අද කේෂාන්ට හරිම සතුටුයි. ඇත්තටම ඇයි ඒ. අද කේෂාන් 3G Dongle එකක් ගත්ත. මාස කිපයක් අමාරුවෙන් මහපොල එකතුකරල අන්තිමට කොහොම හරි ගත්ත.ගොඩක් ඉස්සර ඉදන් තිබුනු බලාපොරොත්තුවක්. ඒත් ඒක හැමදාම කල් ගියා. අන්තිමට අද ඒක ඉෂ්ඨවුණා.හොයල හොයල ගත්තේ O2 එකක්. හොඳද මන්ද??? හදිස්සියෙ Colombo ගිය නිසා පැන්ඩවත් අල්ලගන්න බැරි වුනා. ( අනේ දැන්නම් කියන්න එපා මේක හොඳ නෑ කියල)
දැන් ඉතින් අර GPRS phone එකට බැන බැන ඉන්න ඔනේ නෑ. ආ තව මගේ රූමගෙන් එක එක කථා අහගන්න ඔනෙත් නෑ. කරන්න දේවල් නම් ගොඩාක් ඹලුවෙ තියනවග බලමුකො කොහොම හරි වෙලාව හදාගෙන ඒව ඔක්කෝම ටික කරනව.
බුදු සරණයි.
නිවාඩු පාඩුවෙ හිතට එන අදහස් අකුරු කරන්නටත්, දන්න කියන පුංචි පුංචි දේවල් අනිත් අයත් එක්ක බෙදා හදා ගන්නත් අමාරුවෙන් ගොඩනගා ගත්ත පුංචි අවකාෂයක්. -- මේක පටන් ගන්න, වගේම හොදින් කරගෙන යන්නත් උදවු කරපු යාලුවො හැමෝටම ස්තූතියි. විශේෂයෙන්ම අපේ පැන්ඩට --
Thursday, November 4, 2010
Subscribe to:
Post Comments (Atom)
ටිකක් ඡනප්‍රිය ඒව
-
ඔන්න පොරොන්දු උන විදියටම පරිගනකය හරහා පාලනය වන ඔරලෝසුව ගැන ඉතුරු ටික ලියන්න තමයි අද කේෂාන් උත්සහ කරන්නෙ. මුල් කොටස කියවපු අයටත් කියවල ...
-
ටික දවසකින් Blog එක පැත්තෙ එන්නත් බැරිවුනා මේ Exam වැඩ නිසා . ඒත් කල් දාන්නෙ නැතුව කියන්නම ඕන කියල හ...
-
ඔන්න අද කලින් ලියපු Article එකේ ඉතුරු ටික කියන්න තමයි මේ හදන්නෙ. අර switch එකක් වැඩ කරන විදිය ගැන. ඒක කියෙවුවෙ නැත්නම් මෙන්න මෙතනින් ගිහින් ...
-
තවමත් මතකයි ඒ සොදුරු අතීතය.. සෙල්ලම් කරපු හැටි රණ්ඩු වුන හැටි.. අම්මගෙන් බැනුම් අහපු හැටි... මතකද ඉස්සර උපන් දිනේ දවසට නැන්ද හදල දෙන කේක් එක...
-
මතකයි නේද මම වෙච්ච පොරොන්දුව . මගේ අර Project එක ගැන සම්පූර්ණ තාක්ෂණීක විස්තරයක් කරනව කියපු එක . ඔන්න එහෙනම් ව...
-
හදිස්සියෙන් උනත් පොඩි දෙයක් ලියල යන්න හිතුන. වැඩ ටිකක් හිරවෙලා නිසා Post එකක් ලියා ගන්න වෙලාවක් නැති වුනා. වැඩි දෙයක් නෑ. අද කේෂාන්ට හර...
-
හදිස්සියෙන් උනත් පොඩි දෙයක් ගැන ලියල යන්න හිතුන . හෙට mid exam එකකුත් තියනවනෙ . හරි හරි ඔන්න එහෙනම් , Subject : CST 341-3 Da...
-
මගේ හිතටත් හොරෙන් මගේ හිතට ඇතුලු වෙලා හිතේ පිරිල තිබුන දුක හිතෙන් එලවල දාල එතනට ලොකු සතුටක් බලාපොරොත්තු ගොඩක් පුරවපු ඒ ආදරය අද මගෙන් ඈත්වෙලා...
-
මොකක්ද මේ කේෂාන් කරන්න හදන අලුත් වැඩේ. අලුත් වෙබ් සයිට් එකක් වත්ද?? නෑ නෑ බය වෙන්න එපා මේ blog එකයි මගේ යාලුවො ටිකයි දාල කොහෙවත් යන...
-
එය ලා හිරු බැස යන අලංකාරවත් සැඳෑවක් හො සඳ එළියෙන් අලංකාරවත් වූ රැයක් නොවන නමුත් ඇයගේ රුවිත් මා මන්මත්ව සිටියෙමි. සඳ දෙස බලා සිටින පොඩි ...
