටය Order කරන්නකො. මේ 3ට අමතරව තව ගොඩක් තියනව. ඒවත් බලන්නකො. ඒත් ඉතින් නිකන් දෙනව කියල හැමදේව අරගෙනත් වැඩක් නෑනෙ අපිට ප්රමයෝඡනයක් නැත්නම්. එහෙනම් මම යන්නම්. බුදු සරණයි!!!

www.drugfreeworld.org
www.thewaytohappiness.org
www.youthforhumanrights.org

14 comments:

  1. හානෙ මටත් ආවනෙ ඕව.හසිය ද කොහෙද කිව්වෙ ලින්ක් එක ඒ කාලෙ..මම ඒත් තාම බැලුවෙ නැ මට වැදගත් නැති නිසා.(අමද්‍යපයි නෙ).කාට හරි දෙන්න කියල ගෙන්න ගත්තෙ..කොහෙද ඉතින් අපේ cst බැච් එකෙ අරක්කු ටිකක් සිගරට් කටේ තියන එකෙක් නැනෙ බෙහෙතකට වත් :s

    ReplyDelete
  2. අන්තිම එක නම් නැ..... හසියා අයියාගේ පිහිටෙන් කලින් දෙකම ආවා..... ඒත් ආසාවෙන් කියවගෙන ගිය හැපිනස් පොතේ මැද පිටු ටික ආයෙම මුල පිටු ටිකමයි......:s
    දුක තමා කියලා ආයේ ටික කාලෙකින් ගෙන්ව ගන්න හිතුනා......

    මත් ද්‍රව්‍ය පොතත් බොහොම වටිනවා හැබැයි ඒ ඒක තේරුම් ගන්න කෙනෙක්ට. සියල්ලම කියවලා අවසන් කලේ නම් නැ තවම මාත්.....:n

    ReplyDelete
  3. @indi
    ස්තූතියි Commecnt එකට

    @පැන්da
    හපෝ CST එකේ නැත්තෙ කවුද?? වරෙන්කො හොයල දෙන්න. CST එක තනිකරම අච්චාරුවක්. රඡාගෙ ඉදන් බබා වෙනකන් ඉන්නවනෙ.

    @හා පැටික්කි (MS)
    මමත් තාම පොත් නම් බැලුවෙ නෑ. අන්තිම එකේ පොත බැලුව. DVD එක දෙපාරක් බැලුව. ඒක ටිකක් හිතට වදිනව. Human Rights ගැනත් Blog එකක් ලියන්න හිතෙනව. බලමු බලමු...

    ReplyDelete
  4. http://lh5.ggpht.com/_RduEq9ylLDc/TBr5O3_rm0I/AAAAAAAAAfE/0TMQwO-foS8/saamgeadaviya.blogspot%20%289%29.gif

    ReplyDelete
  5. නිකං දෙන ඕනෙ දෙයක් නේද මලේ......හික්.....ඔය එකක් අපේ "හිස් අහසෙ" මලයට යවන්න පුළුවන්නම් ලොකු දෙයක්.

    ReplyDelete
  6. @dinesh
    සිංහලයගෙ පුරුද්දනෙ අයියෙ. නිකන් දෙනවනම් දෙමල පත්තරේ හරි කමක් නෑනෙ....

    ReplyDelete
  7. හා හා කට කට..රජා නම් බොන්නෙම නැ...බබා ගැන නම් දන්නෙම නැ..උඹ කැමතිද උඹෙ ඇගෙ හැම තැනම හිල් ඇති වෙනවට බබා ගැන කතා කරල..
    අර අපේ ලොකු මහත්තය කොහොමද ? අර ඉන්කම් ටැක්ස් එහෙම ගෙවපු හාදය

    ReplyDelete
  8. කේෂාන් මචා බලමු කෝ ඒකෙත් හැටි මගේ කොපීතරේට DVD Rom එකක් නෑ නෙව . අනික මම ඔය මත්වෙන දෑට ඒහැටි අ මනාපයක් නෑ ..

    මෙන්න දිනේශ් මං ගැන හිතනවා උඹලා මට එච්චරටම ආදරේදෑ ? .

    ජය වේවා !!

    ReplyDelete
  9. @පැන්da
    බබා මේක කියවන්නෙ නැ. කියවනකන් නැතුව ඉන්නකන් මම ගොඩ. කියවපු දවසට මම ඉවරයි. ආ එයා Tax ගෙවුවට උපන් දා සිට අමද්‍යප නෙ.

    @හිස් අහස
    හරි හරි ඕනෙම නම් ඒ DVD එක Convert කරල CD එකකට ගහල දෙන්නම්කො... අමනාපයක් නැතිවුනාට වැඩිය මනාප වෙන්නත් එපා.. තාම නංගි තරහින්ද???

    ReplyDelete
  10. tax?? who is that stupid man?

    ReplyDelete
  11. keshan huamn rights danne UWU nisa
    keshan anith religion gana danne UWU nisa
    api CST gana tikak hari danne UWU nisa
    api okkoma set une UWU nisa
    UWU pin baimata sada jaya wewa!

    ReplyDelete
  12. @Jeewa
    මේ මොකක්ද ඔය UWU කියන්නෙ. එක නිකන් සියල්දත් නමුත් කිසිවක් නොදත් වගේ එකක්ද???

    ReplyDelete

ටිකක් ඡනප්‍රිය ඒව