ඔන්න ඉතින්...හැමෝම අහගන්න..මේ කොල්ල කියන්නෙ බොරු..මාව අල්ලගන්නෙ මොකොට ද? මේ කොල්ලට ඔය හැමදේම ගැන අපිට වඩා හොදට දැනුම් තෙරුම් තියෙනවා,...ඒකනෙ අපිත් ප්‍රශ්නයක් ආවම අම්ම තාත්ත ගාවට එනව වගේ දුවගෙන එන්නෙ උඹ ලගට..
ReplyDeleteමොඩම් එක පට්ට.හුවාවෙ එපා වුන සසිකට රිෆන්ඩ් ලැබුනෙ O2 එකක්.හුවාවෙ එකට වඩා හොඳට සිග්නල් තියේලු.අනික නිස්පාදනයෙ ආරම්භය ඉරු නොබසින අධිරාජ්යෙ නෙ..සමාන්‍යයෙන් එහෙ සුද්දො හදන බඩු හොදයි.සුද්දට කඩෙ යනව නෙවෙ. අත්දැකීමෙන් දන්නව..
නිකමට මේ ලින්ක් එකත් බලපන්කො http://www.danweem.com/brand-new-o2-zte-mf-100-hsdpa-modem-for-sale-16-8708-43.html
දැන් හොදයි කම්මැලි කම යන්නත් එක්ක බ්ලොග් ලියපන්..අලුත් අලුත් දෙවල් හොයාගනින්,... එව ඉතින් අනේ අපේ ඔලු ගෙඩි වලට ත් උඹෙ තරං දියුණු නැ කියල අත අරින්නෙ නැතුව කොහොම හරි ඔබන්න බලපං බොහොම පින්...
මොඩම් එකට චිරාත් කාලයක් උඹව සතුටු කරන්න ශක්තිය ධෛර්ය ලැබෙවා
හැමදාම වගේ ගොඩාක් ස්තූතියි. මම අහන්න හිටියෙ, මොකද මම මොඩම් ගැන ඇත්තටම එච්චර දන්නෙ නෑ. blog 1 ලියන එකනම් අනිව දිගටම කරගෙන යනව. ඒත් මගේ හිතේ තියෙන්නෙ ගොඩක් ඇකඩමික් දේවල් ලියන්න. ඒකට කටිටිය කැමති නැති වෙයිද දන්නෙ නෑ
ReplyDeleteඇයි නැත්තෙ..ඕනි තරං ඉන්නවා..දැනුම වෙනුවෙන් වෙහෙසන පිරිසක් ඒක හොයාගෙන යන පිරිසක් ලොකෙ ඉන්නවා.දැනුම විතරක් නෙවෙ බුද්ධියත් තියෙනෙ ඔයාල ඒකට මග පාදන්න ඕනි..
ReplyDeleteඋදාහරන ඕනි නං කාලිංග ගෙ ශාකුන්තලගෙ ඉන්දරෙ ගෙ අපේ ප්‍රසාන් සර් ගෙ බ්ලොග් බලපන්කො...
අපිට මේ ලොකෙ ඉන්න හැමොම සතුටු කරන්න අමාරුයි කොල්ලො... ඒත් හොද දෙ හොයාගෙන අවශ්‍යය අය එනවා.අන්තර්ජාලෙ තියෙනෙ හොදේ එකයි..
උඹ බ්ලොග් එක සින්ඩි වල ලියාපදිංචි කලා නේද?
ඔව් මේ දැන් සින්ඩ් වල ලියාපදිංච් උනා
ReplyDeleteනියමයි.....
ReplyDeleteතවත් O2 සමජිකයෙක් ........
හොඳමදේ කාටද කියනවනෙ......
අන්තර්ජන්ජාලයට value add කරන්න ඔය modem එක හේතු වාසනාවේව....
මම නම් අහල නැ හොඳම දේ කොලු තාත්තලට කියල
ReplyDeleteමොකක්ද ඒ කොලු තාත්තගෙ කතාව???
ReplyDeleteමගෙ ලගත් තියෙන්නෙ O2 එකක්. ඕක ලිනක්ස් වල වැඩ නෑ. විසදුමක් තියෙය්ද?
ReplyDelete-->Chandana Bandara 3G වලින්නම් Connect වෙන්නෙ Ubuntu වලින් පුලුවන්. GPRS නම් මමත් තාම try කරනව. හරිගියේ නෑ. 3G වලින් connect වෙන විදිය ගැන article එකක් අද හවස අනිව දාන්නම්.
ReplyDeleteගොඩක් ස්තූතියි කමෙන්ට් එකට.
-->Chandana Bandara
ReplyDeleteCheck this out -- http://keshandesilva.blogspot.com/2010/11/ubuntu-dongle-connect.html
අහා පරක්කු වෙලා පෝස්ට් එක දැක්කේ.
ReplyDeleteමගේ ඩොන්ගලේ මයි නෙව.
එල එල.
මගේ ඕකෙම කලු පාට එක.
හැබැයි ඉති මේඩ් ඉන් චයිනා...
හිකිස්
රාළ තාම දුප්පතා නෙ.
ඒක නිසා චයිනා හොඳා....
මෙක ගත්තෙත් හෝටලේකට පොඩි වීඩියෝ කෑල්ලක් හදල දීල හම්බ වෙච්ච සල්ලි වලින්.
හිකිස්.